කවුද බන් මේ ඩයල් එක

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මේ අපේ සුමන හාමුදුරුවෝ නේ. දැන් සිවුරු ඇරලා. 😍
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ponnayata gahanna one duwanakan
    podi rahath gathiyak peinne mata witharada? lankawa atha arala giyapu ewunta honda wade.

    ලංකාවෙ මෝඩ සෙට් එකේ කෙල්ලෙක්ව සෙට් කරන් ගහන එක පට්ට ලේසි ඇති ඇත්තටම
    Guti kagena bus wala jack gagaha watha wena ewun paw. podi gemak gahuwa nam sallith aran nomile arinnath puluwan. passe wandawa gannath puluwan.
    ------ Post added on Jan 7, 2024 at 1:47 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com

    "Copied from this post on FB"

    බුදු වරුන් ආරක්ශා කරන බුද්ධත්වය කියාදෙන මහායානයට අයත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය සිංහල බසින් සිංහලයා හට කියාදෙන ඊජිප්තුවේ සිට මෙරට බලා 2024 වසරේ පලමු දින පය තැබූ
    🙏
    ඊශ්වර
    🙏
    ප්‍රමේශ්වර
    🙏
    ලංකේශ්වර මෙවර
    🙏
    අවලෝකීතේශ්වර නාමයෙන් පහළ වූ ඒ උතුම් මිනිසා . දන්නෝ දනිති පරිනිර්වාණය ධාතුවේ වැඩ වාසය කරන්නාවූ පෙර එකල වින්‍යානය අවලෝකීතේශ්වර නාමය සමග නැවත ධර්මය උදෙසා පැමිණ ඇත. අපගේ රට වෙනුවෙන් මෛත්‍රී බුදුන්ගේ ධර්ම මාර්ගය සැකසීම සදහාත් කල්ප විනාසයෙන් පසු බුදුන්ගේ ධර්ම ඉතිරි වන්නේ නා ලොව බවත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය මුලු රටේම දේශනා ඇසීමට සැලැස්වීම හරහා රටේ යහපත උදා වන බවත් කොරියාව චීනය ජපානය තායිලන්තයේ වැනි රට වල අදහන බුදු දහමේ නායකත්වය ද මෙතුමා බව සියලු ලංකාවාසී ඇස් පෙනෙන මිනිසුන් හට තේරුන් කිරීමට පැමිණි වගයි
    🙏
    නින්දා අපහස සත්‍යය නොදන්න අය දොඩවයිද දැනමුතුකම් ඇති ඇත්තෝ වෙත්නම් රට ම දකින සේ සංඝරත්නය සමග සංඝායනාවක් සූදානම් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .
    Oka dapu eka patta athal ekak denawa.

    U me post ekath dala tibba uge facebook eke.

    https://www.facebook.com/permalink....CLBJXsPyi70rC3pH2tKPHvBJal8IFNg&__tn__=,O,P-R
     
    • Like
    Reactions: Stimulus mind
    "මේ මැසේජ් එක group දහයකට යැව්වොත් battery එක full charge වෙනවා" කියපු ගමන් හෝ ගාලා forward කරන degeeත් තියෙන මිනිස්සු ඉන්න රටේ ඕවා මොනවද... 🥴🥴
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    "මේ මැසේජ් එක group දහයකට යැව්වොත් battery එක full charge වෙනවා" කියපු ගමන් හෝ ගාලා forward කරන degeeත් තියෙන මිනිස්සු ඉන්න රටේ ඕවා මොනවද... 🥴🥴
    ithin ehema charge wenne nedda?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වටේ පිටේ වෙනම ආපු උනුත් කෝකටත් කියලා ඇවිල්ලා වැදලා යනවාද කොහේදෝ...
    ඒක තමයි වෙන්නෙ ඔතන. සමහර විට අරූම සල්ලි දීලා දහයක් පහළවක් ගෙන්නගෙන මුලින්ම වන්දගන්න ඇති ඊටපස්සේ ඒක දැකපු අනිත් උන් මූ කවුද කින්ද මන්ද අදාළ නෑ පෝලිමේ ඇවිත් වදින්න ගන්න ඇති 😂😂😂