කවුද බන් මේ? ගාල්ලේ උන් අඳුරනවද මූව?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩු කුලේ රැකියා විරහිත උපාධිධාරියො බන් දැන් ඉන්න ගොඩක් ගුරුවරු


    එක්කො ප්‍රයිවට් ස්කූල් දාපන් ලමයින්ව
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    නාගාවත්ත සර් AKA 🐍
    අපේ ඉස්කොලේ විනයභාර හිටියේ
    පොඩි හරි කොල්ලෙක්ගේ අවුලක් නම් (කොණ්ඩය,යුනිෆෝම්...etc) කණට ගහන අවුලක් තියෙනවා.
    පස්සේ මිනිහා ටිකක් ඕවර් යන්න ගත්තා එකයි අවුල :yes:
    තව තව සීන් කෝන් තියෙනවා.ඒවා ඉතිං මේ එලකිරි එකේ සාකච්ඡා කරන්න තරම් වැදගත් කමක් නෑ :)
    Ammata siri Nagaya

    Umbata Ranjith sir, Ajabu ehema matakada
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    25 years service eka thiyana sir ekenek apey iskole, hugak vinaya pathe baluwe sir, oya post eka dala thiyenne nan mongal hukannek, attention eka ona
    ලමයින්ගෙ කන් පැලෙන්න ගහන උන් හොදයිද
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Ammata siri Nagaya

    Umbata Ranjith sir, Ajabu ehema matakada
    නැතුව නැතුව
    රංජිත් සර් සැරයි.ඒත් මේ වගේ නම් රගන්න ගියේ නෑ ගැහුවට

    අජබුට කොල්ලක් නිකන් ඉන්නවා දැක්කොත් ඇති.පාරේ තියෙන කුණු/කොල කෑලි ඇහිදින්න කියනවා :lol:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Me Anuja Methsara ne kukuloh. Matta kiyala elakiri eke hitiye issara. Sinha Naada Balu Kendiriya thread eken thamai prasidda wune ape Raththaran ayyage.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    නැතුව නැතුව
    රංජිත් සර් සැරයි.ඒත් මේ වගේ නම් රගන්න ගියේ නෑ ගැහුවට

    අජබුට කොල්ලක් නිකන් ඉන්නවා දැක්කොත් ඇති.පාරේ තියෙන කුණු/කොල කෑලි ඇහිදින්න කියනවා :lol:
    Nagayata habai poddak mole upset ekak tibbada manda
    Ajabu ape nedeyek.. ape thathathalata sports ugannala tiyenne sir.. gamey iskole di

    AL project ekata api kale tap ekak haduwa... primary eka laga kurulu kuuduwa laga padi pela gawa tap eka? Eeka tile allala haduwe api

    Mama iskole arila simenthi kottayak aran awilla baawa.. 13D L eke class ekata kotte adan yaddi menna Aja enawa... man simenthi kotteth tiyala ehemama pallehata duwala gedara giya :P
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සර් ගහන්න කලින් අතේ තියෙන මුද්ද කරකවනවා.ඒක තමයි ගුටි කන්න වෙනවා කියන එකට සිග්නල් එක :lol:
    Dan nam gamata wela paduw3 innawa..
     
    • Haha
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Nagayata habai poddak mole upset ekak tibbada manda
    Ajabu ape nedeyek.. ape thathathalata sports ugannala tiyenne sir.. gamey iskole di

    AL project ekata api kale tap ekak haduwa... primary eka laga kurulu kuuduwa laga padi pela gawa tap eka? Eeka tile allala haduwe api

    Mama iskole arila simenthi kottayak aran awilla baawa.. 13D L eke class ekata kotte adan yaddi menna Aja enawa... man simenthi kotteth tiyala ehemama pallehata duwala gedara giya :P
    2008 නේද ලොකු අයියා..මම එතකොට ol නේ බොසා :D

    Dan nam gamata wela paduw3 innawa..
    Accident eka mathakada :)
    Chamal lokka nohitinna thaama athule :yes:
    Iskolen pita hondai habei...Yako ape danslakata Aadara deelath tiyenwa :lol:
    A wage wadath karanwa :D
    ------ Post added on Mar 25, 2023 at 12:48 PM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    ඕකා තමයි නාගහවත්ත. අමුම අමු පරයෙක්. හැබැයි ගෑණිට බයයි කියලා තමයි මිනිස්සු කියන්නේ. කොහොම උනත් හොඳ අම්මලා තාත්තලගේ ලමයි ඉන්න නිසා මූට හරිහමන් ශොට් එකක් හම්බුනේ නෑ. ඒත් ලමයි දෙතුන් දෙනෙක්ගෙ තාත්තලා ඕකට ගහලා තියනවා පොඩි උන්ට ගහපුවගේ රිටන් එකට. ඉස්කෝලේ නම තියන්න ඕන නිසා වැඩිය ප්‍රසිද්ධ උනේ නෑ. හරිහමන් එකෙක්ට අහු උනා නම් අබේධීරයට වුන දේ (අබේධීර කියල සර් කෙනෙක් හිටියා. පහේ පන්තියේ කොල්ලෙක්ගෙ කනට ගහලා උගේ තාත්ත ඇවිත් අබේධීරයගේ කන කැපුවා. පස්සේ කොහොම හරි ලමයි දාද්දි පගා ගහලා කියලා මාට්ටු වෙලා අබේධීරයා ඉන්ටඩික්ට් උනා.) තමයි වෙන්නේ.

    මට ඔය නාගහවත්ත බැල්ලිගේ පුතා අප්පිරිය වුන දවසක් තියෙනවා. මම නමය පන්තියෙදී ඉස්කෝලේ ඇරිලා කන්ද බැහැගෙන එද්දී මූ පාර අයිනේ ඉඳලා මගේ කොන්ඩෙන් ඇදලා අරගෙන කනට ගැහුවේ කොණ්ඩේ වැඩිය් කියලා. එදා මගේ බෙල්ලේ කැක්කුමකුත් ආවා ඒ ඇදපු ඇදිල්ලට. රිපන් එකේ කෙල්ලො ටිකකුයි රිපන් එකේ මිස්ලා ටිකකුයි ඒ අතරෙම කන්ද බැහැගෙන යනවා. උන් යද්දී මුගේ තග වැඩියි. පස්සේ මගෙන් ඇහුවා අම්ම අප්පා මොකද කරන්නේ කියලා. මම උත්තර නොදුන්නම "කියනව තාත්ත මොනවද කරන්නේ?" කියලා. එවෙලේ තිබ්බ බයටයි ලැජ්ජාවටයි උත්තර එන්නෙත් නෑ. පස්සේ අමාරුවෙන් තටමලා "තාත්ත බිස්නස් කරන්නේ", කිව්වම "මොනවද? කුඩුද විකුණන්නේ" කියලා ඇහුවේ. තව පාරක් සපුමල් පෙදෙසේ කොල්ලෙක්ව අල්ලන් ඌට ගහද්දී කිව්වේ "සපුමල් පෙදෙසේ උන් නිසා තමයි ඉස්කෝලේ නරක් වෙන්නේ" කියලා. තව එකෙක්ට කනේ පාරක් ගහලා උගේ බෙල්ලෙන් අල්ලද්දී ඇහුවේ, "උඹ අම්මගෙන්ද කිරි බිව්වේ?" කියලා. සරලම වචනයෙන් කිව්වොත්, මූ අමුම අමු "පරපීඩකයෙක්".

    ඒ කාලෙත් අද වගේම ඕකව ඔලුව උඩ තියන් ඉඳපු සෙට් එකක් ඉස්කෝලේ හිටියා. හරිම වචනෙන් කිව්වොත් බයියො සෙට් එකක්. 2019 දී "අපේ උන්ව හදන්න නම් අපිට සැරෙන් ඉන්න ඕන. පුටින් වගේ දරදඬු පාලකයෙක් ඕන" කිව්වා වගේ ගහන තරමට ඌ සුපිරි ගුරුවරයෙක් කියලා කියන සෙට් එකක් හිටියා. අබේධීර ඉන්ටඩික්ට් වෙන්න කලින් මිනිහා කනේ පාරවල් වලට සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒ දවස් වල ටීචර් කෙනෙක් වෙන මගේ මෝඩ නැන්දා කෙනෙක් හිටියා, "අබේධීර සර්ගේ කනේ පාර තමයි නියමම කනේ පාර, ඇඟිලි පහම කනේ තියනවා නම් අබේධීර සර්ගෙන් කනේ පාරක් කාලා තමයි" කියන. සාමන්‍යෙන් ලොකු ඉස්කෝල වල ඔය වගේ පරයොන්ගේ පර වැඩ වලට ගේමක් අදිනවා කියන්නේ පට්ටම අමාරුයි. මොකද ඉස්කෝලේ නම්බුව පරිස්සම් කරනවා කිය කිය ඉස්කොලේ නම්බුව විකුණන් කන බැල්ලිගේ පුතාලා හෙන ගොඩක් ඉන්නවා OBA එකේ.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ලමයින්ගෙ කන් පැලෙන්න ගහන උන් හොදයිද
    කාගෙවත් කණ නම් පලලා නෑ මම ඉදපු කාලෙක නම්.පස්සේ එහම වුනාද දන්නේ නෑ
    ඒත් ඒ ගහන පාරවල් ලමයෙක්ට දරන්න අමාරුයි. :yes:
    ඔව් මමත් කාල තියෙනවා පොරගෙන් :yes:
     
    • Wow
    Reactions: Ryan08