~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
a sirawata mm amy leet :love: ban...:yes::yes: :yes:

695211.png
122842r9l2jjtjaf.gif

:shocked::shocked:
mageth :love: eka ban :(
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aniwa
    thiyenawa ewa okkoma danna..
    wadi wela allan inna puluwan kattiyata chance eka wadee :P :lol::lol::lol:

    මගෙ සුදුසුකම් ටික දැම්මොත් හැබැයි ඔයාලගෙ මංගල සේවයට අනිච්චා වත සංඛාර තමයි :rofl:

    නම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    ගම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    වයස : 26
    රැකියාව : පූර්ණකාලීන කම්මැලියෙකි

    අමතර සුදුසුකම්

    1 නිදාගන්න වෙලාව ඇරුණහ ම අනිත් හැම වෙලාවම පරිගණකය ඉදිරිපිට සිටී
    2 රැකියාවක් කිරීමට කිසිදු අදහසක් නැත
    3 උදෑසන නොනැගටී
    4 කළු හා අවලක්ෂනය
    5 උගත් නොමැත

    :rofl: ඇති ද? තව ඕන ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකයි මහත්මයා... ඔබ තුමාගේ නුසුදුසු කම අපේ ආයතනය සුදුසුකමක් ලෙස පිලිගන්නවා ...:P:rofl::lol: අපේ ආයතනයේ රහස ඒකයි... :lol:

    එහෙම ද? මලා එතකොට මගේ ඇප්ලිකේෂන් එක බාර ගන්නව ද? :shocked:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මගෙ සුදුසුකම් ටික දැම්මොත් හැබැයි ඔයාලගෙ මංගල සේවයට අනිච්චා වත සංඛාර තමයි :rofl:

    නම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    ගම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    වයස : 26
    රැකියාව : පූර්ණකාලීන කම්මැලියෙකි

    අමතර සුදුසුකම්

    1 නිදාගන්න වෙලාව ඇරුණහ ම අනිත් හැම වෙලාවම පරිගණකය ඉදිරිපිට සිටී
    2 රැකියාවක් කිරීමට කිසිදු අදහසක් නැත
    3 උදෑසන නොනැගටී
    4 කළු හා අවලක්ෂනය
    5 උගත් නොමැත

    :rofl: ඇති ද? තව ඕන ද?

    26:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: අයියෝ මාලි අයිය​ට වෙන වැඩ​

    ඒකනෙ මල්ලි කියන්නෙ. :rofl::rofl: හැබැයි ඒ මහබඹා කොටපු හැටිනම් නෙමෙයිලු. මං ම කොටා ගත්ත හැටි :lol:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මගෙ සුදුසුකම් ටික දැම්මොත් හැබැයි ඔයාලගෙ මංගල සේවයට අනිච්චා වත සංඛාර තමයි :rofl:

    නම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    ගම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    වයස : 26
    රැකියාව : පූර්ණකාලීන කම්මැලියෙකි

    අමතර සුදුසුකම්

    1 නිදාගන්න වෙලාව ඇරුණහ ම අනිත් හැම වෙලාවම පරිගණකය ඉදිරිපිට සිටී
    2 රැකියාවක් කිරීමට කිසිදු අදහසක් නැත
    3 උදෑසන නොනැගටී
    4 කළු හා අවලක්ෂනය
    5 උගත් නොමැත

    :rofl: ඇති ද? තව ඕන ද?

    meya hodaida...:rofl::

    892327qhsb8de1s5.gif


    695211.png
    122842r9l2jjtjaf.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    onna lokka awa
    dan banda lamayata koi wage paththakinda pelawahak karaganna ona :baffled: :P

    මම ඉතින් කන්ද උඩරට නේ....... මෙහෙ ඒවා හොදයි......එහෙම අඩු පාඩුවකුත් නෑ :rofl:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මගෙ සුදුසුකම් ටික දැම්මොත් හැබැයි ඔයාලගෙ මංගල සේවයට අනිච්චා වත සංඛාර තමයි :rofl:

    නම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    ගම : දන්නෝ දනිති එබැවින් අවැසි නැති
    වයස : 26
    රැකියාව : පූර්ණකාලීන කම්මැලියෙකි

    අමතර සුදුසුකම්

    1 නිදාගන්න වෙලාව ඇරුණහ ම අනිත් හැම වෙලාවම පරිගණකය ඉදිරිපිට සිටී
    2 රැකියාවක් කිරීමට කිසිදු අදහසක් නැත
    3 උදෑසන නොනැගටී
    4 කළු හා අවලක්ෂනය
    5 උගත් නොමැත

    :rofl: ඇති ද? තව ඕන ද?

    Niyamai
    menna me wage ekkenek hodai neda :D

    fat-black-girl.jpeg


    :love: :love: