කවුද ඇත්ත කියන්නෙ......?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
---------------------------------------------------------------


දිණමින


ඔබ විශ්‍රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි මා අපේක්ෂා කළා
ජනරාල් ෆොන්සේකාට අස්ගිරි මහ නාහිමියෝ පවසති -
අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව


df-1.jpg


රට ජාතිය වෙනුවෙන් සේවයක් සිදු කිරීමෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි තමන් වහන්සේ අපේක්ෂා කළ බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ..............................


Asgiri Chapter

Posted in Labels: Asgiri Chapter 10:36

Leaders of the United National Front (UNF) decided to hand over the policy statement of the newly formed alliance to the Chief Priests of the Malwatte and Asgiri Chapters in Kandy on Saturday (14).

Chief Priest of the Asgiri Chapter, Ven. Udugama Sri Buddharakkitha Thero had given an appointment at 9.30 a.m. to meet the UNF leaders. However, a few days prior to the UNF leaders’ visit to Kandy, a representative of the Chief Priest had called and informed the leaders that the appointment time had been brought forward to 8.30 a.m. as the priest had to leave the temple for another engagement.

Another call was made by the Asgiri temple 24 hours before the scheduled meeting time asking the UNF leaders to meet with the Chief Priest at 7.30 a.m.

The UNF leaders keen to hand over their policy document to the chief priest of the Asgiri Chapter had arrived in the temple on time. However, the priests at the temple had informed the UNF leaders that the Chief Priest had left the temple at 6 a.m., before the 7.30 a.m. appointment with the alliance leaders, and had asked the priests at the temple to accept the policy document from the UNF leaders.

Lanka News Web learns that the Asgiri Chapter Chief Priest had met with the monk murdering dictator from Myanmar Than Shwe at the President’s House in Kandy the day before. The customary practice is for state leaders to visit the Chief Priests in Kandy. However, in this instance, the Chief Priests had to visit the state head at the President’s House in Kandy.

It is indeed a great disgrace for all Buddhists in the country to have had the Chief Priests visit the military junta leader who has been punished in his country by the monks by issuing a sangha decree against him.

It is the Asgiri Chapter that is also threatening to issue a sangha decree against General Sarath Fonseka to prevent him from entering politics.

The Chief Priest of the Asgiri Chapter may have stayed away from meeting with the UNF leaders in order to show his gratitude towards the President for gifting him with first class air fare to Singapore for medical treatment at the Mount Elizabeth Hospital, the helicopter ride from Colombo to Katunayake for each trip to Singapore and the all expenses paid luxury Benz car for the priest’s personal use.

The question however is on whether the Chief Priest of the Asgiri Chapter had any principle when he met with the military dictator who has been issued with a sangha decree.
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Subashithya hariyata ape mahinda uththamaya wenuwennma liwwa wage neda banzz....???

    :D සුභාෂිතය කවුරැවත් වෙනුවෙන් වත් නෙවේ මචන් ඒකෙන් ඉගෙනගෙන හැදෙන්නයි ඕනේ අපිට කිසි දෙයක් අයිති කරගන්න බෙදා ගන්න බදා ගන්න බැහැ මේවා සියලුම ශ්‍රි ලාංකිකයන්ට පොදුයි.... බෙදා ගන්න බදා ගන්න ගියාම තමයි මිතුර පවුල් වාදය ඇති වෙන්නේ...:P
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    දිණමින


    ඔබ විශ්‍රාම සුවයෙන් කල් ගෙවනු ඇතැයි මා අපේක්ෂා කළා
    ජනරාල් ෆොන්සේකාට අස්ගිරි මහ නාහිමියෝ පවසති -
    අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව

    Hapoi..Hapoi..Menna athula pons awilla..Adawath oya hindaakana eka nawaththala pinakdahamak karagaththoth narakada...??Den walapallata yannath langai neda..??
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    :D සුභාෂිතය කවුරැවත් වෙනුවෙන් වත් නෙවේ මචන් ඒකෙන් ඉගෙනගෙන හැදෙන්නයි ඕනේ අපිට කිසි දෙයක් අයිති කරගන්න බෙදා ගන්න බදා ගන්න බැහැ මේවා සියලුම ශ්‍රි ලාංකිකයන්ට පොදුයි.... බෙදා ගන්න බදා ගන්න ගියාම තමයි මිතුර පවුල් වාදය ඇති වෙන්නේ...:P
    Happata siri eththada banzz..??:lol::lol::lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Hari Hari...Api mahinda lokkata kiyamu komisamak path karanna kiyala me gena pulul wimarshanayak karanna....:P:P:P

    අනෙ පව් ඔයා මෙක දිහාත් බැලුවෙ 'නිල්' කන්නාඩියෙන් නේද.....
    අන්න එතනයි වරද්ද යාලුවා......
    කන්නාඩිය ගලවල බලන්න පුරුදුවෙන්න...........
     

    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    oya hora ganayata wadenawata wada hodiee are pistol ekek ene gahan ennawa kiyana Baree wewa gawa pansalee loku hamuduruwanta dohoth mudun thiyala wadina eka. Uu lamayenta harie sethak karanawa. Mea thtTTa ganayo nikan pansal walata wela susuthee gagaha ennawa.:baffled: sadu saaadu
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    oya hora ganayata wadenawata wada hodiee are pistol ekek ene gahan ennawa kiyana Baree wewa gawa pansalee loku hamuduruwanta dohoth mudun thiyala wadina eka. Uu lamayenta harie sethak karanawa. Mea thtTTa ganayo nikan pansal walata wela susuthee gagaha ennawa.:baffled: sadu saaadu

    අනේ පව් මේ යලුවට මේ ත්‍රෙඩ් එකත් ආගම් වදයට පෙරලගන්න ඕනෙවෙල වගේ...
     

    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    අනේ පව් මේ යලුවට මේ ත්‍රෙඩ් එකත් ආගම් වදයට පෙරලගන්න ඕනෙවෙල වගේ...

    uba saddhha badhha demmoth Galaboda Aassjee ta kiyala denawa Karatee parak dum wisiwenna :baffled: tatte gagaththatta api bayawei okunta.