~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    habai oya video kirili ba harida :P :rofl::lol::lol:

    :lol::lol::rofl:

    කපු මහත්තයෝ මටත් එලකිri කෙල්ලෙක් හොයලා දෙන්න පුලුවන්ද
    මම බෝ පැලයක් වගේ අහිංසකයි:rofl:

    එළකිරි කෙල්ලෝ සොයනවානම් හම්බන්තොට ප්‍රදේශයේ කිරි දෙන මී වැස්සියක් සොයා ගත යුතු වේ... :baffled:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    2653914g449eys22n.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කපු මහත්තයෝ මටත් එලකිri කෙල්ලෙක් හොයලා දෙන්න පුලුවන්ද
    මම බෝ පැලයක් වගේ අහිංසකයි:rofl:


    අන්න අර බෝ පැලේ වගේ කිව්ව කතාව නම් එච්චර ෂුවර් නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :nerd: meya mehema hitiyata hari hodai
    poosek wage keekarui :P

    කීකරු වෙන්න ඕන නෑ. යටත් වෙන්න ඕනත් නෑ. එයා ලංකාවෙ කෙනෙක් නෙමෙයිනෙ :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කව්ද ඔය දුර්මත පතුරවන දුෂ්ටයා :rofl:
    ඔය වගේ කතා නිසා මත් එක්ක 1ka එළකිරි කෙල්ලෙක්වත් කතා කරන්නේ na දැන් :sorry:

    :shocked: :(:(
    feels so sad men

    na na uba hoda kolla.. okkotama kiyanne dharatha bo palayak wage ahinsakai :D :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඇයි දැන් මල්සරාගෙ වැඩබලන්නෙ මහේෂි ද?

    :yes: ඔව් ඔව් මහේෂි ඔයාගේ බයෝ ඩේටා ඒක අප්ලෝඩ් කරාම ඔයාට ඊතලේ නිකන්ම ඩවුන්ලොඩ් කරයි මල්සරා..... :rofl: ස්ලිට් එකේ කොම්මාන්ඩ් එකට තමා දැන් මල්සරා වැඩ ....... :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :yes: ඔව් ඔව්... කරුණාකර ඇප්ලිකේෂන් ඒක මනේෂි මැතිනියට බාරදී කලින්ම ඊ තලය වෙන් කරවා ගන්න ......

    cupid_7i0.gif

    සැහ්.....ඊ තලයත් මෙතනින්ම වෙන් කර ගත්තැකි නේ​