උබලා අරකටයි මේකටයි හැම එකටම අනුරට බනිනවා කුහක කමට. ඒ තනතුරේ වගකීම් ගැන උබලා මොනවද බන් දන්නේ? හරි මෙන්න මේකට උත්තරයක් දීපන් මුලින්ම. රටේ ජනාධිපති උබ නම් මේ වෙලාවේ ගන්න ප්‍රධානම තීරණ තුන (03) මොනවද?
1. ඉස්සෙලම තනතුරු දරන ඉහලම උන් ටික ගෙන්නනවා , උන්ට අදාළ ආයතන / අමාත්‍යංශ වල බැලන්ස් ශීට් ටිකත් එක්ක . ඒත් එක්කම උන්ගේ දැනට මග හිරවෙලා තියෙන ප්රෝජෙච්ට් ලිස්ට් එක , හිරවෙලා තියෙන හේතුව , ස්ටාෆ් කාඩර් එකේ විස්තර , සහ උන්ගේ වැඩ කරගෙන යන්න තියෙන අඩු පාඩු මොනවද කියන දේවල් එක්ක . අදාළ විෂය බාර අමාත්‍ය එක්ක , ඒ දේවල් ගැන දීර්ග සාකච්චාවක් , විෂය සම්බන්ද අත්දැකීම් , ඇති රාජ්‍ය පුද්ගලික අංශයේ අයගේ සහබගිත්වය ඇතිව . එකෙන් ටීම් එකක් අපොයින්ට් කරලා , එතනින් strategic plan එකක් ෆොර්මුලේට් කරන්න ඕන , ප්‍රයෝරිටි බේසිස් එකට . උත්තර දෙකයි , එක්කෝ පුළුවන් , නැත්තම් බෑ . බැරිනම් , ඇයි බැරි . හේතුව සාදාරණ නම් , ඒකට දෙන්න පුළුවන් විසදුම් මොනවද බලන්න ඕන . bottleneck වෙලා තියෙන තැන් ඇඩ්රස් කරන එක සහ process improvement තමයි ප්‍රධාන වෙන්නේ .
සතියකට නිශ්චිත වෙලාවකට , අදාළ අංශයේ ප්‍රධානීන් විසින් ලබාදෙන කාර්ය සාදනය බලන්න ඕන . මේක සරල excel එකකින් උනත් පුළුවන් . 3W වගේ මෙතඩ් එකක් පාවිච්චි කරලා . ඩෙඩ් ලයින් දීල , ඒවාට වැඩ කරන්න බැරි නම් , වැඩ කරන්න පුළුවන් ඔෆිසර්ල දාල වැඩේ කරවනවා .
ආයතන පරිපාලනය සහ රටේ ආරිතිකය, අය වැය පරිපාලනයට මේක වැදගත් .
අනික කියපු දේවල් කරන්න බෑ වගේ හිතෙනවා නම් හෝ කාලය ඕන නම් , ඒක ජනතාවට කියන්න ඕන මෙන්න මේකයි සීන් එක , මෙහෙම කේස් එකක් තියෙනවා , මේක කරන්න තව මෙච්චර දවසක් යනවා . එහෙම කියනව නම් , මිනිස්සු ඉවසනවා බන් . උනුත් දන්නවා දවසෙන් ගේම ගහන්න බැහැ කියල . .
2. විදේශ සම්බදත වර්ධනය සහ සෘජු ආයෝජන ගෙන්නන වැඩ පිළිවෙල
- ආයෝජනයට කැමැති අයට දේශීය / විදේශීය අයට ඒ සදහා දෙන්න පුළුවන් සහන ගැන බලන්න ඕන .
- සරල බදු ක්‍රමයක් බලන්න ඕන , ඒකට ආර්ථිකය ටිකක් බැලන්ස් කරන් ඉන්න ඕන .
3. රටේ මීළග වසර 15-20 වැඩ පිළිවෙල , සියලු දෙනාගේම සහයෝගය ඇතුව සැලසුම් කරන්න ඕන . ශෝර්ට් ටර්ම් ගෝල් / ලෝන්ග් ටර්ම් ගෝල් විදිහට . අවුරුදු පහේ වැඩපිළිවෙලවල් සාර්ථක නෑ .