කවුද ත්‍රස්තවාදියෝ

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කවුද ත්‍රස්තවාදියෝ

    බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
    ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

    අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    පාකිස්‌තාන් සටන්කාමීන් ශ්‍රී ලංකාවේ සිටීදැයි සොයයි

    කීර්ති වර්ණකුලසූරිය

    පාකිස්‌තාන් සටන්කාමී කණ්‌ඩායම් ඒජන්තවරුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේද යන්න ගැන ආරක්‌ෂක බලධාරීන් විසින් විමර්ශන අරඹා ඇත.

    පාකිස්‌තාන් අනාථයන් යෑයි හඳුන්වන 1489 ක පිරිසක්‌ දැනට මෙරට සිටින අතර එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය ඔවුන් ගැන ක්‍රියාකරගෙන යයි.

    දින 30 ක සංචාරක වීසා යටතේ මෙරටට පැමිණෙන පාකිස්‌තානුවන් විවිධ ප්‍රදේශවල සැරිසරන බවද හෙළිවී ඇත. මෙරටට පැමිණ සිටින පාකිස්‌තාන් සරණාගතයන් අහ්මදියා නිකායට අයත්වූවන් යෑයි තවදුරටත් හෙළිවී තිබේ.

    මුස්‌ලිම් කතකගේ වෙස්‌ ගෙන
    දුම්රියේ ගිය පුද්ගලයා අත්අඩංගුවට

    ගම්පොළ - සුරංග දිල්හාන්

    මුස්‌ලිම් කාන්තාවකගේ වෙස්‌ ගෙන දුම්රියේ ගමන් ගත් පිරිමියකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් සමත්ව ඇත.

    මහනුවර සිට මාතලේ දක්‌වා ගමන් ගත් දුම්රියේ තනිව ගමන් කොට ඇති මුස්‌ලිම් කාන්තාව කෙරේ සිවිල් දුම්රිය ආරක්‌ෂකයන් නිරීක්‌ෂණයේ යෙදී සිටියදී ඇගේ හැසිරීම පිළිබඳව සැක සිතී ප්‍රශ්න කොට තිබේ.

    එහිදී මොහු කාන්තාවක්‌ නොව පිරිමියෙක්‌ බව අනාවරණය වීම නිසා මාතලේ දුම්රිය ආරක්‌ෂක කාර්යාල බාර නිලධාරි එස්‌ එච්. වීරවංශ මහතාට බාරදී තිssබේ.

    මොහු පිළිබඳ වැඩිදුර පරීක්‌ෂා කිරීමේදී සඟවාගෙන සිටි රුපියල් 30000 ද සොයා ගෙන ඇත.

    කාන්තා ඇඳුම් හැඳ හිස වසා ගමන්කොට ඇති මොහු එම ඇඳුම්වලට යටින් පිරිමි යට ඇඳුම් හැඳ සිට තිබේ.

    මෙම සැකකටයුතු පුද්ගලයා මාතලේ පොලිසිය වෙත බාරදී ඇති අතර මොහු පිළිබඳව දීර්ඝ විමර්ශනයක්‌ කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

    ඉරාකය ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීමට තරුණයෝ හා ළමයි එක්‌ වෙති

    ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දස දහස්‌ ගණනක්‌ තරුණයන් හා ළමුන්ගෙන් සැදුම්ලත් හමුදා සේනාංකයක්‌ ස්‌ථාපිත කර ඇත.

    අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන් සමග බ්‍රිතාන්‍යයේ සිටි ඉස්‌ලාමීය අන්තවාදීහු 450 ක්‌ද එක්‌ වී ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හෙළි කර තිබේ. ඉරාකයේ සිටින ක්‍රිස්‌තියානීන්ද විශාල ලෙස පැන යන බව බැග්ඩෑඩ් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.

    මේ අතර ඉරාකය බේරා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා යවන්නැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

    අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ මරාදමති

    කිනියාවේ ලාමු නැමැති සංචාරක නගරයට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ ඝාතනය කර ඇත.

    මෙම නගරයේ ජනතාව ලෝක කුසලාන තරගාවලිය නරඹන අවස්‌ථාවේ නිවාසවලට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු මුස්‌ලිම් නොවන ජනතාවට වෙඩි තබා තිබේ.

    මෙම ඝාතනයට අල් ෂහාබාබ් ත්‍රස්‌තයන් 30 ක්‌ සම්බන්ධ වී ඇත. ලාමා නගරය පිහිටියේ සෝමාලි දේශසීමාවේ සිට සැතපුම් 60 ක්‌ ඈතිනි.

    http://www.divaina.com/2014/06/18/news24.html
    http://www.divaina.com/2014/06/18/news32.html
    http://www.divaina.com/2014/06/18/provin12.html
    http://www.divaina.com/2014/06/18/forign01.html
    http://www.divaina.com/2014/06/18/forign02.html

    අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ? හැබැයි මම හැමදාම කියනවා වගේ මේ ප්‍රශ්නය ගහමරාගෙන විසදන්න බෑ.උන්ගේ කඩවලට යන්න එපා .උන්ගේ එවුන්ට ඉඩම් ,වාහන විකුණන්න එපා.එහෙමයි මේක පාලනය කරන්න පුළුවන්.ගහමරාගත්තම අහිංසක අසරණ මේවාට සම්බන්ද නැති දෙපැත්තේම අය මැරෙනවා.ඒවුනාට අපේ බහුතරයක් මිනිස්සු කරන්නේ මුන්ට බැන බැන උන්ගේම දේ පාවිච්චි කරන එක.ඒ කියන්නේ අපේ බහුතරයකට ප්‍රතිපත්තියක් නෑ.දැන්වත් ඇති කරගනිල්ලා.උඹලගේ කවුරුහරි කෙනෙක් උන්ගේ කවුරුහරි බදින්න ඉන්නවනම් කරුණු පැහැදිලි කරලා දීපල්ලා.මේ ගේම උන් ගැහුවේ නාඩියෙන්.අපි ගහන්න ඕනත් එහෙම තමා.උන් දැක්කා යුද්ද කරපු දෙමළුන්ට මොකද උනේ කියලා.සුද්දෝ මේ රට ඇල්ලුවෙත් නාඩියෙන්.උන් දැක්කා පෘතුගීසි ,ලන්දෙසිට මොකද උනේ කියලා.කල්පනාවෙන් වැඩ කරපල්ලා.

    • Like
    Reactions: deshanshashi

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    එක ඇත්ත මචන්. දැන් කරන්ඩ තියන්නේ ගහමරා ගඳ නෙමෙයි මොලෙන් ගේම දෙන්ඩ. එතකොට හම්බයෝන්ට ගූ යයි අන්තිමට :)
     
    අපේ ඉන්න පොෂ් කියල හිතාගෙන ඉන්න ජාතකය වැරදුන එවුන් ගැන අනුකම්පා කරපල්ලා. උන් දෙයක් ගැන විචාරාත්මකව හිතල තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. ඒ එවුන් ලබා උපන් ජාතකේ වැරැද්ද. උන්ට ඉස්සෙල්ල මේ ගැන පැහැදිලිව තේරුම් කරලා දීපල්ලා. තේරුම් ගන්නේ නැතුව ලොකු සීන් දෙනවා නම් හම්බය් අඑක්කම ඒ වගේ සොන්නලුන්වත් නොසලාකා හැරපල්ලා. මොකද ඕකුන් රටට ජාතියට වැඩක් නැති, ජාතියේ පවට ඉපදුන එවුන් නිසා.

    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
     
    • Like
    Reactions: deshanshashi

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක ඇත්ත මචන්. දැන් කරන්ඩ තියන්නේ ගහමරා ගඳ නෙමෙයි මොලෙන් ගේම දෙන්ඩ. එතකොට හම්බයෝන්ට ගූ යයි අන්තිමට :)

    ඒක තමා වෙන්න ඕනි දැන් සද්දෙ දාල බය කලානෙ දැන් හෙමීට මොලෙන් කරන දෙයක් කරන්න ඕනි ;););)
     
    ඇසල33

    Member
    Jun 16, 2014
    65
    6
    0
    1545I.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ?අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ?අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ?අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ?
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උම්බලට මොලෙන් ගාන්න, මොලයක් තීනවඩ බන්..:lol::lol::lol::lol::lol:
    එන්න සොන්න ඩා??
    උඹ මොනවද මේ කෙකර ගා ගෙන කියන්නෙ....
    උම්බලකඩේට මෝලෙන් ගාන්න උඹ චෙෆ් කපිලද?මෙන්න මෙහෙ ඉඳිං පොඩි මල්ලි.
    :lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඇසල33;16792566 said:

    අල්ල සහ සිංහලුන්ගේ මංගල රාත්‍රිය අලුත්ගමදී. මාර සින් වෙලා තියෙන්නේ
     
    කෑප්ටන් Jack Sparrow;16792381 said:
    අපේ ඉන්න පොෂ් කියල හිතාගෙන ඉන්න ජාතකය වැරදුන එවුන් ගැන අනුකම්පා කරපල්ලා. උන් දෙයක් ගැන විචාරාත්මකව හිතල තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. ඒ එවුන් ලබා උපන් ජාතකේ වැරැද්ද. උන්ට ඉස්සෙල්ල මේ ගැන පැහැදිලිව තේරුම් කරලා දීපල්ලා. තේරුම් ගන්නේ නැතුව ලොකු සීන් දෙනවා නම් හම්බය් අඑක්කම ඒ වගේ සොන්නලුන්වත් නොසලාකා හැරපල්ලා. මොකද ඕකුන් රටට ජාතියට වැඩක් නැති, ජාතියේ පවට ඉපදුන එවුන් නිසා.

    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    +රෙප්
     
    kotisanaa

    Member
    Dec 25, 2013
    146
    7
    0

    බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
    ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

    අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    පාකිස්‌තාන් සටන්කාමීන් ශ්‍රී ලංකාවේ සිටීදැයි සොයයි

    කීර්ති වර්ණකුලසූරිය

    පාකිස්‌තාන් සටන්කාමී කණ්‌ඩායම් ඒජන්තවරුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේද යන්න ගැන ආරක්‌ෂක බලධාරීන් විසින් විමර්ශන අරඹා ඇත.

    පාකිස්‌තාන් අනාථයන් යෑයි හඳුන්වන 1489 ක පිරිසක්‌ දැනට මෙරට සිටින අතර එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය ඔවුන් ගැන ක්‍රියාකරගෙන යයි.

    දින 30 ක සංචාරක වීසා යටතේ මෙරටට පැමිණෙන පාකිස්‌තානුවන් විවිධ ප්‍රදේශවල සැරිසරන බවද හෙළිවී ඇත. මෙරටට පැමිණ සිටින පාකිස්‌තාන් සරණාගතයන් අහ්මදියා නිකායට අයත්වූවන් යෑයි තවදුරටත් හෙළිවී තිබේ.

    මුස්‌ලිම් කතකගේ වෙස්‌ ගෙන
    දුම්රියේ ගිය පුද්ගලයා අත්අඩංගුවට

    ගම්පොළ - සුරංග දිල්හාන්

    මුස්‌ලිම් කාන්තාවකගේ වෙස්‌ ගෙන දුම්රියේ ගමන් ගත් පිරිමියකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් සමත්ව ඇත.

    මහනුවර සිට මාතලේ දක්‌වා ගමන් ගත් දුම්රියේ තනිව ගමන් කොට ඇති මුස්‌ලිම් කාන්තාව කෙරේ සිවිල් දුම්රිය ආරක්‌ෂකයන් නිරීක්‌ෂණයේ යෙදී සිටියදී ඇගේ හැසිරීම පිළිබඳව සැක සිතී ප්‍රශ්න කොට තිබේ.

    එහිදී මොහු කාන්තාවක්‌ නොව පිරිමියෙක්‌ බව අනාවරණය වීම නිසා මාතලේ දුම්රිය ආරක්‌ෂක කාර්යාල බාර නිලධාරි එස්‌ එච්. වීරවංශ මහතාට බාරදී තිssබේ.

    මොහු පිළිබඳ වැඩිදුර පරීක්‌ෂා කිරීමේදී සඟවාගෙන සිටි රුපියල් 30000 ද සොයා ගෙන ඇත.

    කාන්තා ඇඳුම් හැඳ හිස වසා ගමන්කොට ඇති මොහු එම ඇඳුම්වලට යටින් පිරිමි යට ඇඳුම් හැඳ සිට තිබේ.

    මෙම සැකකටයුතු පුද්ගලයා මාතලේ පොලිසිය වෙත බාරදී ඇති අතර මොහු පිළිබඳව දීර්ඝ විමර්ශනයක්‌ කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

    ඉරාකය ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීමට තරුණයෝ හා ළමයි එක්‌ වෙති

    ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දස දහස්‌ ගණනක්‌ තරුණයන් හා ළමුන්ගෙන් සැදුම්ලත් හමුදා සේනාංකයක්‌ ස්‌ථාපිත කර ඇත.

    අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන් සමග බ්‍රිතාන්‍යයේ සිටි ඉස්‌ලාමීය අන්තවාදීහු 450 ක්‌ද එක්‌ වී ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හෙළි කර තිබේ. ඉරාකයේ සිටින ක්‍රිස්‌තියානීන්ද විශාල ලෙස පැන යන බව බැග්ඩෑඩ් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.

    මේ අතර ඉරාකය බේරා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා යවන්නැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

    අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ මරාදමති

    කිනියාවේ ලාමු නැමැති සංචාරක නගරයට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ ඝාතනය කර ඇත.

    මෙම නගරයේ ජනතාව ලෝක කුසලාන තරගාවලිය නරඹන අවස්‌ථාවේ නිවාසවලට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු මුස්‌ලිම් නොවන ජනතාවට වෙඩි තබා තිබේ.

    මෙම ඝාතනයට අල් ෂහාබාබ් ත්‍රස්‌තයන් 30 ක්‌ සම්බන්ධ වී ඇත. ලාමා නගරය පිහිටියේ සෝමාලි දේශසීමාවේ සිට සැතපුම් 60 ක්‌ ඈතිනි.

    http://www.divaina.com/2014/06/18/news24.html
    http://www.divaina.com/2014/06/18/news32.html
    http://www.divaina.com/2014/06/18/provin12.html
    http://www.divaina.com/2014/06/18/forign01.html
    http://www.divaina.com/2014/06/18/forign02.html

    අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ? හැබැයි මම හැමදාම කියනවා වගේ මේ ප්‍රශ්නය ගහමරාගෙන විසදන්න බෑ.උන්ගේ කඩවලට යන්න එපා .උන්ගේ එවුන්ට ඉඩම් ,වාහන විකුණන්න එපා.එහෙමයි මේක පාලනය කරන්න පුළුවන්.ගහමරාගත්තම අහිංසක අසරණ මේවාට සම්බන්ද නැති දෙපැත්තේම අය මැරෙනවා.ඒවුනාට අපේ බහුතරයක් මිනිස්සු කරන්නේ මුන්ට බැන බැන උන්ගේම දේ පාවිච්චි කරන එක.ඒ කියන්නේ අපේ බහුතරයකට ප්‍රතිපත්තියක් නෑ.දැන්වත් ඇති කරගනිල්ලා.උඹලගේ කවුරුහරි කෙනෙක් උන්ගේ කවුරුහරි බදින්න ඉන්නවනම් කරුණු පැහැදිලි කරලා දීපල්ලා.මේ ගේම උන් ගැහුවේ නාඩියෙන්.අපි ගහන්න ඕනත් එහෙම තමා.උන් දැක්කා යුද්ද කරපු දෙමළුන්ට මොකද උනේ කියලා.සුද්දෝ මේ රට ඇල්ලුවෙත් නාඩියෙන්.උන් දැක්කා පෘතුගීසි ,ලන්දෙසිට මොකද උනේ කියලා.කල්පනාවෙන් වැඩ කරපල්ලා.

    :yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Alla balu wela kiyanne dan ganu adum adan yana tharamata. Mun ath kiyanawane allai loke palanaya karanne kiyala:lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ත්‍රස්‌තවාදීන්ගෙන් අප බේරා ගන්න
    - ඉරාකය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

    ඔසාමා බින් ලාඩන්ලා දහසක්‌ ඉරාකය අල්ලා ගැනීමට එන නිසා ඉරාක ජනතාව බේරා ගන්නැයි ඇමරිකාවේ ඉරාක තානාපති ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

    ලුක්‌මන් පෙයිලි නැමැති ඉරාක තානාපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ අයි. එස්‌. අයි. එල්. සංවිධානයේ තර්ජනය මුළු ලොවටම එල්ල වී ඇති බවයි.

    මේ අතර ඉරාකයේ බැග්ඩෑඩ් නගරය සමීපයේ ඇති බකුබා නගරයේ බලය අල්ලා ගැනීමට අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීහු දැඩි සටනක යෙදී ඇත.

    බකුබා නගරයේ සිරගෙයක සිටි සුන්නි සිරකරුවන් 40 ක්‌ ඝාතනය කර ඇතැයිද වාර්තාවේ.

    http://www.divaina.com/2014/06/19/forign02.html
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.
    ලොකු පුටුවලට වැරදි මිනිස්සු පත් කරල කෑගහල වැඩක් නෑ බන්.. මම නම් ඒකයි මේ කිසිම ත්‍රෙඩ් එකකට රිප්ලයි කරන්නෙ නැත්තෙ.. වැඩක් නෑ හෙට දිනයේදිත් උන් ඉස්සරහට යනකොට අපි උන්නු තැනින් පස්සටයි යන්නෙ.. බොරුවට කෑගහල වැඩක් නෑ. සමස්තයක් විදියට අපි හෙන අසාර්ථකයි. මේක වෙනස් කරන්න එකෙක්වත් උනන්දු වෙන්නෙ නෑ. ඔක්කොම බල තණ්හාවෙන් අදාල පාර්ශව ගානට ශේප් කරල තියන් ඉන්නව.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කළුකොඩි එල්ලූ දෙදෙනා රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    රජය අපහසුතාවට පත්වන අයුරින් 18 වැනිදා රාත්‍රී දීනගොඩ ප්‍රදේශයේ කළුකොඩි එල්ලමින් සිටි බව පවසමින් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් දෙදෙනකුට මෙම මස 23 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය පෙරේදා (19 වැනිදා) දහවල් නියෝග කළේය.

    මෙහි සැකකරුවන් වූයේ බේරුවල දීනගොඩ පදිංචි එම්. එස්‌. එම්. හයිරාඡ් හා එම්. එස්‌. එම්.සහජාන් යන දෙදෙනා වෙති.

    සැකකරුවන් ළඟ තිබී කළු කොඩි 40 ක්‌ ලොරි රථයක්‌ අත්අඩංගුවට ගත් බවද ප්‍රදේශයේ පවතින අයහපත් වාතාවරණය මත කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සිටි බවත් බේරුවල පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌විණි.

    සැකකරුවන් දෙදෙනා මේ මස 30 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බේරුවල පොලිසියේ සැරයන් (55207) ජයන්ත මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියා මානවඩු මහත්මිය ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලටගත් විනිසුරුවරුන් සැකකරුවන් දෙදෙනා මෙම මස 23 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

    http://www.divaina.com/2014/06/21/news29.html