~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියා මොනා හරි කිව්වද

    ඔව් ඔව් මං ඉස්සෙල්ල වෙන එකක් කියුව ඔයාගෙ එකට. ඒක මකල දැන් දාපු එක දැම්ම :rofl:
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    ටිකක් සංකිර්ණ ප්‍රශ්නයක් නේ....මම කැමති ඉතින් හොද විදියට ඉන්න පුලුවන් කෙනෙක්ට තමයි..අර කියලා තියනවනේ වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙන්න පුලුවන් වෙන්න ඕන ඒ කියන්නේ හොදට බලා ගන්න පුලුවන් වෙන්න ඕන..තවත් වෙලාවකට හොද bf වගේ ආදරෙන් ඉන්න ඕන..මම මේ හිතන විදිය වැරදිද දන්නෑ.මට හිතෙන විදියට තමයි කිව්වේ තව පැහැදිලි කරන්න නම් පුලුවන් හැබැයි මේහෙම කියන්න තේරෙන්නේ නෑ...:yes::yes:
    mata nam oya kiyana sudusukam okkoma thiyanawa...:D
    man wage kollek hambenna pin karapu kellek thama ipadila nadda koheda :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නෑ ඉතින් ඔයාගෙ ආසවනෙ කියන්න මල්ලි අවුලක් නෑ :P

    හිහි ඒක දැම්මනම් ඔයාට ටිකක් මඩ වදිනව :rofl:

    හි හි......
    මම දැක්කේ නෑ මොකක්ද කියලා...​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හි හි......
    මම දැක්කේ නෑ මොකක්ද කියලා...​

    හිහි කියුවෙ ඉතින් එළකිරි චැට් එක තියනවනෙ තනිපංගලමෙ චැට් කරන්න ඕනනම් කියල. තව කෑල්ලක් කියුව. ඒක තමයි ඔයාට බලපාන්නෙ :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හිහි කියුවෙ ඉතින් එළකිරි චැට් එක තියනවනෙ තනිපංගලමෙ චැට් කරන්න ඕනනම් කියල. තව කෑල්ලක් කියුව. ඒක තමයි ඔයාට බලපාන්නෙ :rofl:

    දෙන්නගේ රහස් කතා මොනාද? කිව්වනම් එලිපිටම ඔවා හොද නැත්ද? :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නගේ රහස් කතා මොනාද? කිව්වනම් එලිපිටම ඔවා හොද නැත්ද? :yes:

    රහස් කථාවක් නෙමෙයි. අර ඔයා රිප්ලයි කරල තිබුණෙ බන්ඩ මල්ලි දාල තිබුණ එක. ඒකට ම මං ඉස්සෙල්ල රිප්ලයි එකක දාල මැකුව. ඒක ගැන කියුවෙ :D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    රහස් කථාවක් නෙමෙයි. අර ඔයා රිප්ලයි කරල තිබුණෙ බන්ඩ මල්ලි දාල තිබුණ එක. ඒකට ම මං ඉස්සෙල්ල රිප්ලයි එකක දාල මැකුව. ඒක ගැන කියුවෙ :D

    ඇයි ඒක මැකුවේ බණ්ඩා අයියට මඩ පාරක්වත් ගැහුවද?:confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි ඒක මැකුවේ බණ්ඩා අයියට මඩ පාරක්වත් ගැහුවද?:confused:

    නෑ මඩ පාරක් ගැහුවෙ නෑ. ඒත් මඩ වදින්න පටන් ගන්න කෑල්ලක් ඒකට දැම්ම :rofl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    යකො මේක තාම නැගල යනවනෙ බොල..මගෙ දුව ලොකු වෙල කසාද බදිනකන් වත් මෙකෙ ඉන්න අය කසාද බදින පටක් නම් පෙන්නෙ නෑ......:P:P:P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හිහි කියුවෙ ඉතින් එළකිරි චැට් එක තියනවනෙ තනිපංගලමෙ චැට් කරන්න ඕනනම් කියල. තව කෑල්ලක් කියුව. ඒක තමයි ඔයාට බලපාන්නෙ :rofl:

    හි හි.... මට තේරෙනවා මොනවගේ එකක්ද කියන්ඩ ඈත්තේ කියලා.....