කවුද දන්නෙ Clear Plastic ???

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Clear Plastic walin me wage eka eka item hadanne kohomada kiyala danna kenek innawanam kiyanawada? ewata ona karana dewal monada?

    Clear_plastic_parts_clear_vacuum_forming_circle.jpg

    Clear_Reflector_1inch.jpg
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕවා හදන්නේ කොහොමද කියලද උඹට දැන ගන්න ඕනේ නැත්නම් ඕකට දාන අමුද්‍රව්‍ය ගැනද ?

    නැත්තම් දෙකමද ?

    ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් හදන්න ගන්න දේවල් ගොඩක් ජාති තියනවා. ඒවා උනු කරලා ඔය වගේ හැඩයට තියන ඒවාගේ දාලා හදන්නේ. ප්ලාස්ටික් හදන්න ගන්න ඒවා පොඩි ඇට වගේ තමා එන්නේ. ඒවා අවර්ණයි. අපිට ඕන පාට දාලා පාටක් ගන්න පුලුවන්. පාට දැම්මේ නැත්තන් ඔය වගේ තමා එන්නේ.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඕවා හදන්නේ කොහොමද කියලද උඹට දැන ගන්න ඕනේ නැත්නම් ඕකට දාන අමුද්‍රව්‍ය ගැනද ?

    නැත්තම් දෙකමද ?

    ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් හදන්න ගන්න දේවල් ගොඩක් ජාති තියනවා. ඒවා උනු කරලා ඔය වගේ හැඩයට තියන ඒවාගේ දාලා හදන්නේ. ප්ලාස්ටික් හදන්න ගන්න ඒවා පොඩි ඇට වගේ තමා එන්නේ. ඒවා අවර්ණයි. අපිට ඕන පාට දාලා පාටක් ගන්න පුලුවන්. පාට දැම්මේ නැත්තන් ඔය වගේ තමා එන්නේ.

    දෙකම දෙකම :)
    ම0ට clear plastic වලින් කප් වගයක් design කරගන්න ඕන. ලයිට් වගයක් දාන්න.:yes:
    මට දැනගන්න ඕන ඕව හදාගන්න පිලිවෙල.
    :yes: Mold එකක් හදාගන්න භාවිතා කරන දේවල්,
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දෙකම දෙකම :)
    ම0ට clear plastic වලින් කප් වගයක් design කරගන්න ඕන. ලයිට් වගයක් දාන්න.:yes:
    මට දැනගන්න ඕන ඕව හදාගන්න පිලිවෙල.
    :yes: Mold එකක් හදාගන්න භාවිතා කරන දේවල්,
    උඹට කරන්න ද ?

    1ක් දෙකක් කරනව නම් කරන්න පුලුවන් වැඩක් නෙමේ බන් කරන තැනකට ගිහින් කර ගනින්.

    ඕවා කරනන් වෙනම මැෂින් තියනවා. උඹට ලොකුවට කරනවා නම් ඉතින් මැෂින් ටිකක් අරන් කරන්න පුලුවන්.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Item Keeyak Wage onida ban ? Podi ganak nam okta mold hadala wadak na . market eke thiyana ekak hoyaganin ,

    mold cost eka cover kara gannama item 50000k wath gahanna wei ban ( Material Cost + Machining cost )

    poli carbonate material eka ganan ,
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    PE, PET, PP, HDPE, LLDPE, LLD ඔය වගේ ගොඩක් ජාති තියනවා. ඕවට ගන්න දේවල්. උඹට ඕනේ දේ අනුව ඒක හදන ජාතිය තීරණය කරගෙන ඒවා කරන තැනකින් කර ගනින්.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    උඹට කරන්න ද ?

    1ක් දෙකක් කරනව නම් කරන්න පුලුවන් වැඩක් නෙමේ බන් කරන තැනකට ගිහින් කර ගනින්.

    ඕවා කරනන් වෙනම මැෂින් තියනවා. උඹට ලොකුවට කරනවා නම් ඉතින් මැෂින් ටිකක් අරන් කරන්න පුලුවන්.
    එකක් දෙකක්නම් තමා බං :sorry:
    Item Keeyak Wage onida ban ? Podi ganak nam okta mold hadala wadak na . market eke thiyana ekak hoyaganin ,

    mold cost eka cover kara gannama item 50000k wath gahanna wei ban ( Material Cost + Machining cost )

    poli carbonate material eka ganan ,
    එක්කො ඕනෙ නෑ.:shocked: ඒ අදහස මම අත ඇරගන්නව. 50000ක් දැක්ක කාලයක් මතක නෑ.:sorry:
    PE, PET, PP, HDPE, LLDPE, LLD ඔය වගේ ගොඩක් ජාති තියනවා. ඕවට ගන්න දේවල්. උඹට ඕනේ දේ අනුව ඒක හදන ජාතිය තීරණය කරගෙන ඒවා කරන තැනකින් කර ගනින්.
    Thanks machan :)