~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
උඹල තාම නිල මැස්සෝ .... :P:rofl:

a danna tarama thamai :P::oo::rofl:

695211.png
122842r9l2jjtjaf.gif
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මල් හා මල්සරා කියන කට්ටිය නැති නිසා එහෙම වෙන එකක් නෑ :lol::lol:

    :lol: ඒ දෙන්නා කොහෙට හරි වෙලා බලන් ඉන්නවාද මන්දා​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකෝ ඔයා මල්සරාට විදින නිසාද ? :eek::shocked::baffled:

    ඊතල ටික අපරාදෙ කියන්නෙ. :dull: මගේ සුදුසුකම් ටික දැක්ක ගමන් ගැහැණු ළමයි විද්ද ඊතල වලින් ම මල්සරාට ගහනවලු. හැමදාම එහෙම ගුටිකන්න බෑ කියල මං ඉන්න තැන්වලට එන්නෙ නෑ කිව්ව :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊතල ටික අපරාදෙ කියන්නෙ. :dull: මගේ සුදුසුකම් ටික දැක්ක ගමන් ගැහැණු ළමයි විද්ද ඊතල වලින් ම මල්සරාට ගහනවලු. හැමදාම එහෙම ගුටිකන්න බෑ කියල මං ඉන්න තැන්වලට එන්නෙ නෑ කිව්ව :rofl:

    :lol::lol::rofl: