කවුද ජනාධිපති වෙන්නෙ? මගෙන් අනාවැකියක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මහේශ් 👍

    @scurvy
    scurvy.jpg

    පකයා
    උබද? නැත්නම් රනිල් ද, අනුරද, සජිත්ද :P
    ------ Post added on Jun 24, 2024 at 8:02 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අකුරු 3නේ උන්මනේ යකෝ ඉතින් ඉන්නේ..කොන්දක් තියෙනවනම් නම කෙලින්ම කියපන්කො..

    Mahesh Wanasinghe

    යකෝ මයින්ද මාත්තයා අකුරු 4නේ .

    උබට නිසා කියන්නම්. රනිල් ස'තමයි දිගටම ඉන්නේ.(2026හෝ2027 ඡන්දේ තියනකල්) ඊට පස්සේ නමල් ස' :yes: ;)

    විජයදාස රාජපක්ෂ
    ධම්මික පෙරේරා
    ධම්මිකයවනම් මුරුංගා අත්තේ තියලා තියෙන්නෙ. උන් නම් මේ රටේ බලේට එන්නෙ නෑ. විජේදාසරාජපක්‍ෂ එන්නෙත් නෑ.
    ------ Post added on Jun 24, 2024 at 8:14 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    යකෝ මයින්ද මාත්තයා අකුරු 4නේ .

    උබට නිසා කියන්නම්. රනිල් ස'තමයි දිගටම ඉන්නේ.(2026හෝ2027 ඡන්දේ තියනකල්) ඊට පස්සේ නමල් ස' :yes: ;)

    ධම්මිකයවනම් මුරුංගා අත්තේ තියලා තියෙන්නෙ. උන් නම් මේ රටේ බලේට එන්නෙ නෑ. විජේදාසරාජපක්‍ෂ එන්නෙත් නෑ.
    ------ Post added on Jun 24, 2024 at 8:14 PM

    අන්න ඵහෙම වරෙන්...❤️

    QUaNSMV.gif