අම්මල දුවල දෙන්නෙ බලෙන්.ලංකාවෙ මෝඩ සෙට් එකේ කෙල්ලෙක්ව සෙට් කරන් ගහන එක පට්ට ලේසි ඇති ඇත්තටම
Ehema nam ithin @Emios wage wath wenna one hebeiලංකාවෙ මෝඩ සෙට් එකේ කෙල්ලෙක්ව සෙට් කරන් ගහන එක පට්ට ලේසි ඇති ඇත්තටම
podi rahath gathiyak peinne mata witharada? lankawa atha arala giyapu ewunta honda wade.Ponnayata gahanna one duwanakan
Guti kagena bus wala jack gagaha watha wena ewun paw. podi gemak gahuwa nam sallith aran nomile arinnath puluwan. passe wandawa gannath puluwan.ලංකාවෙ මෝඩ සෙට් එකේ කෙල්ලෙක්ව සෙට් කරන් ගහන එක පට්ට ලේසි ඇති ඇත්තටම
Ow ban. Pena widiyata gold spray karapu plastic putuwak.Raththaran gapu putuwa dekkama kiyanna puluwan patta pal boru kara horek kiyala
ethakota naya?කැළනියේ නේද ඔය??
ඔය තමයි චූලෝදර ..
ඔය රන්ඩු කරපු පුටුවත් තියෙන්නේ
Oka dapu eka patta athal ekak denawa."Copied from this post on FB"
බුදු වරුන් ආරක්ශා කරන බුද්ධත්වය කියාදෙන මහායානයට අයත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය සිංහල බසින් සිංහලයා හට කියාදෙන ඊජිප්තුවේ සිට මෙරට බලා 2024 වසරේ පලමු දින පය තැබූඊශ්වර
ප්රමේශ්වර
ලංකේශ්වර මෙවර
අවලෝකීතේශ්වර නාමයෙන් පහළ වූ ඒ උතුම් මිනිසා . දන්නෝ දනිති පරිනිර්වාණය ධාතුවේ වැඩ වාසය කරන්නාවූ පෙර එකල වින්යානය අවලෝකීතේශ්වර නාමය සමග නැවත ධර්මය උදෙසා පැමිණ ඇත. අපගේ රට වෙනුවෙන් මෛත්‍රී බුදුන්ගේ ධර්ම මාර්ගය සැකසීම සදහාත් කල්ප විනාසයෙන් පසු බුදුන්ගේ ධර්ම ඉතිරි වන්නේ නා ලොව බවත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය මුලු රටේම දේශනා ඇසීමට සැලැස්වීම හරහා රටේ යහපත උදා වන බවත් කොරියාව චීනය ජපානය තායිලන්තයේ වැනි රට වල අදහන බුදු දහමේ නායකත්වය ද මෙතුමා බව සියලු ලංකාවාසී ඇස් පෙනෙන මිනිසුන් හට තේරුන් කිරීමට පැමිණි වගයි
නින්දා අපහස සත්‍යය නොදන්න අය දොඩවයිද දැනමුතුකම් ඇති ඇත්තෝ වෙත්නම් රට ම දකින සේ සංඝරත්නය සමග සංඝායනාවක් සූදානම් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .![]()
ithin ehema charge wenne nedda?"මේ මැසේජ් එක group දහයකට යැව්වොත් battery එක full charge වෙනවා" කියපු ගමන් හෝ ගාලා forward කරන degeeත් තියෙන මිනිස්සු ඉන්න රටේ ඕවා මොනවද...![]()
දන්නෑ.. මම මැසේජ් යවලා නෑ.ithin ehema charge wenne nedda?
ඒක තමයි වෙන්නෙ ඔතන. සමහර විට අරූම සල්ලි දීලා දහයක් පහළවක් ගෙන්නගෙන මුලින්ම වන්දගන්න ඇති ඊටපස්සේ ඒක දැකපු අනිත් උන් මූ කවුද කින්ද මන්ද අදාළ නෑ පෝලිමේ ඇවිත් වදින්න ගන්න ඇතිවටේ පිටේ වෙනම ආපු උනුත් කෝකටත් කියලා ඇවිල්ලා වැදලා යනවාද කොහේදෝ...