කවුද බන් මේ? ගාල්ලේ උන් අඳුරනවද මූව?

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dan aduranawada balanna

    1679743838242.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නාගාවත්ත සර් AKA 🐍
    අපේ ඉස්කොලේ විනයභාර හිටියේ
    පොඩි හරි කොල්ලෙක්ගේ අවුලක් නම් (කොණ්ඩය,යුනිෆෝම්...etc) කණට ගහන අවුලක් තියෙනවා.
    පස්සේ මිනිහා ටිකක් ඕවර් යන්න ගත්තා එකයි අවුල :yes:
    තව තව සීන් කෝන් තියෙනවා.ඒවා ඉතිං මේ එලකිරි එකේ සාකච්ඡා කරන්න තරම් වැදගත් කමක් නෑ :)
    අවධානෙ මදිවෙච්ච පොන්නයෙක් :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කවදහරි මගෙ ලමයෙක්ට මෙහෙම ඉස්කෝලෙ ගුරෙක් අත උස්සපු දවසට තමා ගුරාගෙ ඇට දෙක තලන්නෙ ඉස්කෝලෙටම ගෙනල්ලා 😡😡 සමාජෙයෙක් අවධානයක් ලැබෙන්නැති හීනමාන ඇල්ටොත් නැති හිගන මානසිකයො තමා ඔය පක්කු වගේ අහිංසක පොඩි උන්ට කෙලින්නෙ. බලපන්කො හොදට ඒලෙවල් සයන්ස් සයිඩ් එකේ ටියුෂන් එහෙමත් ලෙසටම කරන ඇලියන් ප්‍රිමියෝ වලින් එහෙම ඉස්කෝලෙ එන සර්ලා. පට්ට හැපි එකේ කොල්ලො එක්ක හෙන ෆිට් එකේ ඉන්නෙ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    2008 නේද ලොකු අයියා..මම එතකොට ol නේ බොසා :D


    Accident eka mathakada :)
    Chamal lokka nohitinna thaama athule :yes:
    Iskolen pita hondai habei...Yako ape danslakata Aadara deelath tiyenwa :lol:
    A wage wadath karanwa :D
    ------ Post added on Mar 25, 2023 at 12:48 PM
    Accident eke wisthare kiyapan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මනුස්සයෙක්ව පිටිපස්ස පෙනුමෙන් අදුර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයගොල්ලො කවුරු හරි දන්නවා නම් වහාම අටපට්ටමට ලියලා එවන්න ඕන හොදේ....ටිකක් ඉන්ටකෝ..........:oo:
    ඕව වැඩද මහත්තයො....
    ඔය රු පන්දාස් හතක් බුලත් අතක් උඩින් තියල මෙහාට ගත්තනං.... මොකාද මේ කියල බලන්න...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,111
    113
    ඕව වැඩද මහත්තයො....
    ඔය රු පන්දාස් හතක් බුලත් අතක් උඩින් තියල මෙහාට ගත්තනං.... මොකාද මේ කියල බලන්න...
    ආහ්, මෙන්න 5007 ක්. දැන් එහෙනම් කියන්න බලන්න ගුරුණ්නාන්න්සෙ මේ කවුද කියලා. :geek:

    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg
    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg

    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg

    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg

    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg

    60ac3a9358f537.09295182-original.jpg
    2-sri-lankan-rupees-coin-obverse-1.jpg


    3022661799-800x600.jpg

    image_97f876ecf8.jpg
     
    • Haha
    Reactions: Ozone4 and PHBhagya

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Accident eke wisthare kiyapan
    @Thiefx ubata mathkda meke serma seen eka.

    school eke alupata van eka drive karagna speed gihin ambalanthota or agunukolapelessa hariye threewheel ekak happala.threewheel eke apu serma ethnama tamai kiyala kiwe.mata aththatama matka na koheda wune kiyala.Arrest karala aphu eliyta awa

    Mamath out wunai passe oka wune.News walata giya hondata mathaki :yes:
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මනුස්සයෙක්ව පිටිපස්ස පෙනුමෙන් අදුර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයගොල්ලො කවුරු හරි දන්නවා නම් වහාම අටපට්ටමට ලියලා එවන්න ඕන හොදේ....ටිකක් ඉන්ටකෝ..........:oo:
    hithagena athi u Sandali kiyala. enawa methana passawal pennanna :angry:
     
    • Haha
    Reactions: Stimulus mind

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මූ බීල ඉස්කොලේ වෑන් එකෙන් ත්‍රීවිල් එකක් හප්පලා එකෙ ආපු අය එතනමය්. ඉස්කෝලේ කනෙක්ෂන් වලින් තමය් බේරුනේ. මුගේ වාසනාවට මූ හිටපු බන්ධනාගාරේ ජේලර් කාරයත් ඉස්කූලේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මම ඉස්කොලේ යන කාලේ තව ඔය වගේ පොන්න කැරියෝ ටිකක් හිටියා. මන් හිතන්නේ උන් අදටත් ඔය ඉස්කොලේ ඇති. ඔය හුත්තලාගේ තියෙන පිස්සු වලට බෙහෙත් ගන්නේ නැතුව ඒ ඇරියස් ඉස්කොලේ ඉන්න පොඩි එවුන්ගෙ පිටින් යවනවා.
    ඔය ප්‍රශ්නේ Richmond එකේ විතරක් තියෙන එකක් නෙවෙයි. ලංකාවේ හැම ඉස්කොලෙකම ඔය වගේ පිස්සො ඉන්නවා. කරන්න තියෙන්නේ නිතීය ක්‍රියත්මක කරන එක.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    නාගහවත්ත..
    10 11, සිංහල ඉගැන්නුවා..

    ඔවර් ඇක්ටිං දාපු ඩයල් එකක් ස්කොලෙ...