කවුද ඕයී මේ අණ්ඩුවට ඡන්දේ දුන්නෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තැපල් ස්ට්‍රයික් එක ඔහේ ඇදි ඇදී යනව නේද...කොහොමද පොන්න රනිලගෙ කලමනාකරන හැකියාව මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා තමන්ගෙ *ක කලමානාකරනය කරගන්ඩ නොදන්න පොන්න රනිලට රට කලමනාකරන කරන්ඩ බාර දුන්න දැන් හරිනෙ ෆුල් සැප..

    උඹ රට හදන්න කලිං වැඩිහිටියන්ට ගරු කල්ල කතා කරන්න ඉගෙන ගනිං බූරුව. රනිල් නෙමේ මොකා හරි. උඹ හිතං ඉන්නෙ උඹ ඔහොම කිව්වාම රනිල්ගෙ ඡන්ද කැඩෙයි කියලද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ රට හදන්න කලිං වැඩිහිටියන්ට ගරු කල්ල කතා කරන්න ඉගෙන ගනිං බූරුව. රනිල් නෙමේ මොකා හරි. උඹ හිතං ඉන්නෙ උඹ ඔහොම කිව්වාම රනිල්ගෙ ඡන්ද කැඩෙයි කියලද ?

    ඊට කලින් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් මී හරකෝ :growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊට කලින් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් මී හරකෝ :growl:

    ඊට කලිං මිනිස්සුන්ට කතා කරන විදිහ කියාදෙන්න ඉගෙන ගනිං ගොනෝ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ රට හදන්න කලිං වැඩිහිටියන්ට ගරු කල්ල කතා කරන්න ඉගෙන ගනිං බූරුව. රනිල් නෙමේ මොකා හරි. උඹ හිතං ඉන්නෙ උඹ ඔහොම කිව්වාම රනිල්ගෙ ඡන්ද කැඩෙයි කියලද ?

    මරු වැඩිහිටිය තූ නොදකින් පොන්න රනිල.. මහ බැකුව හොරා කාපු පල් හොරාට මොන නම්බුවක්ද ගෝතයො... :angry::angry: කවුද උබට චන්ද කඩනව කියුවෙ..පොන්න රනිලගෙ සහකරුවො බය වෙලා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරු වැඩිහිටිය තූ නොදකින් පොන්න රනිල.. මහ බැකුව හොරා කාපු පල් හොරාට මොන නම්බුවක්ද ගෝතයො... :angry::angry: කවුද උබට චන්ද කඩනව කියුවෙ..පොන්න රනිලගෙ සහකරුවො බය වෙලා..

    එහෙම නෙමේ බං මම කියන්නෙ. රනිල් උඹ වගේ හය හත්ගුණයක් වැඩිමල් උඹට සීය කෙනෙක් වෙන වයසෙ නෙ. එහෙම වුනාම ඔහොම නැතුව පොඩ්ඩක් ගරු කල්ල කතා කරන්න කියල. රනිල් මහත්තය කියන්න ඕන්නෑ. ඔහොම බල්ලෙක්ට වගේ කතා කරන්න එපා කියලයි කියන්නෙ. කැතයිනෙ. නිකං හිතපං කවුරු හරි අලුතෙන් එලකිරියට ආව. උඹ මෙහෙම ත්‍රෙඩ් දාල තියෙනව දැක්කාම ඒ මිනිස්සු එලකිරි එක ගැන මොනාද බං හිතන්නෙ ? එලකිරි එන අපි ගැන මොනාද හිතන්නෙ ? ඒ හින්ද පොඩ්ඩක් කතා කරන විදිහ හදාගන්න කියලයි මං කියන්නෙ. බයිනව නෙමේ. ඔයාගෙම හොඳට. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම නෙමේ බං මම කියන්නෙ. රනිල් උඹ වගේ හය හත්ගුණයක් වැඩිමල් උඹට සීය කෙනෙක් වෙන වයසෙ නෙ. එහෙම වුනාම ඔහොම නැතුව පොඩ්ඩක් ගරු කල්ල කතා කරන්න කියල. රනිල් මහත්තය කියන්න ඕන්නෑ. ඔහොම බල්ලෙක්ට වගේ කතා කරන්න එපා කියලයි කියන්නෙ. කැතයිනෙ. නිකං හිතපං කවුරු හරි අලුතෙන් එලකිරියට ආව. උඹ මෙහෙම ත්‍රෙඩ් දාල තියෙනව දැක්කාම ඒ මිනිස්සු එලකිරි එක ගැන මොනාද බං හිතන්නෙ ? එලකිරි එන අපි ගැන මොනාද හිතන්නෙ ? ඒ හින්ද පොඩ්ඩක් කතා කරන විදිහ හදාගන්න කියලයි මං කියන්නෙ. බයිනව නෙමේ. ඔයාගෙම හොඳට. :)

    අනේ මේ ඇති හොදටම...නරින්ගෙන් උපදෙන් අනවශ්යයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මේ ඇති හොදටම...නරින්ගෙන් උපදෙන් අනවශ්යයි..

    ඕකනෙ බැරි. හැදෙන්න අවවාදයක් දුන්නාම කේන්ති ගන්නව. තමන්ගෙ අතිං වැරැද්දක් වුනාම වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී වෙන්න. මේකට පොඩි ලමයිනුත් එනව. මේව දැක්කාම පොඩි ලමයි මොනාද හිතන්නෙ ? පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,996
    2
    54,744
    113
    ඕකනෙ බැරි. හැදෙන්න අවවාදයක් දුන්නාම කේන්ති ගන්නව. තමන්ගෙ අතිං වැරැද්දක් වුනාම වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී වෙන්න. මේකට පොඩි ලමයිනුත් එනව. මේව දැක්කාම පොඩි ලමයි මොනාද හිතන්නෙ ? පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න :yes:

    උඹ ස්කර්විට ඔහොම අවවාද කරපංකෝ උගේ රිප්ලයි එක බලන්න ආසයි :lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕකනෙ බැරි. හැදෙන්න අවවාදයක් දුන්නාම කේන්ති ගන්නව. තමන්ගෙ අතිං වැරැද්දක් වුනාම වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී වෙන්න. මේකට පොඩි ලමයිනුත් එනව. මේව දැක්කාම පොඩි ලමයි මොනාද හිතන්නෙ ? පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න :yes:

    15.gif

    හත්තිලව්වයි... සීයේ ඔයාගේ වයස 78ද?

    එහෙනම් සීයේ මේකට ඇවිල්ලා පොඩි උන්ට උපදෙස් දෙන්න ගිහිල්ලා ප්‍රෙශර් හදාගෙන නහර පුපුරලා වල කජ්ජ ගහන්න එපා ඕං! :no: මේකෙ ඉන්න ඇටකිච්චෝ ටික බොලාගේ කාලෙ එවුන් වගේ නෙවේ නොවැ! :eek: ඕං මං කියුවා! :oo: අඩුපාඩුව, වැඩිපාඩුව හෙම කැකුලට මංගො කොරලා ගත්තෙට කම්නෑ ඕං! :lol:

    27.gif

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    reputation_neg.gif
    06-25-2018 09:57 PM ane ponnayo

    මේ කුකුලෝ, හපුතලේ කන්ද නගිනකොට හිටංට රෙවිච්ච තැනක පොනිලා ෆ්රී සර්විස් ස්ටේසොමක් දාලා තියෙනවා! එතන ප්රී වයිපයි වලට කොනෙට් කොරලා ෆුක සර්විස් කොරගෙන වරෙන් හපොයියෝ... :eek:

    26.gif

    හත්ඉලව්වයි නොවැ! අද කාලේ අදහසක් ප්‍රකාස කොරන්නත් බැරි හැටි! කොහෙද ඉන්න හිකනලුන්ටනේ සිදෙන්නේ... :lol:
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හැබැයි මචන් මිනිහා මොනවා නැතත් පොළොන්නරුවට නම් හොදට සළකනවා. පිබිදෙන පොළොන්නරුව කියලා projects බර තොගයක් කරලා ඉවර කරලා තියෙන්නෙ. හැබැයි උට අනිත් පළාත් අදාළ නෑ:lol:

    මිනිහට බය ඇති පොළොන්නරුවත් පොහොට්ටුව ගිලගනී කියලා ඒකයි ඔය සෙද්ද පල්ලෙන් බේරෙන සංවර්ධනේ කොරන්නේ. :)
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිනිහට බය ඇති පොළොන්නරුවත් පොහොට්ටුව ගිලගනී කියලා ඒකයි ඔය සෙද්ද පල්ලෙන් බේරෙන සංවරධනේ කොරන්නේ. :)
    ලංකාවේ පළාත් මාරුවෙන් මාරුවට ජනපතිල අවුරුදු හතරකට වගේ පත් කලා නම් හරි රොටේෂන් එකට...
    දුප්පත් පළාත් වල ඉස්කෝල පාරවල් හදලා වරායක් හෝ ගුවන්තොටුපොල දෙකෙන් එකකුයි වගෙ හදන්න බලයි...
    පොලොන්නරුවෙ අලුතෙන් ගුවන් තොට්පොලක් නොහැදුනාට හම්බන්තොට වගේ ලොකූ සම්මන්ත්‍රණ ශාලා එහෙම හදනවා...පාරවල් බිල්ඩින්ග් .... පොල්ලොන්නරුවෙ මන්ත්‍රී වෙලා එන්න වෙන්නැති
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලංකාවේ පළාත් මාරුවෙන් මාරුවට ජනපතිල අවුරුදු හතරකට වගේ පත් කලා නම් හරි රොටේෂන් එකට...
    දුප්පත් පළාත් වල ඉස්කෝල පාරවල් හදලා වරායක් හෝ ගුවන්තොටුපොල දෙකෙන් එකකුයි වගෙ හදන්න බලයි...
    පොලොන්නරුවෙ අලුතෙන් ගුවන් තොට්පොලක් නොහැදුනාට හම්බන්තොට වගේ ලොකූ සම්මන්ත්‍රණ ශාලා එහෙම හදනවා...පාරවල් බිල්ඩින්ග් .... පොල්ලොන්නරුවෙ මන්ත්‍රී වෙලා එන්න වෙන්නැති

    :yes: හම්... හම්... :yes:
    හැබෑවයි... හැබෑවයි...
    :lol: