ප්රියම්භිකාවක් හොයා ගන්න නෙ.......
අහ. ඒ ලිස්ට් එකේ දැන් ප්රියම්භිකාවනුත් ඉන්නව ද? මං හිතුවෙ එළකිරි එකේ සිංගල් ගැහැණු ළමයි නෑ කියලනෙ

ප්රියම්භිකාවක් හොයා ගන්න නෙ.......

අහ. ඒ ලිස්ට් එකේ දැන් ප්රියම්භිකාවනුත් ඉන්නව ද? මං හිතුවෙ එළකිරි එකේ සිංගල් ගැහැණු ළමයි නෑ කියලනෙ![]()

දැන් මෙතනින් ම අපිට ප්රියම්භිකාවන් හොයල දෙනව ද? නැත්තම් ඉතින් ඔය කියන ලිස්ට් එකට අපිව ඇඩ් වෙන්නෙ නෑ ලොල්

මොකෝ කියන්නේ රැමා මට වැඩ බාර දීල ගියේ ... ඔයාටත් එකක් ඕනේ නම් ඇප්ලිකෂන් එකක් දෙන්න ...![]()

මොකෝ කියන්නේ රැමා මට වැඩ බාර දීල ගියේ ... ඔයාටත් එකක් ඕනේ නම් ඇප්ලිකෂන් එකක් දෙන්න ...![]()
අනිත් එක මගේ ඇප්ලිකේෂන් එකේ නො-සුදුසුකම් ටික දැක්කට පස්සෙ කට්ටිය ආයිත් ඔයාලට ඇප්ලිකේෂන් දෙන එකකුත් නෑ 

මොන ලිස්ට් එකට ඇඩ් වෙන්න ද?![]()
eka metaninma karala deii
Oyata issellama gahak (Girl) hoyaganda wenawaaeka metaninma karala deii

දැන් ඔයාට යුවතියො කී දෙනෙක් වගේ ඇප්ලිකේෂන් දුන්න ද? මොකෝ අපි ඇප්ලිකේෂන් දුන්නට වැඩක් නැහැනෙ ඒ අය නැත්තම්අනිත් එක මගේ ඇප්ලිකේෂන් එකේ නො-සුදුසුකම් ටික දැක්කට පස්සෙ කට්ටිය ආයිත් ඔයාලට ඇප්ලිකේෂන් දෙන එකකුත් නෑ
![]()

කාන්තා බන්දවගැනීම් නිලධාරිනිය විතරයි ඉන්නේ ... 
මංගල සේවේ වහන්ඩ වෙයි වගේ රැමාටOyata issellama gahak (Girl) hoyaganda wenawaaeka metaninma karala deii

ඔව් අෆ්ෆා එකත් ඇත්ත ....යුවතියෙක් බෙහෙතකට වත් හොයා ගන්න නෑනේ ?කාන්තා බන්දවගැනීම් නිලධාරිනිය විතරයි ඉන්නේ ...
මංගල සේවේ වහන්ඩ වෙයි වගේ රැමාට

මං නං හිතං හිටියෙ මල් කවියා කියල බැලින්නං මිස්ටර්&මිසිස් පෙරේරට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ..![]()

ඒකනෙ කියන්නෙ. අපේ එළකිරි එකේ පිරිමු ළමුන් කිසිඳු ගැහැණු දැරිවියකට තනිකඩව ඉන්න දෙන්නෙ නෑ. අපේ කට්ටිය දක්ෂයිනෙ 
කෝ මේ හිටපු පිළීගැනීමේ නිළධාරිද කවුද...... මේ කස්ටමර්ස්ලා ඈවිත්.....පොඩිඩක් විස්තර එහෙම අහල ගන්ඩ