~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බලනකොට මෙයානෙ මගුල් කාල තියෙන්නෙ වැඩි හරිය :P
    කොල්ලො කීයකට ලයින් දැම්මද දැං :lol:

    මම අනිත් අයට මගුල් කරලා දුන්නා මෙකෙන්...මමයි රැමයි තමයි මේ කපුකම් කරන සේවය පටන් ගත්තේ ඒ කාලේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක නම් පෙනවා...දැක්කනේ නම දැක්ක ගමන් හැංගිලා හිටපු මාලිංග අවා :rofl::rofl:

    :shocked: හැංගිලා හිටියෙ නෑ. අපි ඉතින් හිටය ඔන්ලියින්. ‍ත්‍රේඩ් එක උඩ තියනකොට ඉතින් ඇවිත් බලන්න එපායෙ :rofl:

    ඔව් සෑඈඈඈඈඈඈඈඈඈඈඈඈහෙන හදීසියි :P

    ඒක තමයි පැනල යයි ද මන්ද මේ හදිස්සියෙ තරමට
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම අනිත් අයට මගුල් කරලා දුන්නා මෙකෙන්...මමයි රැමයි තමයි මේ කපුකම් කරන සේවය පටන් ගත්තේ ඒ කාලේ...
    බොරු එපා :P
    අවුලක් නෑ දැං ගොඩා ඉන්නවනෙ :lol::love:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :shocked: හැංගිලා හිටියෙ නෑ. අපි ඉතින් හිටය ඔන්ලියින්. ‍ත්‍රේඩ් එක උඩ තියනකොට ඉතින් ඇවිත් බලන්න එපායෙ :rofl:

    නෑ ඉතින් කමෙන්ට් කරේ නෑ නේ...එකයි එහෙම කිව්වේ...දැක්කනේ මේ ත්‍රේඩ් එක දැක්කා විතරයි මෙන්න ඇවිත් :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :shocked: හැංගිලා හිටියෙ නෑ. අපි ඉතින් හිටය ඔන්ලියින්. ‍ත්‍රේඩ් එක උඩ තියනකොට ඉතින් ඇවිත් බලන්න එපායෙ :rofl:

    ඒක තමයි පැනල යයි ද මන්ද මේ හදිස්සියෙ තරමට
    පැනල ගියොත් නම් කී 1000ක් ලාබද :P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol: මං ගැන නෙමෙයි කියන්නෙ. අර මිගාර මනමාල මහත්මය ගැන ලොල්

    එකනේ....තව පොඩ්ඩෙන්...:baffled: අර නැවේ කස්ටිය ගැන ආරන්චියක් නැද්ද :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ඉතින් කමෙන්ට් කරේ නෑ නේ...එකයි එහෙම කිව්වේ...දැක්කනේ මේ ත්‍රේඩ් එක දැක්කා විතරයි මෙන්න ඇවිත් :P

    :lol::lol: nae comment kalaa thread vala. eeka ithin mage nmath thiyanawane lolz