කවුද එහෙනම් පොත දුන්නේ.. ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වෙන්න පුලුවන් ක්‍රම දෙකයි....

    එක්කො මූ නෙවෙයි පොර..

    නැත්තන් පොත ඇතුලෙන් දීලා....

    cap-233.jpg
     
    • Like
    Reactions: Naughtykolla48

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    ඔය කෝට් බෑය ඇතුලේ දාගෙන ඉන්නව වෙන්න බැරිද
    ටිකක් ලොකු බර පොතක් නේද? coat එකේ තිබ්බානම් පේනවා. එක්කො මේ තියෙන්නෙ ඌ තියලා යන එක, නැත්තන් තියන්න කලින් එකනම් පොත මූ කලින්ම ගිහින් තිබ්බා වෙන්නත් පුලුවන්. ඒත් ඒක risky වැඩි මොකද කෞරුහරි පොත ඇල්ලුවොත් වැඩේ මාට්ටු වෙනවා.

    බොහොදුරට කවුරුහරි පොත මූට ඇතුලෙන් දුන්නා වෙන්න පුලුවන්.
     
    C.Gustavo

    Member
    Dec 20, 2022
    4
    4
    3
    lawyer කෙනෙක් විදිහට courtඑක ඇතුලට යද්දි අරන් යන පොත් ෆය්‍යිල් අවුස්සල බලන් නැහැ පොලිසියෙන් මොකද මේ පරිශයේ ගැවසෙන්නෙම lawyersල නිසා කලු කෝර්ට් එක දාන 100 ගාණක් ලෝයර්ස්ල මෙතන ඉන්නවා ඉතින් අහඹු ලෙස කවුරුත් පරික්ශාවට ලක්වෙන් නැහැ. ඒ වාසිය තමා මෙත්න අරන් තියෙන්නෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    කොහොම ගැහුවත් විත්ඩ්රෝ උන විදිහ නේ බං වැඩේ... එතනයි ෆෙල් කියන්නේ...

    මුම එළියට ඇවිල්ලා කිව්වාද දන්නේ නෑ ඇතුළේ වෙඩි තියා ගන්නවා කියලා...🤔
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොහොම ගැහුවත් විත්ඩ්රෝ උන විදිහ නේ බං වැඩේ... එතනයි ෆෙල් කියන්නේ...

    මුම එළියට ඇවිල්ලා කිව්වාද දන්නේ නෑ ඇතුළේ වෙඩි තියා ගන්නවා කියලා...🤔
    කොහොම නැනැතත් සුපිරි ගේමක්. එලියට යනකොට මම ලෝයර් කෙනෙක් කියල හිමින් මාරුවෙලා ගිහි තියෙන්නේ.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    කොහොම නැනැතත් සුපිරි ගේමක්. එලියට යනකොට මම ලෝයර් කෙනෙක් කියල හිමින් මාරුවෙලා ගිහි තියෙන්නේ.
    අනිවා ගහපු එකායි අනුබල දුන්නා කට්ටියයි දන්නවා cctv වලින් පේනවා කියලා..

    එහෙම තියෙද්දිත් රිස්ක් එක අරගත්තා කියන්නේ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම ගැහුවත් විත්ඩ්රෝ උන විදිහ නේ බං වැඩේ... එතනයි ෆෙල් කියන්නේ...

    මුම එළියට ඇවිල්ලා කිව්වාද දන්නේ නෑ ඇතුළේ වෙඩි තියා ගන්නවා කියලා...🤔
    මම හිතන්නේ මූ තමා වෙඩි වෑදුන එකාව ඉස්පිරිතාලේට අරන් යන්න ඈත්තේ

    • Wow
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    මම හිතන්නේ මූ තමා වෙඩි වෑදුන එකාව ඉස්පිරිතාලේට අරන් යන්න ඈත්තේ

    හොරා දුවන ගමන් හොරෙක් හොරෙක් කියලා කියනවා වගේ නේ බං...
     
    • Haha
    Reactions: malakadss