චිත්‍රපට හා ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ඇද බැද තබාගත් චුටි නංගි නමින් ප්‍රචලිත යොවුන් නිලියක් ගණිකා ව්‍යාපාරයේ යෙදී සිටියදී මාලබේදී පොලිස් අත්අඩංගුවට ගත් පුවතක් අපට වාර්තා වේ. මාලබේ පන්සල පාරේ සුක්ෂමව පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ තවත් දෙදෙනෙක් සිට ඇති අතර ඒ අතර වෙළද දැන්වීමකින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ යොවුන් තරුනියක්ද සිටින බව සදහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කඩුවෙල ප්‍රදේශයේ දේශපාලන සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නමක් සදහන් කරමින් ඔහුට දුරකතනයෙන් කතාකිරීමට මෙම යොවුන් නිළිය උත්සහදරා ඇති බව සදහන්. මැය ඊයේ දින අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ නිළියගේ සමීප මිතුරියක් බවද සදහන්. කෙසේවෙතත් නිලියක් ලෙස ජනප්‍රිය වූ තරුණියන්ව ගණිකා ව්‍යාපාරයට ඇදදමන නිලියක් පිළිබදවද තොරතුරු පොලිසියට ලැබී ඇති බව සදහන්.
.. gossip karayo apiwa kade yawanawda koheda.. dannawanam nama danna epei...
Meyada.. habai meya chooti batti.. gossip karayo apiwa kade yawanawda koheda.. dannawanam nama danna epei...
![]()


angara dangara kiyala thibba nisa bn kivveහොද චුටී

meya doctor keneklu neda??![]()
ලංකාවෙ ඉන්න නරකම නිළිය, එක එක මිනිස්සුන් ගෙ පවුල් කඩන එක තමා මෙයාගෙ විනෝදාන්ශෙ
පෞද්ගලිකව දන්න කෙනෙක්ගෙත් පවුලක් කැඩුවා මෙයා![]()