විධායකය අහෝසි නොකරනු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    විධායකය අහෝසි නොකරනු

    විධායක ජනාධිපති ක්‍රමය මේ මොහොතේ කිසිසේත්ම අහෝසි නොකළ යුතු බව මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරු කියා සිටිති.

    රජයෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමැතින් 16 දෙනා උන් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කලහ.

    අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියෝ කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් එය බටහිර රටවල වුවමනාව බවත්ය.

    මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් සදහන් කර ඇත්තේ වත්මන් විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බවත් එය අහෝසි කළහොත් රට අරාජික වනු ඇති බවත්ය.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    Respect :yes::yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,788
    2,567
    113
    dxb
    true

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    විදායකය තියෙන්න ඕනි මචන්.. ලන්කාවෙ ජනතා චන්දෙන් තෝරන්න පුලුවන් ජනපති විතරයිනෙ මචන්.. අගමැතිකම නම් සල්ලි විසි කරල බහුතරේ අරගෙන හදන්න පුලුවන්.. එහෙම එකෙක්ට රටේ බලය යන එක හොද නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,909
    48,795
    113
    විදායකය තියෙන්න ඕනි මචන්.. ලන්කාවෙ ජනතා චන්දෙන් තෝරන්න පුලුවන් ජනපති විතරයිනෙ මචන්.. අගමැතිකම නම් සල්ලි විසි කරල බහුතරේ අරගෙන හදන්න පුලුවන්.. එහෙම එකෙක්ට රටේ බලය යන එක හොද නෑ

    :yes:පිං අගමැති.