කවුද ත්‍රස්තවාදියෝ

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පෙට්‍රල් බෝම්බ 17 ක්‌ හමුවේ

    කළුතර විශේෂ - විජයසිරි විද්‍යාසේකර

    අලුත්ගම දර්ගා නගරයේ සීනවත්ත ප්‍රදේශයේ ආගමික ස්‌ථානයක්‌ අසල තිබූ පෙට්‍රල් බෝම්බ 17 ක්‌ විශේෂ පොලිස්‌ කාර්ය බළකායේ භටයින් විසින් ඊයේ (24 වැනිදා) පෙරවරුවේ සොයාගෙන ඇත.

    මෙම පෙට්‍රල් බෝම්බ වැඩිදුර පරීක්‍ෂණ සඳහා අලුත්ගම පොලිසියට භාර දී ඇති අතර මෙතෙක්‌ කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පාකිස්‌තානයේ පෙශෝවාර්හි ප්‍රකට ගායිකාවක්‌ වූ ගුල්නර් සහසිකයන් සිව් දෙනෙකු විසින් ඝාතනය කර ඇත.

    ඇගේ නිවසට කඩාවැදුණු සාහසිකයන් කීපවතාවක්‌ම වෙඩි තබා ඇතැයි පෙෂෝවාර් පොලිස්‌ ස්‌ථානාධිපති රිසවුල් පැවසීය.

    මෙයට පෙර පෙෂෝවාර්හි තවත් ගායිකාවක්‌ වූ ගයාලා ජා වුද්ද සාහසිකයන් පිරිසක්‌ විසින් ඝාතනය කර තිබිණි.

    ගීත ගායනය ඉස්‌ලාමීය විරෝධී ක්‍රියාවක්‌ ලෙස පෙෂෝවාර්හි අන්තවාදීන් විසින් හඳුන්වා ඇත.

    ගුල්නර්ගේ ඝාතනයට ඉස්‌ලාමීය අන්තවාදීන් සම්බන්ධ යෑයි සැක කෙරේ.


    http://www.divaina.com/2014/06/26/forign05.html
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉස්‌ලාමීය මූලධර්ම වාදය ව්‍යාප්තවී රටවල් රැසක්‌ අරාජික වෙලා
    ආරක්‍ෂක විශේෂඥයෝ අනතුරු අගවති

    සිරියාවේ සිට ඉරාකය දක්‌වාත් කෙන්යාවේ සිට මැලේසියාව දක්‌වාත් ඉස්‌ලාමීය මූලධර්මවාදය ව්‍යාප්ත වන බව මැද පෙරදිග ආරක්‍ෂක විශේෂඥයන් විසින් අනතුරු අඟවමින් හෙළි කර ඇත.

    සුඩානය, ලිsබියාව, නයිජිරියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සිරියාව, ඉරාකය, සව්දි අරාබියාව චීනය, කෙන්යාව, සහ මැලේසියාවද ඉස්‌ලාමීය, මූලධර්මවාදයට ගොඳුරු වී තිබේ.

    අල්කයිදා, අල්ෂහාබාබ්, අයි. එස්‌. අයි. එල්. බොකෝහාරාම් වැනි ත්‍රස්‌ත සංවිධානවල ක්‍රියාකලාපය වර්ධනය වී ඇතැයිද එකී විශේෂඥයන් විසින් සඳහන් කර ඇත.

    මේ බිහිසුණු තත්ත්වය නිසා රටවල් රැසක්‌ අරාජික වී ඇතැයිද ඕව්හු කියා සිටී.


    http://www.divaina.com/2014/06/27/forign02.html
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තාලිබාන් ත්‍රස්‌තයන් පෙශෝවාර්හිදී
    ගුවන් යානාවක්‌ පිපිරවීමට උත්සාහ කළා

    තාලිබාන් ත්‍රස්‌තවාදීහු පෙශෝවාර් ගුවන් තොටුපලට පැමිණි මගී යානාව පුපුරුවා හැරීමේ අරමුණින් එම යානාවේ ඉන්ධන ටැංකියට වෙඩි තබා ඇතැයි විමර්ශනවලින් හෙළි වී ඇත.

    මෙම යානාවට වෙඩි උණ්‌ඩ අටක්‌ වැඳී තිබේ.

    එම වෙඩි ප්‍රහාරවලින් එක්‌ කාන්තාවක්‌ මිය ගොස්‌ කාර්ය මණ්‌ඩලයේ තිදෙනකු තුවාල ලබා ඇත.

    තාලිබාන් ත්‍රස්‌තයන් නියමු මැදිරියට පවා වෙඩි තබා තිබුණා යෑයි පාකිස්‌තාන් පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ හෙළි කර තිබේ.

    http://www.divaina.com/2014/06/27/forign05.html
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    100%

    oka tma mchn api krnna one pluwan thram unge kalit badala panna ghn hari mchn sinhla krnna one..kisima kadekta ynna hodne noka hitiyat..okma gema denna one yatin :yes:
    කෑප්ටන් Jack Sparrow;16792381 said:
    අපේ ඉන්න පොෂ් කියල හිතාගෙන ඉන්න ජාතකය වැරදුන එවුන් ගැන අනුකම්පා කරපල්ලා. උන් දෙයක් ගැන විචාරාත්මකව හිතල තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. ඒ එවුන් ලබා උපන් ජාතකේ වැරැද්ද. උන්ට ඉස්සෙල්ල මේ ගැන පැහැදිලිව තේරුම් කරලා දීපල්ලා. තේරුම් ගන්නේ නැතුව ලොකු සීන් දෙනවා නම් හම්බය් අඑක්කම ඒ වගේ සොන්නලුන්වත් නොසලාකා හැරපල්ලා. මොකද ඕකුන් රටට ජාතියට වැඩක් නැති, ජාතියේ පවට ඉපදුන එවුන් නිසා.

    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අපේ ඉන්න පොෂ් කියල හිතාගෙන ඉන්න ජාතකය වැරදුන එවුන් ගැන අනුකම්පා කරපල්ලා. උන් දෙයක් ගැන විචාරාත්මකව හිතල තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. ඒ එවුන් ලබා උපන් ජාතකේ වැරැද්ද.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉස්‌ලාමීය අන්තවාදියෙක්‌ ලිබියානු මානව හිමිකම් නීතිවේදිනිය ඝාතනය කරයි

    ලිබියාවේ බෙන්ගාසි නගරයේ මානව හිමිකම් නීතිවේදිනියක්‌ වූ සල්මා බුහායි ගිහිස්‌ ඉස්‌ලාමීය අන්තවාදියකු විසින් ඝාතනය කර ඇත.

    ලිබියානු මහ මැතිවරණයට එකඟතාවයක්‌ පල කළ ඇය සිය ඡන්දය ප්‍රකාශ කළ නිවසට පැමිණීමෙන් මොහොතකට පසු ඝාතනයට ලක්‌ වී ඇත. ඝාතනය වීමට මොහොතකට පෙර ඇය ලිබියානු රූපවාහිනිය අමතා පැවසුවේ ඉස්‌ලාමීය අන්තවාදීන් මැතිවරණය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවයි. කර්නල් ගඩාපි බලයෙන් පහ වීමෙන් පසු ඇය ඉස්‌ලාමීය අන්තවාදීන්ව දැඩි විවේචනයට ලක්‌ කළාය.


    http://www.divaina.com/2014/06/28/forign02.html
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අන්තවදියෝ කවුද කියලා කට්ටියට පැහැදිලිනේ ? හැබැයි මම හැමදාම කියනවා වගේ මේ ප්‍රශ්නය ගහමරාගෙන විසදන්න බෑ.උන්ගේ කඩවලට යන්න එපා .උන්ගේ එවුන්ට ඉඩම් ,වාහන විකුණන්න එපා.එහෙමයි මේක පාලනය කරන්න පුළුවන්.ගහමරාගත්තම අහිංසක අසරණ මේවාට සම්බන්ද නැති දෙපැත්තේම අය මැරෙනවා.ඒවුනාට අපේ බහුතරයක් මිනිස්සු කරන්නේ මුන්ට බැන බැන උන්ගේම දේ පාවිච්චි කරන එක.ඒ කියන්නේ අපේ බහුතරයකට ප්‍රතිපත්තියක් නෑ.දැන්වත් ඇති කරගනිල්ලා.උඹලගේ කවුරුහරි කෙනෙක් උන්ගේ කවුරුහරි බදින්න ඉන්නවනම් කරුණු පැහැදිලි කරලා දීපල්ලා.මේ ගේම උන් ගැහුවේ නාඩියෙන්.අපි ගහන්න ඕනත් එහෙම තමා.උන් දැක්කා යුද්ද කරපු දෙමළුන්ට මොකද උනේ කියලා.සුද්දෝ මේ රට ඇල්ලුවෙත් නාඩියෙන්.උන් දැක්කා පෘතුගීසි ,ලන්දෙසිට මොකද උනේ කියලා.කල්පනාවෙන් වැඩ කරපල්ලා.
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    කෑප්ටන් Jack Sparrow;16792381 said:
    අපේ ඉන්න පොෂ් කියල හිතාගෙන ඉන්න ජාතකය වැරදුන එවුන් ගැන අනුකම්පා කරපල්ලා. උන් දෙයක් ගැන විචාරාත්මකව හිතල තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන කොට්ටාශයක් නෙමෙයි. ඒ එවුන් ලබා උපන් ජාතකේ වැරැද්ද. උන්ට ඉස්සෙල්ල මේ ගැන පැහැදිලිව තේරුම් කරලා දීපල්ලා. තේරුම් ගන්නේ නැතුව ලොකු සීන් දෙනවා නම් හම්බය් අඑක්කම ඒ වගේ සොන්නලුන්වත් නොසලාකා හැරපල්ලා. මොකද ඕකුන් රටට ජාතියට වැඩක් නැති, ජාතියේ පවට ඉපදුන එවුන් නිසා.

    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.

    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    sirawatama ude kare masuran danna oni kiyana kathawata
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොල්ලකෑවයි කී කෝටියක රන් මැණික්‌ ඒ සාප්පුවලම තිබිලා

    සමන් ගමගේ

    අලුත්ගම ගැටුම අවස්‌ථාවේ බේරුවල ස්‌වර්ණාභරණ වෙළෙඳසල් දෙකකින් කොල්ලකන ලදැයි කිව් රුපියල් කෝටියක්‌ පමණ වටිනා මැණික්‌ හා ස්‌වර්ණාභරණ තොගයක්‌ එම සාප්පුවලම තිබී ඊයේ (01 දා) පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

    මෙම කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එම වෙළෙඳසල් දෙකේ හිමිකරුවන් ලවා ඒවා විවෘත කර සිදුකළ සෝදිසියකදී මෙම මැණික්‌ හා ස්‌වර්ණාභරණ තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

    ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යොදවා සිදුකළ පරීක්‌ෂණයකදී වෙළෙඳසල් දෙකේ සුන්බුන් අතර තිබී මෙම මැණික්‌ හා ස්‌aවර්ණාභරණ හමූ වූ බව ඇල්පිටිය කොට්‌ඨාසයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

    http://www.divaina.com/2014/07/02/news12.html
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මුස්‌ලිම් ව්‍යාපාරවලට හානි කළැයි පිල්ලේට අසත්‍ය වාර්තා යවයි

    කීර්ති වර්ණකුලසූරිය

    මුස්‌ලිම් පල්ලි 17 කට ප්‍රහාර එල්ල වී මුස්‌ලිම් ව්‍යාපාර 80 කට බරපතළ හානි සිදුවී ඇති බවට දක්‌වමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා මුස්‌ලිම් සංක්‍රමණික ප්‍රජාව නමින් හඳුන්වාගත් සංවිධානයක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙත සාවද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

    ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනතාවගේ ව්‍යාපාරික අයිතියද අවලංගු කර ඇති බවත් 2012 සිට මුස්‌ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර 260 ක්‌ එල්ල වී ඇති බවත් එම සංවිධානය යොමු කළ සාවද්‍ය වාර්තාවේ සඳහන් කර තිබේ. මෙම අභිරහස්‌ සංවිධානයට අයත් පිරිසක්‌ ජිනීවා හි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධයක්‌ දක්‌වා ඇතත් ඊට සහභාගි වී ඇත්තේ 15 ක්‌ පමණි.

    අලුත්ගම සිද්ධියේදී මියගිය සංඛ්‍යාව 70 ක්‌ බවද මේ සංවිධානය යොමු කළ සාවද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත


    http://www.divaina.com/2014/07/04/news17.html