කවුද බන් මේ නළුව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බන් මේ නළුව

    මොකාද බං මේ ....

    අලුත් සිංහල චිත්‍රපටියක්(එහෙම කියනව :dull:) ඇවිත්ලු බන් "සිංග මචන් චාලි කියල". අනුෂ අක්කගේ වෙන සීන් එකක් බලද්දී දැක්කේ :lol:.

    කවුද බන් මේ ඉන්න ප්‍රධාන නළුව ?

    ලාල් වීරසිංහ කියල හෙන සුපිරි නළුවෙක් වගේ උන්ගේ fb පේජ් එකේ දාල තියෙනව මම නං අදමයි රඟපානව දැක්කේ. කවුද බන් මේ උඹල දන්නවද ? නැත්තන් මගේ සිංහල සිනමාව ගැන නොදන්නකමද ? මේවා බලන්නේ නං නෑ එත් මේ විජය කුමාරතුංග එක්ක එහෙම සමාන කරලා දාල තියෙන්නෙ ලංකා ඉතිහාසේ හිටපු හොඳම action hero ලු :dull::dull:
    මොනා වුනත් අපේ ඉතිහාසේ ගැන දැනගන්න එපාය :dull:

    6912_1736298026589097_2350363069968505052_n.jpg
    10312390_995631430494047_8121468069137262715_n.jpg
    12308518_983454551711735_4228868543919791730_n.jpg
    12190023_973099396080584_88053585969699673_n.jpg
    11760192_922265994497258_3464572055102115180_n.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පරණ නළුවෙක් බන් .ෆිල්ම් දෙක තුනක රගපාල ඇති .එත් එච්චර හිට් වෙච්ච එව්වා නෙමේ .:cool:

    විජය කුමාරතුංගට නම් අහලකින්වත් තියන්න බෑ .:lol:

    වාණිජ ගනයේ එව්වා විතරයි මු රගපාල තියෙන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :lol::lol: අනේ මුගේ නල්ල මලේ ෆිල්ම්..මොන ගොන් නම්බෙක් ද මු:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;19503703 said:
    පරණ නළුවෙක් බන් .ෆිල්ම් දෙක තුනක රගපාල ඇති .එත් එච්චර හිට් වෙච්ච එව්වා නෙමේ .:cool:

    විජය කුමාරතුංගට නම් අහලකින්වත් තියන්න බෑ .:lol:

    වාණිජ ගනයේ එව්වා විතරයි මු රගපාල තියෙන්නේ

    :lol::lol: අනේ මුගේ නල්ල මලේ ෆිල්ම්..මොන ගොන් නම්බෙක් ද මු:dull:

    90 gananwala mula ragapapu kenek,
    wijayata passe mathaka widiyata.

    අදමයි දැක්කේ බන් :baffled: මගේ මෙමරි ලොස් එකක්වත්ද කියල බැලුවෙ :oo:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඕක හද්ද පරණ ෆිල්ම් එකක් බන්. මන් හැමදාම දකිනවා තිබිරිගස්යාය පැත්තෙන් යද්දී ඔකේ බැනර් එකක්. හෙන ගොන් පාට ෆිල්ම් බැනර් එකක්. ෆිල්ම් එක ගැන අහන්න දෙයක් නෑ ඉතින් ඒක දැක්කම
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes::yes:
    මරුසිරා;19503703 said:
    පරණ නළුවෙක් බන් .ෆිල්ම් දෙක තුනක රගපාල ඇති .එත් එච්චර හිට් වෙච්ච එව්වා නෙමේ .:cool:

    විජය කුමාරතුංගට නම් අහලකින්වත් තියන්න බෑ .:lol:

    වාණිජ ගනයේ එව්වා විතරයි මු රගපාල තියෙන්නේ