කවුද බන් ඒ කෙල්ල , හෙන ප්‍රසිද්දයිනේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අර sajee mohottige කියල කෙල්ලෙක් මේ දවස් වල famous වෙලා නේද?
    Hiru fm එකේ presenter කෙනෙක්ද කොහෙද

    පොඩි කෙල්ලෙක් වගේ නේ පේන විදියට :P
     
    HmNRazor

    Well-known member
  • පොත්ත සුදුයි නම්, හුම්තක් තියනවා නම්, ටිකි ටොකි වලට සහජ හැකියාවක් තියනවා නම්, සදා famous තමයි ඉතින් මේ ආශික්ලන්තේ!! ගෙම්බෝ වැහි වැහැලා ඉන්න දූපතක් නිසා........... ඕ යේ!! 🥴
    9vhgt.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    1609226639236101_c5_720x720.jpeg

    Me inne

    පොත්ත සුදුයි නම්, හුම්තක් තියනවා නම්, ටිකි ටොකි වලට සහජ හැකියාවක් තියනවා නම්, සදා famous තමයි ඉතින් මේ ආශික්ලන්තේ!! ගෙම්බෝ වැහි වැහැලා ඉන්නේ දූපතක් නිසා........... ඕ යේ!! 🥴
    View attachment 121883

    පොත්ත සුදු හින්ද නෙවෙ බන්, ඒ කෙල්ලගෙ අමුතුම මෙව්ව එකක් තියේ. බලහන්කො පොඩ්ඩක් වීඩියෝස් එහෙම... ඕයේ!! 🥴
    ------ Post added on Apr 26, 2021 at 2:41 PM
     
    HmNRazor

    Well-known member
  • පොත්ත සුදු හින්ද නෙවෙ බන්, ඒ කෙල්ලගෙ අමුතුම මෙව්ව එකක් තියේ. බලහන්කො පොඩ්ඩක් වීඩියෝස් එහෙම... ඕයේ!! 🥴
    නෑ නෑ එහෙම නෙමේ ඉතින් ඒකිගේ presentation වල එහෙම තියනවා හැකියාව, ඒ උනාට පොත්ත සුදු උන්ට තමා ඔය ටීවී presenting සීන් එකේ තැන තියෙන්නෙ ඉතින්.......... 🥴 අර දෙරණේ සචිනි බලපන් ඉස්සර මගේ ගල් කෑල්ල මාරම ෆෙර්න්ඩ් ශිප් සීන් එකේ හිටියේ. වැඩිපුර පොත්තේ පාට දාලා හුම්තට demand එක එනකොට යාලු මිත්‍රකම් ලොවෙත් නෑ ඉතින්. ඒකිව පොඩි කාලේ ඉඳන් දන්නේ මම, යකෝ සචිනි ඉස්සර මගරගම විඳ්‍යාකර බාලිකාවේ ගියේ O/L වලින් කොළඹ ඉස්කෝලේ මාරු උනේ ඒකි. තමන් ගේ Talent එකෙන් ගොඩ යන එක හොඳයි තමයි නමුත් එහෙම වෙලා පකීර්ලා වගේ හැසිරෙන එක හොඳ නෑ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007

    umbata dukada.. eki ekka gaththu parata poto ekak FB dammama umbata desuwada:lol::rofl:
     
    • Haha
    Reactions: Erzo

    ඒකනම් ඇත්ත බන්, හැබැයි සමහර උන් ඉන්නව කොච්චර තැනකට ගියත් ඕනඑකෙක් එක්ක ආස්‍රය කරල ඉන්නව. එහෙම උන් හොඳයි
    ඔය මන් කීව කෙනත් එහෙම කෙනෙක් වෙන්න ඇති 🥲

    සචිනි උබලගෙ ගෙවල් ගාවද , කැත වෙලා ඒකිනම් දැන්:baffled:

    umbata dukada.. eki ekka gaththu parata poto ekak FB dammama umbata desuwada:lol::rofl:
    😂

    Ade ekinam lassaniy

    වයසකීයද් දන්නෑනේ 😓
    ------ Post added on Apr 26, 2021 at 3:16 PM

    කෞදත්තො ඒ
    ------ Post added on Apr 26, 2021 at 3:16 PM
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • umbata dukada.. eki ekka gaththu parata poto ekak FB dammama umbata desuwada:lol::rofl:
    නෑ මචන් පොඩි කැරි වැඩක් කලා අපේ අම්මාට! අපේ අම්මා විශාකා එකේ හිටපු සිංහල ගුරුවරියක්. එක පාරක් රාජගිරිය කාගිල්ස් එකේ ඒකිව සෙට් උනා ඒකිගේ ඉස්කෝලේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක. අනිත් උන් අැවිල්ලා කතා බහ කරලා අපේ අම්මාට වැඳලා ගියා. බඩු ගන්න ආපු උන් වැඩ කරන උන් බලාගෙන ඉද්දී (එතන හිටපු එක කෙල්ලෙක් ඩොක්ටර් කෙනෙක්) සචිනි වේසි විතරක් ගෙන ලොකු ලයින් එක ටීවී එකේ ජනප්‍රිය නිසා වෙන්න අැති. යකෝ අපේ අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක කතා කලා අපේ අම්මාට නිකන් ඉන්න බැරි අමාරුව හැමෝටම හොඳ හිත පෙන්නන්න යනවා. මගදී එනකොටත් කියව කියව එනවා බලන්න අර සචිනී දැන් ගොඩක් ජනප්‍රියයි කොච්චර සතුටුද මට අරකද මේකද කියලා. මට ඉතින් අම්මට සුද්ධ සිංහල කියලා දෙනන්න තිබ්බා අහගෙන නිකන් හිටියා. මට අවුල මචන් අම්මාට වැන්දේ නැති එක නිසා නෙමේ, අම්මාව ගනන් ගත්තේ නැති උනාට අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක නිකන් බලන් කතා කරලා පදිරි උන එක ගැන. යකෝ මම නම් පට්ටම් ආසයි මට පොඩි කාලේ උගන්නපු ගුරුවරයෙක් කොහේ හරි දකිද්දී ඒ කාලේ ආතල් සිද්දි ගුටි කාපුවා ටොකු කාපුවා දන ගහපුවා මතක් වෙද්දි ඒ ඒ ගුරුවරු ඒවා මතක් කරලා කතා බහ කරද්දී. මොන දේ නැතත් මුල අමතක කරන්න හොඳ නෑ, තමන් මේ රටේ ජනාධිපති උනත් ගුරුවරු අමතක කරන්න හොඳ නෑ

    ඒකනම් ඇත්ත බන්, හැබැයි සමහර උන් ඉන්නව කොච්චර තැනකට ගියත් ඕනඑකෙක් එක්ක ආස්‍රය කරල ඉන්නව. එහෙම උන් හොඳයි
    ඔය මන් කීව කෙනත් එහෙම කෙනෙක් වෙන්න ඇති 🥲

    සචිනි උබලගෙ ගෙවල් ගාවද , කැත වෙලා ඒකිනම් දැන්:baffled:
    ඉස්සර නම් මහරගම - නුගේගොඩ අවට පැත්තක හිටියේ, දැන් නම් දන්නේ නෑ බැන්දට පස්සේ කොයි ලෝකේ ඉන්නවාද කියලා. ඔය වගේ පඳුරු හැත්ත හිටියත් එකයි නැතත් එකයි ඉතින් අපිට මොකෝ....... 🥴 :lol:
    ------ Post added on Apr 26, 2021 at 3:35 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    නෑ මචන් පොඩි කැරි වැඩක් කලා අපේ අම්මාට! අපේ අම්මා විශාකා එකේ හිටපු සිංහල ගුරුවරියක්. එක පාරක් රාජගිරිය කාගිල්ස් එකේ ඒකිව සෙට් උනා ඒකිගේ ඉස්කෝලේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක. අනිත් උන් අැවිල්ලා කතා බහ කරලා අපේ අම්මාට වැඳලා ගියා. බඩු ගන්න ආපු උන් වැඩ කරන උන් බලාගෙන ඉද්දී (එතන හිටපු එක කෙල්ලෙක් ඩොක්ටර් කෙනෙක්) සචිනි වේසි විතරක් ගෙන ලොකු ලයින් එක ටීවී එකේ ජනප්‍රිය නිසා වෙන්න අැති. යකෝ අපේ අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක කතා කලා අපේ අම්මාට නිකන් ඉන්න බැරි අමාරුව හැමෝටම හොඳ හිත පෙන්නන්න යනවා. මගදී එනකොටත් කියව කියව එනවා බලන්න අර සචිනී දැන් ගොඩක් ජනප්‍රියයි කොච්චර සතුටුද මට අරකද මේකද කියලා. මට ඉතින් අම්මට සුද්ධ සිංහල කියලා දෙනන්න තිබ්බා අහගෙන නිකන් හිටියා. මට අවුල මචන් අම්මාට වැන්දේ නැති එක නිසා නෙමේ, අම්මාව ගනන් ගත්තේ නැති උනාට අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක නිකන් බලන් කතා කරලා පදිරි උන එක ගැන. යකෝ මම නම් පට්ටම් ආසයි මට පොඩි කාලේ උගන්නපු ගුරුවරයෙක් කොහේ හරි දකිද්දී ඒ කාලේ ආතල් සිද්දි ගුටි කාපුවා ටොකු කාපුවා දන ගහපුවා මතක් වෙද්දි ඒ ඒ ගුරුවරු ඒවා මතක් කරලා කතා බහ කරද්දී. මොන දේ නැතත් මුල අමතක කරන්න හොඳ නෑ, තමන් මේ රටේ ජනාධිපති උනත් ගුරුවරු අමතක කරන්න හොඳ නෑ

    ඉස්සර නම් මහරගම - නුගේගොඩ අවට පැත්තක හිටියේ, දැන් නම් දන්නේ නෑ බැන්දට පස්සේ කොයි ලෝකේ ඉන්නවාද කියලා. ඔය වගේ පඳුරු හැත්ත හිටියත් එකයි නැතත් එකයි ඉතින් අපිට මොකෝ....... 🥴 :lol:
    ------ Post added on Apr 26, 2021 at 3:35 PM

    උබ උඩ කීව කතාවත් හරි, කවදාවත් තමන්ට අකුරක් හරි උගන්නපු ගුරුවරු අම්ම තාත්තා අමතක කරන්න හොඳ නෑ.
    මොකද අද තැනක ඉන්නවනම් ඉන්නේ ඒ අය නිසා.
    එහෙම මුල අමතක උන්ට වරදින දවසක් එනවා අනිවාර්‍යයෙන්ම..

    කොළඹ ඔය විශාකා, ගෝතමී බ්ලා බ්ලා ස්කෝල වල කැරි කෑලෙ නේද බන් ඉන්නේ :P
     
    HmNRazor

    Well-known member
  • කොළඹ ඔය විශාකා, ගෝතමී බ්ලා බ්ලා ස්කෝල වල කැරි කෑලෙ නේද බන් ඉන්නේ :P
    පිස්සු බන් ඔක්කොම පවුඩර් බබ්බු ඉන්නේ, පොත්තවල පාටයි බොරු පොශ් එකයි, එහෙන් මෙහෙන් ඉන්නේ පොලවේ පයගහලා ඉන්න පුලුවන් කෑලි, අනිත් උන් නම් මෙලෝ රහක් නෑ. මම මේ නරියා මිදි තිත්තයි කියලා කිව්වා වගේ නෙමේ දන්න නිසා කියන්නේ. යකෝ ලස්සන කොච්චර තිබ්බත් වැඩක් නෑ ගුනයහපත් කම් නැත්තන් කෙල්ලෙක් ගේ. 🥴 :rofl:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පිස්සු බන් ඔක්කොම පවුඩර් බබ්බු ඉන්නේ, පොත්තවල පාටයි බොරු පොශ් එකයි, එහෙන් මෙහෙන් ඉන්නේ පොලවේ පයගහලා ඉන්න පුලුවන් කෑලි, අනිත් උන් නම් මෙලෝ රහක් නෑ. මම මේ නරියා මිදි තිත්තයි කියලා කිව්වා වගේ නෙමේ දන්න නිසා කියන්නේ. යකෝ ලස්සන චොක්කර තිබ්බත් වැඩක් නෑ ගුනයහපත් කම් නැත්තන් කෙල්ලෙක් ගේ. 🥴 :rofl:

    අනිව ඒ කතාව හරි, ගුණයහපත්කම් කොච්චර තිබ්බත් වැඩක් නෑ පොලවෙ පයගහල ඉන්න බැරිනම් සමාජෙ එක්ක ඉන්න බැරිනම්.

    ඔය සාධක ඔක්කොම එක්ක හොඳ කෙල්ලෙක් හොයාගන්න ඕන බන් මැරි කරන්න. 😓
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    උබ උඩ කීව කතාවත් හරි, කවදාවත් තමන්ට අකුරක් හරි උගන්නපු ගුරුවරු අම්ම තාත්තා අමතක කරන්න හොඳ නෑ.
    මොකද අද තැනක ඉන්නවනම් ඉන්නේ ඒ අය නිසා.
    එහෙම මුල අමතක උන්ට වරදින දවසක් එනවා අනිවාර්‍යයෙන්ම..

    කොළඹ ඔය විශාකා, ගෝතමී බ්ලා බ්ලා ස්කෝල වල කැරි කෑලෙ නේද බන් ඉන්නේ :P
    gothami, iyaa:eek:, SPM, St Bridgets, ladies paththe gihin balannako tikak:P
     
    HmNRazor

    Well-known member
  • අනිව ඒ කතාව හරි, ගුණයහපත්කම් කොච්චර තිබ්බත් වැඩක් නෑ පොලවෙ පයගහල ඉන්න බැරිනම් සමාජෙ එක්ක ඉන්න බැරිනම්.

    ඔය සාධක ඔක්කොම එක්ක හොඳ කෙල්ලෙක් හොයාගන්න ඕන බන් මැරි කරන්න. 😓
    ඕ යේ......... 🥴

    asdasf.jpg