කවුද තල්ලු කෙරුවෙ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට ඔය උල්කාපාතයක්වත් ඇවිත් වැදිලා අපිව ඉර පැත්තට යන්න ගත්තොත් මක් වෙයිද :baffled: ඔන්න හරියටම අහවල් දවසේ ඉරේ හැපෙනවා කියල ටයිමර් එකක් දාගෙන බලන් ඉන්නයි තියෙන්නේ :baffled:
     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    මම පයියෙන් පෘථිවියට තට්ටුවක් දුන්න පාර තමයි ඔය තාම කැරකෙන්නේ..- මීට අල්ලා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හේතුව නොදන්නා උන්ටයි පැහැදිලි කරන්න බැරි උන්ටයි දෙන්නතියෙන ලේසිම උත්තරේ දෙයියෝ තමයි කියල :lol::lol::rofl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    earth formed out from the materials of the sun billions of years ago.nobody gave it a push.
    sun caught the escaping chunk of itself with its gravity and since its been revolving around.

    ඉර කියන්නෙ හයිඩ්‍රජන් සහ හීලියම් වලින් හැදුන බෝලයක් නෙමෙයිද? ඉරේ ඝණ ද්‍රව්‍ය නෑනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉර කියන්නෙ හයිඩ්‍රජන් සහ හීලියම් වලින් හැදුන බෝලයක් නෙමෙයිද? ඉරේ ඝණ ද්‍රව්‍ය නෑනේ

    :rolleyes::rolleyes: නැනේද දැන් මතක නැ බන් හරියට මතක නැ :nerd:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :rolleyes::rolleyes: නැනේද දැන් මතක නැ බන් හරියට මතක නැ :nerd:

    The Sun is a huge, glowing sphere of hot gas. Most of this gas is hydrogen (about 70%) and helium (about 28%). Carbon, nitrogen and oxygen make up 1.5% and the other 0.5% is made up of small amounts of many other elements such as neon, iron, silicon, magnesium and sulfur. The Sun shines because it is turning hydrogen into helium via the process of nuclear fusion in its extremely hot core. This means that as time goes on, the Sun has less hydrogen and more helium.

    http://coolcosmos.ipac.caltech.edu/ask/4-What-is-the-Sun-made-of-

    :oo::oo::oo:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇත්තට ඔය උල්කාපාතයක්වත් ඇවිත් වැදිලා අපිව ඉර පැත්තට යන්න ගත්තොත් මක් වෙයිද :baffled: ඔන්න හරියටම අහවල් දවසේ ඉරේ හැපෙනවා කියල ටයිමර් එකක් දාගෙන බලන් ඉන්නයි තියෙන්නේ :baffled:

    Mokak awath kamak ne parissmn ira kapanna epa den dada kola liyanna balan inne :no:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    aaaa white walker.... තව ෆේක් එකවුන්ට් එකක් හැදුවද....... :growl::growl:

    උඹ නම් හැදෙන මිනිහෙක් නෙවෙයි..... :no::no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජීවයක් හැදුනේ පරිස්සමට කාලයක් තිබුනු නිසා... ඔය කියන ස්පීඩ් එක නොතිබුනු ඒවා යන්නැති
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    අඩුවෙන් කැරකුනු ඒව ඉස්සර ගොඩක් තිබුන ඒව විනාස වෙලා හරියට කැරකුනු ඒව ඉතුරු උන..මේ අපි ඉන්නේ එහෙම ඉතුරු උනු එකක..
     
    • Like
    Reactions: 20_18

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ඇත්තට ඔය උල්කාපාතයක්වත් ඇවිත් වැදිලා අපිව ඉර පැත්තට යන්න ගත්තොත් මක් වෙයිද :baffled: ඔන්න හරියටම අහවල් දවසේ ඉරේ හැපෙනවා කියල ටයිමර් එකක් දාගෙන බලන් ඉන්නයි තියෙන්නේ :baffled:

    ටයිමර් දාලා බලාගෙනම ඉන්න පුලුවන් වෙයි උඹට. ඉරට වදින්න කලින් හැමොම වාෂ්ප වෙලා යයි.