නැතුව නැතුව
රංජිත් සර් සැරයි.ඒත් මේ වගේ නම් රගන්න ගියේ නෑ ගැහුවට
අජබුට කොල්ලක් නිකන් ඉන්නවා දැක්කොත් ඇති.පාරේ තියෙන කුණු/කොල කෑලි ඇහිදින්න කියනවා
හොඳම ආතල් එක කියන්නේ අජාගේ කාලේ කාලේ ඇසෙම්බ්ලි. ඌ කතාව පටන් ගත්තම කියන හැම වාක්යක් ඉවර වෙනකොටම, කොල්ලෝ සෙට් එක කටවල් වහන්, සීරුවෙන් ඉඳගෙන "හ්ම්...." කියනවා.
අජා: ආදරණීය ගුරුවරුන්ගෙන්ද,
කොල්ලෝ: "හ්ම්...."
අජා: දයාබර ශිශ්යයොන්ගෙන්ද
කොල්ලො: "හ්ම්.."
අජා: "අවසරයි
හ්ම්...
හැම එකාම කටවහගෙන හරි කෙලින් බලාගෙන හ්ම් කියන නිසා වැරදි කාරයෙක් අල්ලන්නත් බෑ. අන්තිමට පොඩ්ඩක් හරි වෙනස් විදියට එකෙක් හරි, නිකන් හරි හෙලවුනොත් ඌව ස්ටේජ් එකට ගෙනල්ලා ගහනවා. අපේ සෙට් එකේ කොල්ලෙක් හිටියා කිරි හට්ටිය වගේ දත් සෙට් එකක් තියෙන. ගොඩක් වෙලාවට කට ඇරිලා. නොදන්න එකෙක්ට හිතෙන්නෙ ඌ හිනාවෙනව කියලා. එක දවසක් මුලු සෙක්ශන් එකම හ්ම්.. කියද්දි මූ ඉස්සරහ පේලියක ඉඳලා. කට ඇරන් ඉන්නවා දැකලා අජා මූව ස්ටේජ් එකට අඬගහලා හොඳම එකෙන් ඌට ගැහුවා. ගහලා පස්සේ පන්තිභාර මිස්ටත් හොඳටම බැන්න ලමයින්ගේ විනය හදන්න කියලා. අජාගෙ කුකුල් කේන්තියයි, ෆුල් ආමි සීන් එකේ ඉඳපු නිසයි අන්තිමට උගේ මල පැනිල්ල හැමෝටම ජෝක් එකක් වුනා.
අඩෝ මම ඒක දන්නේ නෑ.

මම හිතුවේ පවුලම ඉවරයි කියලා.
එහෙනම් මම අහපු නිවුස් එක බොරුවක්ද දන්නේ නෑ. ඒ දවස් වල පොඩි එකෙක් ICU එකේ දාලා ඉන්නවා. අම්මයි තාත්තයි මැරිලා කියලා තමයි කිව්වේ.. කොහොමහරි රාජපක්ශලට කඩේ ගියපු ස්කූබියගෙ පිහිටෙන් තමයි එලියට ආවේ. නැත්තන් ඉතින් හිරකාරයොන්ගෙන් පුක් පාරවල් කකා තමයි ඉන්නවෙන්නේ. මම නම් හිතුවෙම ඕකා ඒ දවස් වල ඇතුලට යයි කියලා.
මම අහලා තියෙන විදියට මූ අම්පාර පැත්තේ ගමේ ඉස්කෝලෙක ඉගෙනගත්තු එකෙක්ලු. රිච්මන්ඩ් ඕල්ඩ් බෝයි කියන්නේ බොරුවක් කියලා සමහරු කියනවා. ඕකා කවද හරි මැරුණත් ඉස්කෝලේ වත්තෙ කබරෙක් හරි වෙලා උපදිනවා.
------
Post added on Mar 25, 2023 at 1:36 PM