ඉතින් එහෙම අය හොයලා දෙන්න තමයි අපි මේ මංගල සේවය පටන් ගත්තේ

කවුද දන්නෙ නෑ ඒක දැම්මෙ
නම හරියට ටයිප් කරල තියනව කවුරු හරි දාපු කෙනා. 
ඒකත් ඇත්ත තමයි. දැන් එතකොට හබල වශයෙන් ඔතනදි හඳුන්වන්නෙ මොකක් ද?
මෙයා සිංහල යතුරුපුවරුවක් අරගෙන වගේ
කවුද දන්නෙ නෑ ඒක දැම්මෙ
නම හරියට ටයිප් කරල තියනව කවුරු හරි දාපු කෙනා.
![]()

ඔව් ඔව් අද සිංහල යතුරු පුවරුවක් ගත්තනේ....
එක තමයි කවුරු හරි දාලා....![]()

ඒක හොඳයි ඔයා සිංහලෙන් ටයිප් කරන්න නේද වැඩිය කැමති?
හිහි ඒකනෙ කවුද දන්නෙ නෑ දැම්මෙ![]()

ඔව් ඔව් සිංහලෙන් ටයිප් කරන කොට හොදයි නේ......
ඒක තමයි කවුරු හරි දාලානේ![]()
තව ටැගස් දාන්න ඉඩ නැත්තම් හොඳයි ලොල්. නැත්තම් තව ටිකක් දවස් යනකොට ඔයාවත් කට්ටිය බන්ඳයි 
ඔක්කොටම කලින් මෙන්න මෙකට ගිහින් බලා ගනිල්ල මේ අවුරුද්දෙ මංගල යොග තියෙනවද කියල......
http://www.elakiri.com/forum/showthread.php?t=1052742

ඔව් ඉතින් එතකොට කියවන්න ලේසියි. තව ඉතින් කියල තියන දේ පැහැදිලි වෙනවත් එක්කනෙ.
ඔයාට හරි හිනාතව ටැගස් දාන්න ඉඩ නැත්තම් හොඳයි ලොල්. නැත්තම් තව ටිකක් දවස් යනකොට ඔයාවත් කට්ටිය බන්ඳයි
![]()
ඔක්කොටම කලින් මෙන්න මෙකට ගිහින් බලා ගනිල්ල මේ අවුරුද්දෙ මංගල යොග තියෙනවද කියල......
http://www.elakiri.com/forum/showthread.php?t=1052742

මංගල යෝග තියනවා නම් ඉක්මනටම අපේ මංගල සේවයේ ඇවිත් සමාජිකයෙක් වෙන්න!!!!![]()
මම තනිකඩයා බැරිද ඔබතුමී මැදිහත් වෙලා මගේ තනිකඩ ජීවිතේට තිතක් තියන්න

අනේ මන්දා..... මම හිතන්නේ ටැග්ස් දාන්න තව ඉඩ නැතුව ඇති

මංගල යෝග තියනවා නම් ඉක්මනටම අපේ මංගල සේවයේ ඇවිත් සමාජිකයෙක් වෙන්න!!!!![]()
දෙවෙනි පාරටත් එයාව බන්ඳන්න ද හදන්නෙ? 
අපේ මංගල සේවයෙන් මැදිහත් වෙලා නම් ඔයාගේ තනිකඩ ජිවිතයට තිතක් තියන්න පුලුවන් වෙයි.... හැබැයි කාලයක් යනකොට එක ප්රශ්නාර්තයක් වෙයිද දන්නෑ![]()

අපිටත් ඒසේම තමයි![]()