කවුද බන් මේ "LazyLizard"

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කෙල්ලෙක් කියලත් සමහරු විචාරනවා මම දැක්කා :baffled::baffled:

    මාත් කෙල්ලෙක් කියල සමහර එවුන් හිතං ඉන්නෙ..
    ඒ වුණාට මම කලු තඩි කැත පුරුෂයෙක්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර විට කටුස්ස ඉන්ටර්නෙට් එකට සම්බන්ද වැඩක් කරනවා ඇති , සමහර විට තවත් දෙයක් ,නැත්තං තවත් දෙයක් :D

    මේකට වෙලා ඉන්නවා දැක්කයි කියල ඌ නිතරම කාලෙ කන එකෙක් කියලමත් කියන්ඩ බෑනෙ :D ඒකට හේතුවක් ඇති :nerd:
    meke post ekak payakata sarayak danawamane apith. phone eke browser open karapu gaman elakiriya load wenawa.

    TAB ekak open karala dala paya ganan thamange wadak karanne nea. payakata sarayak wath kiriye comment ekak dala aye wada.

    free time waladi wena wadak neane
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් කෙල්ලෙක් කියල සමහර එවුන් හිතං ඉන්නෙ..
    ඒ වුණාට මම කලු තඩි කැත පුරුෂයෙක්
    mata nm umbawa sure nea e unata.
    kello wage hamadetama prashna ahana ekamane
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    4EcmIFx.jpg


    menada yako me :rofl::rofl::P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් කියන්නේ මේකා මේකේ කාලේ කන එක කනවා .....මුව එලවන්න ඕනි එලකිරියෙන් :dull::dull::dull: මේකව හදන්න ඕනි කොහොම හරි :baffled::baffled:

    ඕකිව හදන්න බෑ පොඩි කාලෙම නාකි මිනිහෙක් එක්ක පැනල ගිහිල්ල :yes::yes: :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහ්හ්හ්හ්හ් උඹ උඹ හම්බෙනකල් තමයි හිට්යේ .....තෝ අනිත් එකා 70+ දවසට ...තොට GT ලොක්කා පදක්කමක් දෙන්නේ නැහැ මේකේ ලැග්ගට ....අනාගතේ ගැන හිතලාසතියකට පැය දෙක තුනකට සිමා කරපිය වලත්තුවා ....පුකේ ත්‍රෙඩ් හදාගෙන chat කොර කොර අපතයෙක් වෙන්නේ නැතුව :angry::angry::angry:

    :baffled::baffled:අනෙ මන් මොන වරදක් කරාටද මාව හම්බෙන්නෙ :baffled:

    ආනාගතේ ගැන හිතලම එපා වෙලා තියෙන්නෙ :sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක බම්ප් කරන සහ මට මඩ ගහන උන්ට හෙනම ගහපිය, අකුලෝලම පල :angry:

    එහෙනං මේ වෙද්දි මට ඔය කියන ඒව වෙලා තියෙන්ඩ එපැයි :baffled::baffled:



    මේ ත්‍රෙඩ් එක බම්ප් කර කටුස්සිව දිරිමත් කරන සියලු දෙනාට යහපතක්ම වේවා :yes::):)