කවුද බන් මේ නිලිය.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කවුද බන් මේ නිලිය.

    srzFp8.md.jpg

    http://www.onlinesinhala.com/2017/01/blog-post_57.html
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නවාතැන් පොලක ලිංගික කටයුත්තක නිරත වෙන්නත් තහනංද එතකොට :rolleyes: :rolleyes:
    අල්ලාහු අක්බාර් :dull: :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    චිත්‍රපට හා ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ඇද බැද තබාගත් චුටි නංගි නමින් ප්‍රචලිත යොවුන් නිලියක් ගණිකා ව්‍යාපාරයේ යෙදී සිටියදී මාලබේදී පොලිස් අත්අඩංගුවට ගත් පුවතක් අපට වාර්තා වේ. මාලබේ පන්සල පාරේ සුක්ෂමව පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ තවත් දෙදෙනෙක් සිට ඇති අතර ඒ අතර වෙළද දැන්වීමකින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ යොවුන් තරුනියක්ද සිටින බව සදහන්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කඩුවෙල ප්‍රදේශයේ දේශපාලන සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නමක් සදහන් කරමින් ඔහුට දුරකතනයෙන් කතාකිරීමට මෙම යොවුන් නිළිය උත්සහදරා ඇති බව සදහන්. මැය ඊයේ දින අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ නිළියගේ සමීප මිතුරියක් බවද සදහන්. කෙසේවෙතත් නිලියක් ලෙස ජනප්‍රිය වූ තරුණියන්ව ගණිකා ව්‍යාපාරයට ඇදදමන නිලියක් පිළිබදවද තොරතුරු පොලිසියට ලැබී ඇති බව සදහන්.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330

    Meyada.. habai meya chooti batti :P .. gossip karayo apiwa kade yawanawda koheda.. dannawanam nama danna epei...

    M0YIAJn.jpg

    ODVPEf5.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Meyada.. habai meya chooti batti :P .. gossip karayo apiwa kade yawanawda koheda.. dannawanam nama danna epei...

    ODVPEf5.png

    වල්කමේ ගියොත් : අනේ නැහැ ඒ අය මට කතාකරන්නේ හූටි චුත්තී කියලා, ඒ අය මගේ ෆයියල වගේ...අම්ම දන්නවනම් පන තලයි:dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    afBTijx.jpg

    අඩේ... මම මෙච්චර වෙලා හිතන් හිටියෙ මෙන්න මෙයා කියල
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    gossip karayo hits wedi karaganna karana wedak wage... danawanam namuth ekka danna oni :D
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ayomi1.jpg

    ලංකාවෙ ඉන්න නරකම නිළිය, එක එක මිනිස්සුන් ගෙ පවුල් කඩන එක තමා මෙයාගෙ විනෝදාන්ශෙ
    පෞද්ගලිකව දන්න කෙනෙක්ගෙත් පවුලක් කැඩුවා මෙයා :frown:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ayomi1.jpg

    ලංකාවෙ ඉන්න නරකම නිළිය, එක එක මිනිස්සුන් ගෙ පවුල් කඩන එක තමා මෙයාගෙ විනෝදාන්ශෙ
    පෞද්ගලිකව දන්න කෙනෙක්ගෙත් පවුලක් කැඩුවා මෙයා :frown:
    meya doctor keneklu neda??