කවුද අවංක ? බොරු කියන්න එපා...

ආදරයෙදි කවුද වැඩ

  • 1.ගැහැණු ළමයි

    Votes: 24 19.0%
  • 2.පිරිමි ළමයි

    Votes: 102 81.0%

  • Total voters
    126

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ආදරේ ඇතුලේ තම sex කියන දේත් තිබුනේ හැබැයි දැන් නම් ඉතින් එක දෙකට කඩා ගෙන නිසා එක දෙකක් වගේ පේනවා ඇති
    හැබැයි ඔය දෙක එකම අත්තේ ගෙඩි
    sex කියල කියන්නේ naughty america වගේ video clip එකක් නෙමේ ඊට වඩා උතුම් දෙයක්
    ආදරේ ගැන කතා කරද්දී sex ගැන කතා කෙරුව කියල වැරැද්දක් න
    :yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නතාශා උයා ෆිල්ම් බලනවා වැඩියි පනේ
    වයසට ගැලපෙන කාර්ටූන් වගේ එව්වා බලන්න

    නිකන් ටොම් ඇන්ඩ් ජෙරී
    හා හා හරිහාවා වගේ
    :lol::lol:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඔයාලගෙ තියෙන කපටිකම , ඔයාලට කපටි වංක හිත් තියෙන්නෙ දැන් හොඳටම පේනවා..............


    අනේ පවු...!!!
    මේ ඒක නෙමේ, ඔයාලගේ තාත්තා ආදරේදි කොහොමද කියලා අම්මා ඉස්සරහදි අහලා අපට උත්තරේ කියනවද natasha24f ???

    :cool::P:P:lol::P:P:cool:
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මේක නම් මෝඩම ප්‍රශ්ණයක්..
    එළකිරියෙ ලේසියෙන් ප්‍රසිද්ධ වෙන්න ක්‍රමයක්.. ලොල්ස්..

    ආදරෙදි කොල්ලො ඔක්කොම අවංකයි කෙල්ලෝ වංකයි කියලාවත්, කෙල්ලෝ අවංකයි කොල්ලො වංකයි කියලාවත් කියන්න බෑ.

    ඒක හින්දා මම vote කරන්නේ නෑ..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    දැන් කියන්න බලන්න කවුරු හරි ආදරය, අවංක කම කියන වචන වල නිර්වචන එහෙම. කීදෙනෙක් හරියට වචනවල තේරුම දන්නවද කියලා මට සැකයි.
    ආදරය යනු මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව සහ සුහද සිලි
    ව යම්කිසි යටි අරමුණක්,බලාපොරොත්තුවක් නොමැතිව දැක්වීම තමයි.

    එතනදි ඇලීම ප්‍රදාන වශයෙන් දැක ගන්න පුලුවන්. ඇලීම නැතිවුනත් බුදුන් වහන්සේ සියල්ලටම මෙකී ගුණයන් දක්වපු නිසා ඔහු සියල්ලටම ආදරය කළ පුද්ගලයෙකු ලෙස සැලකිය හැක. ආදරය කරන්න කෙල්ලෙක්, නෑදැයෙක්, යහළුවෙක් ඕනා නෑ. ඔයා සමාජයට එකී සදහන් ගුණයන් දක්වනවා නම් නිතැතින්ම ඔයා අව්‍යශය කරන පුද්ගලයාට ආදරය කරනවා.

    එතකොට අවංකම යනු කිසියම් කෙනෙකුගේ විශ්වාසය නොබිදා හැකි තරමට යථා වාදි තථා කාරීව (කියන දේ කියු සැටියෙන් කිරීම )තමයි අවංකකම. එවිට ඔයා පුද්ගලයාව මුලින්ම දැන ගත යුතුයි ,විශ්වාස කළ යුතුයි එතන අවංක කමක් තියෙන්න.එහෙම නැතිව කවදාවක් දන් නැති කෙනෙක් ඔයාට වංචාවක කලොත් ඒක වංචනික ක්‍රියාවක් මිසක් වංක කම නෙවෙයි. දැන් එහෙම බලද්දි ඔය හැම ප්‍රශ්ණයකටම මෙතන පිළිතුරු තියෙනවා නේද.

    කොල්ලා ඔයාගේ අනු දැනුමක් ඇතිව වෙන කෙල්ලෙක් සමග රමණයේ කරනවා නම්, එතන වංක කමක් නෑ. මොකද කොල්ලා ඔයාගේ විශ්වාසය බිදිලා නෑ වංක වෙන්න. කෙල්ලටත් ඒක පොදුයි. නුතන සමාජයේ පිල් වලට බෙදිලා ගහ ගන්න එක බහුල ලෙස ප්‍රසිද්ධ දෙයක්. බොහොමයක් ඒවා තනි තනි වශයෙන් සැලකිය යුතු මිසක් එක පිළකට චෝදනා කිරිම වැරදි දෙයක්. නමුත් ජීව විද්‍යාත්මක වශයෙන් ගත්කළ පුරුෂයන් ස්ත්‍රීනට වඩා
    අධික ලෙස ලිංගිකව ක්‍රියාකාරියි මොකද ටෙස්ටොස්ටොරොන් හෝමෝනයේ බලපෑම නිසා. ස්ත්‍රින්ට බහු සුරාන්ත ලබාගැනිමේ හැකියාව නිසා, ඔවුන්ට පිරිමින් ඕන තරමක් සමග ලිංගික ක්‍රියාකාරකම් කිරිමට හැකියාව සහිතයි. නමුත් ස්ත්‍රින්ගෙන් බහුල දෙනා ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නිසා එතරම් ලිංගික වශයෙන් ක්‍රියාකාරී නෙවෙයි. ඔවුන්ව ඒසදහා පෙළඹව යුතුයි මුලින්ම ලිංගික වශයෙන් ක්‍රියාකාරී කිරීමට ඒසදහායි පුර්ව ලිංගික සම්බන්දතා පැවැත්වීම යෙහෙක වන්නේ. බෙල්ල , බඩ, පිට, කන් පිටුපස, අත්, කලව , ආදී ප්‍රදේශ ස්පර්ශයෙන් ,සිප ගැනිමෙන් ඒ සදහා මාර්ගය පාදා ගත හැක ඒවිට ස්ත්‍රියේ යෝනී පේශී ලිහිල් වීම, යෝනී බිත්ති ඇතුලත තෙතමනය වැඩිවීම , තන පුඩු වලට රුධිරය පිරීම ආදි අභ්‍යන්තර ක්‍රියාවන් රැසක් සිදු වීමට පුලුවන.
    නමුත් දැඩි බලපෑමෙන් මිසක් (අතවරයන් වගේ ) ස්ත්‍රින්ව මේ සදහා පොළඹවා ගැනීම, ස්ත්‍රින් පිරිමින් ව පොළඹවා ගැනිමට වඩා අසීරු කාර්යයක්.

    පුරුෂයන්ගේ අධික ටෙස්ටොරෝන් හෝමෝන බලපෑම නිසා ඔවුන් ස්ත්‍රීනට සාපේක්ෂව ලිංගික ආශාවෙන් වැඩි කොටසක් බව කිව හැක. ස්ත්‍රින් ස්භාවිකව බහුතරයක් අනවශ්‍යය ස්පර්ශයන් වලට අකමැති පිරිසක්. නමුත් පිරිමින් කායිකව ස්ත්‍රින් මත කරන ස්පර්ශයන්ට වඩා කැමතියි එම නිසා තමයි ගණිකා වෘත්තිය පෞරාණිකම වෘත්තිය වන්නේ. නුතනයේදී කිසිම ආදරවන්තයෙක් කැමති නෑ තමන්ගේ සහකරු/සහකාරී වෙන කෙනෙකු සමග රමණය කරනු දැකීමට නමුත් පිරිමින් ගේ හෝමෝන ක්‍රියාකාරිකම නිසා ඔවුන් වෙන් ස්ත්‍රින් සමග රමණය කිරිමට බොහොම කැමති. නමුත් ස්ත්‍රීන් අන් පුරුෂයන් ආශ්‍රයට වඩා තමන්ගේ පුරුෂයා සමග රමණය කිරිමට බොහොම කැමතියි.

    මොකද ස්ත්‍රියගේ ස්භාවිකව පැවතෙන නිර්භය නොවන සුලුබව ,තමන් වෙන කෙනෙකු සමග ගියහොත් තමන්ගේ දරුවන්ට කුමක්වේද යන භය නිසාත්ය. ස්ත්‍රින් දරුවන් බිහිකරන නිසා ඔවුන් දරුවන් ගැන පිරිමියට වඩා සිතන,ස්නේහය දක්වන පිරිසක් බව කියන්න ඕනා. එම නිසා තමයි සිංහ
    ධේනු ආදි ගැහැණු සත්වයන් ළග පැටවුන් සිටින්නේ

    නමුත් පුරුෂයන් වෙන් ස්ත්‍රින් සමග රමණය කර තමන්ගේ සහකාරියගේ විශ්වාසය කඩන නිසා එසේ කරන පිරිමින් ඉහත අර්ථයට අනුව වංක යැයි කිව හැක. යාථාර්ථයට අනුව බහුතර පිරිමින් මේ ගණයට වැටෙන නිසා සාපේෂක වශයෙන් පිරිමින් වංක යැයි කිව හැක.

    මේක මම ලිව්වේ විවෘත මනසකින් අන්තිමට ආපු පිළිතුර ඔයගොල්ලන් දැන් දන්නව ඇති.
    :D:D



    ඔන්න ඕක තමයි වැරදුන තැන...
    ආදරය කියන්නේ SEX විතරක්ම නෙවෙයි මචන්...
    ඒක ඊට වඩා එහා ගිය බැදීමක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවංක උනත් නැතත්......
    වැඩේ ගැස්සුනොත් කසාද බදින්න වෙනවා... නැත්නම් පව්නේ එයා... !
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔව් එක එක මිනිස්සු එක එක විදියයි නේ,,,, මේ ගැනිට ඒක තේරෙන්නේ නැ,,,,,
    මම නැති වෙලාවෙ මට බැනලා.. හි..හි:lol:
    අයියෙ ඔයා මේ ගැන ලැජ්ජ වෙන්න ඕනා..
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    පැටියා;9505159 said:
    දෙගොල්ලොම වංක අවංක වෙනවා.

    ඕකට ප්‍රධානම හේතුව ඉතිං සෙක්ස් තමයි.
    :cool::cool::cool:

    පැටියා said:
    ඇයි මචං උඹ අහලා නැද්ද ගෑනු සෑහීමකට පත්වෙන්නෙ නෑ කියලා. උං හිතන්නෙ ඒක කොල්ලාගෙ වැරැද්ද කියලා.
    ඕක ජීව වීද්‍යාත්මක සාධකයක් බං. උංගෙ කාර්යය හැකිතාක් වරගයා බෝ කිරීමනේ.
    සෝ හු*ගන්නමයි ට්‍රයි කරන්නේ. සැටිස් වෙන්නෙත් නෑ. ඉතිං කොල්ලට වඩා ඇගපත, හයිය, ප*ය තියන එකෙක් දැක්කහම ඉතිං දන්නවනෙ වෙන දේ


    කියපු හැටි ටිකක් සැර වැඩි උනත් ඕක තමයි යථාර්තය...
    :yes::yes::yes:

    Biological need to pass down ones own genes to as many offspring as possible...:nerd::nerd::nerd:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මට හිතෙන්නෙ නම්........... අවංක/ වංක භාවය ගැහැණු/ පිරිමි කියල වෙන් කරන්න බෑ......ඒක විවිධ පුද්ගලයන් අනුව වෙනස් වෙනවා..........නමුත් සැබෑ ආදරය රඳා පවතින්නේ අවංක භාවය මතයි.....:)
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    වැරදි. ගොඩක් කෙල්ලෝ අවංකයි.
    ගොඩක් කොල්ලෝ කෙල්ලේ පස්සේ යන්නේ රමණයේ කිරීමට මිසක් ආදරය බලාගෙන නෙවෙයි. ඒක හින්ද නේ ඔය වයසක අංකල් ලා එහෙම. වෛශ්‍යාවන් සමග ඉදලා අහුවෙන්නේ බොහෝවෙලාවට. නමුත් සුලුතරයක් පිරිමින් අවංකයි.
    මට කියන්න ඔය කියන එක පුරුෂයෙක් වත් තමන් සමග බෝහෝ ලස්සන ස්ත්‍රියක් නග්නව කාමරයකට දාලා වහලා තියෙනවා. එතකොට ඔය කියන එක්කෙන් වත් තමන්ගේ කකුල් දෙක මැද තියෙන එක වර්ධනය නොකර ඉන්නවද.? ඔව් ඒක හරි ඒක ඉබේම වෙන දෙයක් කියලා ඕනම කෙනෙක් දන්නවා. ඒක නිසා තමයි මම කිව්වේ මුලදීම ස්භාවික හෝමෝන නිසා පිරිමින් බොහෝමයක් වංකයි කියලා.

    ඕගොල්ලොවත් දන්නේ නෑ තමුන් වංකද ,අවංකද කියලා අවස්ථාව ලැබුනම ,කෙල්ලත් කැමති නම්, පෙනුමත් හොදනම් තමන්ට කෙල්ලෙක් ඉන්නවද නැද්ද බලන්නේ නෑ නේද? ඒක කියන්න අවංකව පුලුවන්නම්. නමුත් බහුතරයක් කෙල්ලන් තමන්ගේ සහකරුවාගෙන් පිට යන්නේ නෑ කවදාවත්. ඒක නිසා තමයි බහුතරයක් කෙල්ලෝ අවංක.


    නමුත් තමන්ගේ සහකරු/කාරිය දැනගෙන වෙනකෙකු සමග රමණය කිරිම ප්‍රශණයක් නෙවෙයි මොකද එතනින් අවංකකම බිදෙන්නේ නැති නිසා.

    එක හින්දා තමා සමහර රට වල බහුපුරුෂ/ස්ත්‍රි විවාහ සාර්ක වෙලා තියෙන්නේ.


    :D


    මම හිතන්නේ හැම කොල්ලටම මේකක් දාන්න වේවි ඉස්සරහට.




























    hm_belts_all.jpg


     
    Last edited:

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    වැරදි. ගොඩක් කෙල්ලෝ අවංකයි.
    ගොඩක් කොල්ලෝ කෙල්ලේ පස්සේ යන්නේ රමණයේ කිරීමට මිසක් ආදරය බලාගෙන නෙවෙයි. ඒක හින්ද නේ ඔය වයසක අංකල් ලා එහෙම. වෛශ්‍යාවන් සමග ඉදලා අහුවෙන්නේ


    පිලි ගත්තු එක ලොකු දෙයක්..........හි..හි
    :lol::lol::rofl::rofl: