කවුද බන් මේ නළුව
මොකාද බං මේ ....
අලුත් සිංහල චිත්රපටියක්(එහෙම කියනව
) ඇවිත්ලු බන් "සිංග මචන් චාලි කියල". අනුෂ අක්කගේ වෙන සීන් එකක් බලද්දී දැක්කේ
.
කවුද බන් මේ ඉන්න ප්රධාන නළුව ?
ලාල් වීරසිංහ කියල හෙන සුපිරි නළුවෙක් වගේ උන්ගේ fb පේජ් එකේ දාල තියෙනව මම නං අදමයි රඟපානව දැක්කේ. කවුද බන් මේ උඹල දන්නවද ? නැත්තන් මගේ සිංහල සිනමාව ගැන නොදන්නකමද ? මේවා බලන්නේ නං නෑ එත් මේ විජය කුමාරතුංග එක්ක එහෙම සමාන කරලා දාල තියෙන්නෙ ලංකා ඉතිහාසේ හිටපු හොඳම action hero ලු

මොනා වුනත් අපේ ඉතිහාසේ ගැන දැනගන්න එපාය
අලුත් සිංහල චිත්රපටියක්(එහෙම කියනව
) ඇවිත්ලු බන් "සිංග මචන් චාලි කියල". අනුෂ අක්කගේ වෙන සීන් එකක් බලද්දී දැක්කේ
. කවුද බන් මේ ඉන්න ප්රධාන නළුව ?
ලාල් වීරසිංහ කියල හෙන සුපිරි නළුවෙක් වගේ උන්ගේ fb පේජ් එකේ දාල තියෙනව මම නං අදමයි රඟපානව දැක්කේ. කවුද බන් මේ උඹල දන්නවද ? නැත්තන් මගේ සිංහල සිනමාව ගැන නොදන්නකමද ? මේවා බලන්නේ නං නෑ එත් මේ විජය කුමාරතුංග එක්ක එහෙම සමාන කරලා දාල තියෙන්නෙ ලංකා ඉතිහාසේ හිටපු හොඳම action hero ලු

මොනා වුනත් අපේ ඉතිහාසේ ගැන දැනගන්න එපාය

Last edited:

මගේ මෙමරි ලොස් එකක්වත්ද කියල බැලුවෙ