මේ සැරේ ජනාධිපති වෙන්නෙ කවුද කියලා උබලා දන්නවද?
ඒ ජනාධිපති වෙන කෙනාගේ නමට අකුරු 3යි
ඒ ජනාධිපති වෙන කෙනාගේ නමට අකුරු 3යි
පකයාමේ සැරේ ජනාධිපති වෙන්නෙ කවුද කියලා උබලා දන්නවද?
ඒ ජනාධිපති වෙන කෙනාගේ නමට අකුරු 3යි![]()
උබද? නැත්නම් රනිල් ද, අනුරද, සජිත්දපකයා

විජයදාස රාජපක්ෂඅකුරු 3නේ උන්මනේ යකෝ ඉතින් ඉන්නේ..කොන්දක් තියෙනවනම් නම කෙලින්ම කියපන්කො..
Mahesh Wanasinghe
යකෝ මයින්ද මාත්තයා අකුරු 4නේ .අකුරු 3නේ උන්මනේ යකෝ ඉතින් ඉන්නේ..කොන්දක් තියෙනවනම් නම කෙලින්ම කියපන්කො..
Mahesh Wanasinghe

ධම්මිකයවනම් මුරුංගා අත්තේ තියලා තියෙන්නෙ. උන් නම් මේ රටේ බලේට එන්නෙ නෑ. විජේදාසරාජපක්ෂ එන්නෙත් නෑ.විජයදාස රාජපක්ෂ
ධම්මික පෙරේරා
යකෝ මයින්ද මාත්තයා අකුරු 4නේ .
උබට නිසා කියන්නම්. රනිල් ස'තමයි දිගටම ඉන්නේ.(2026හෝ2027 ඡන්දේ තියනකල්) ඊට පස්සේ නමල් ස'![]()
ධම්මිකයවනම් මුරුංගා අත්තේ තියලා තියෙන්නෙ. උන් නම් මේ රටේ බලේට එන්නෙ නෑ. විජේදාසරාජපක්ෂ එන්නෙත් නෑ.
------ Post added on Jun 24, 2024 at 8:14 PM
මදු, උබට මම 26 හවස දෙකක් දෙනවා කෙල්ලෙNobody doesn't do it better than Ranil
විස්තර පැහැදිලි මදි හෙන ගහනවා !!මේ සැරේ ජනාධිපති වෙන්නෙ කවුද කියලා උබලා දන්නවද?
ඒ ජනාධිපති වෙන කෙනාගේ නමට අකුරු 3යි![]()