nae comment kalaa thread vala. eeka ithin mage nmath thiyanawane lolz
ඔව් ඔව් ඔයාගේ නමත් මේකේ තියනවනේ....කොහොමත් මේක පරණ ත්රේඩ් එකක් නේ

nae comment kalaa thread vala. eeka ithin mage nmath thiyanawane lolz

අපෙ අක්කත් මේ ටිකේම ඕක කිය කිය ඉන්නෙ , මගුල නොවැම්බර්ow ow demavupiyange avasara athuwa panala yaama neethigatha karanna oona
e malbabage girlne lolz

ඔව් ඔව් ඔයාගේ නමත් මේකේ තියනවනේ....කොහොමත් මේක පරණ ත්රේඩ් එකක් නේ![]()


අපෙ අක්කත් මේ ටිකේම ඕක කිය කිය ඉන්නෙ , මගුල නොවැම්බර්![]()
ow ow dan meeke hitapu godak aya double velane![]()


හ්ම්ම් ඔව්ela ela ehenum dan malllitath vada thiyevi. ai akkage ekathu karpu salli yai kiyala da? hehe
duppath minissu looketa naya vela wedding eka gannawa. anthimedi e naya nisama magulath kadakappal venawa. hamoo ma kamathi ithin thamanta aasa vidiyata e avathawa samaranna. eeth ithin thamanta haki vidiyata epaaye karannna.
බම්ප් මහේශිබලනකොට මෙයානෙ මගුල් කාල තියෙන්නෙ වැඩි හරිය![]()
කොල්ලො කීයකට ලයින් දැම්මද දැං![]()

ඇත්තද ඒ බවක් මම දන්නේ නෑ නේ..සුභපැතුම් ඔයා ගැන වෙන්න ඇති කිව්වේ
![]()

මං නම් තාම ඩබල් වෙන්න හිතලවත් නෑ. මේකෙ හිටපු, ඉන්න අනිත් අය ගැන කියුවෙ 

මං නම් තාම ඩබල් වෙන්න හිතලවත් නෑ. මේකෙ හිටපු, ඉන්න අනිත් අය ගැන කියුවෙ
![]()

අනිත් අය කිව්වේ....හා මිගාර ගැනද කිව්වේ![]()
