මාලි අයියා මොනා හරි කිව්වද
ඔව් ඔව් මං ඉස්සෙල්ල වෙන එකක් කියුව ඔයාගෙ එකට. ඒක මකල දැන් දාපු එක දැම්ම

මාලි අයියා මොනා හරි කිව්වද

mata nam oya kiyana sudusukam okkoma thiyanawa...ටිකක් සංකිර්ණ ප්රශ්නයක් නේ....මම කැමති ඉතින් හොද විදියට ඉන්න පුලුවන් කෙනෙක්ට තමයි..අර කියලා තියනවනේ වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙන්න පුලුවන් වෙන්න ඕන ඒ කියන්නේ හොදට බලා ගන්න පුලුවන් වෙන්න ඕන..තවත් වෙලාවකට හොද bf වගේ ආදරෙන් ඉන්න ඕන..මම මේ හිතන විදිය වැරදිද දන්නෑ.මට හිතෙන විදියට තමයි කිව්වේ තව පැහැදිලි කරන්න නම් පුලුවන් හැබැයි මේහෙම කියන්න තේරෙන්නේ නෑ...![]()


ඔව් ඔව් මං ඉස්සෙල්ල වෙන එකක් කියුව ඔයාගෙ එකට. ඒක මකල දැන් දාපු එක දැම්ම![]()
හි හි....... එහෙම වුනේ නෑ කියමුකෝ

ආ එක තමා...

නෑ ඉතින් ඔයාගෙ ආසවනෙ කියන්න මල්ලි අවුලක් නෑ
හිහි ඒක දැම්මනම් ඔයාට ටිකක් මඩ වදිනව![]()
හි හි.... කෝ අද පාර්ටි දුන්නද....


mata nam oya kiyana sudusukam okkoma thiyanawa...
man wage kollek hambenna pin karapu kellek thama ipadila nadda koheda![]()


හි හි......
මම දැක්කේ නෑ මොකක්ද කියලා...

eka thama math me kalpana kale...එහෙනම් එයාව ඉපදුනාම තමයි නේ ඔයාට බදින්න වෙන්නේ![]()

හිහි කියුවෙ ඉතින් එළකිරි චැට් එක තියනවනෙ තනිපංගලමෙ චැට් කරන්න ඕනනම් කියල. තව කෑල්ලක් කියුව. ඒක තමයි ඔයාට බලපාන්නෙ![]()

දෙන්නගේ රහස් කතා මොනාද? කිව්වනම් එලිපිටම ඔවා හොද නැත්ද?![]()

රහස් කථාවක් නෙමෙයි. අර ඔයා රිප්ලයි කරල තිබුණෙ බන්ඩ මල්ලි දාල තිබුණ එක. ඒකට ම මං ඉස්සෙල්ල රිප්ලයි එකක දාල මැකුව. ඒක ගැන කියුවෙ![]()

ඇයි ඒක මැකුවේ බණ්ඩා අයියට මඩ පාරක්වත් ගැහුවද?![]()




එහෙනම් එයාව ඉපදුනාම තමයි නේ ඔයාට බදින්න වෙන්නේ![]()
හිහි කියුවෙ ඉතින් එළකිරි චැට් එක තියනවනෙ තනිපංගලමෙ චැට් කරන්න ඕනනම් කියල. තව කෑල්ලක් කියුව. ඒක තමයි ඔයාට බලපාන්නෙ![]()
දෙන්නගේ රහස් කතා මොනාද? කිව්වනම් එලිපිටම ඔවා හොද නැත්ද?![]()
ඇයි ඒක මැකුවේ බණ්ඩා අයියට මඩ පාරක්වත් ගැහුවද?![]()