~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් එහෙම අය හොයලා දෙන්න තමයි අපි මේ මංගල සේවය පටන් ගත්තේ

    ඒකත් ඇත්ත තමයි. දැන් එතකොට හබල වශයෙන් ඔතනදි හඳුන්වන්නෙ මොකක් ද?

    මෙයා සිංහල ‍යතුරුපුවරුවක් අරගෙන වගේ :)

    :shocked: කවුද දන්නෙ නෑ ඒක දැම්මෙ :lol: නම හරියට ටයිප් කරල තියනව කවුරු හරි දාපු කෙනා. :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒකත් ඇත්ත තමයි. දැන් එතකොට හබල වශයෙන් ඔතනදි හඳුන්වන්නෙ මොකක් ද?

    මෙයා සිංහල ‍යතුරුපුවරුවක් අරගෙන වගේ :)

    :shocked: කවුද දන්නෙ නෑ ඒක දැම්මෙ :lol: නම හරියට ටයිප් කරල තියනව කවුරු හරි දාපු කෙනා. :rofl:

    ඔව් ඔව් අද සිංහල යතුරු පුවරුවක් ගත්තනේ....:):):):):):)

    එක තමයි කවුරු හරි දාලා
    ....:rofl::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් අද සිංහල යතුරු පුවරුවක් ගත්තනේ....:):):):):):)

    එක තමයි කවුරු හරි දාලා
    ....:rofl::rofl::rofl::rofl:

    ඒක හොඳයි ඔයා සිංහලෙන් ටයිප් කරන්න නේද වැඩිය කැමති? :)

    හිහි ඒකනෙ කවුද දන්නෙ නෑ ‍දැම්මෙ :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක හොඳයි ඔයා සිංහලෙන් ටයිප් කරන්න නේද වැඩිය කැමති? :)

    හිහි ඒකනෙ කවුද දන්නෙ නෑ ‍දැම්මෙ :lol:

    ඔව් ඔව් සිංහලෙන් ටයිප් කරන කොට හොදයි නේ......
    ඒක තමයි කවුරු හරි දාලානේ
    :rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් සිංහලෙන් ටයිප් කරන කොට හොදයි නේ......
    ඒක තමයි කවුරු හරි දාලානේ
    :rofl::rofl::rofl:

    ඔව් ඉතින් එතකොට කියවන්න ලේසියි. තව ඉතින් කියල තියන දේ පැහැදිලි වෙනවත් එක්කනෙ.

    ඔයාට හරි හිනා :rofl: තව ටැගස් දාන්න ඉඩ නැත්තම් හොඳයි ලොල්. නැත්තම් තව ටිකක් දවස් යනකොට ඔයාවත් කට්ටිය බන්ඳයි :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව් ඉතින් එතකොට කියවන්න ලේසියි. තව ඉතින් කියල තියන දේ පැහැදිලි වෙනවත් එක්කනෙ.

    ඔයාට හරි හිනා :rofl: තව ටැගස් දාන්න ඉඩ නැත්තම් හොඳයි ලොල්. නැත්තම් තව ටිකක් දවස් යනකොට ඔයාවත් කට්ටිය බන්ඳයි :lol:

    අනේ මන්දා..... මම හිතන්නේ ටැග්ස් දාන්න තව ඉඩ නැතුව ඇති
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔක්කොටම කලින් මෙන්න මෙකට ගිහින් බලා ගනිල්ල මේ අවුරුද්දෙ මංගල යොග තියෙනවද කියල......
    http://www.elakiri.com/forum/showthread.php?t=1052742

    මංගල යෝග තියනවා නම් ඉක්මනටම අපේ මංගල සේවයේ ඇවිත් සමාජිකයෙක් වෙන්න!!!! :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් කැමතී ලස්සන හදවතක් තියෙන තව කෙනෙක්ව බදින්න
    ඒ උනාට ලංකාවේ නීතිය ඒකට හරස් වෙනවා
    ඒ ගැන දුකයි

    නීතිය ඇයි හරස් උනේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මංගල යෝග තියනවා නම් ඉක්මනටම අපේ මංගල සේවයේ ඇවිත් සමාජිකයෙක් වෙන්න!!!! :rofl::rofl:

    මම තනිකඩයා බැරිද ඔබතුමී මැදිහත් වෙලා මගේ තනිකඩ ජීවිතේට තිතක් තියන්න
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම තනිකඩයා බැරිද ඔබතුමී මැදිහත් වෙලා මගේ තනිකඩ ජීවිතේට තිතක් තියන්න

    අපේ මංගල සේවයෙන් මැදිහත් වෙලා නම් ඔයාගේ තනිකඩ ජිවිතයට තිතක් තියන්න පුලුවන් වෙයි.... හැබැයි කාලයක් යනකොට එක ප්‍රශ්නාර්තයක් වෙයිද දන්නෑ :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මංගල යෝග තියනවා නම් ඉක්මනටම අපේ මංගල සේවයේ ඇවිත් සමාජිකයෙක් වෙන්න!!!! :rofl::rofl:

    :shocked: දෙවෙනි පාරටත් එයාව බන්ඳන්න ද හදන්නෙ? :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    අපේ මංගල සේවයෙන් මැදිහත් වෙලා නම් ඔයාගේ තනිකඩ ජිවිතයට තිතක් තියන්න පුලුවන් වෙයි.... හැබැයි කාලයක් යනකොට එක ප්‍රශ්නාර්තයක් වෙයිද දන්නෑ :baffled:

    Prashna ehama wenna na
    hada saluna oba hinda :love::love: