දෙන මෙතන අවමංගල්ලයක් වෙන්ඩ පුළුවන් ...... සූ ගාලා බඹරු ඇවිත් ..![]()
බබරු ආවට පැණි නෑ නේ
දෙන මෙතන අවමංගල්ලයක් වෙන්ඩ පුළුවන් ...... සූ ගාලා බඹරු ඇවිත් ..![]()
මල් හා මල්සරා කියන කට්ටිය නැති නිසා එහෙම වෙන එකක් නෑ![]()
ඒ දෙන්නා කොහෙට හරි වෙලා බලන් ඉන්නවාද මන්දාආ ඉන්නවා නේ...මොකද ටී එකක් බොන්ඩද ගියේ

a danna tarama thamai:
![]()
![]()

ඔව් නේද ?
![]()
ow ow. eyaava parisam karanna vai oyaalata 
ඒ දෙන්නා කොහෙට හරි වෙලා බලන් ඉන්නවාද මන්දා



අපේ කස්ටමර් කෙයාර් එකට කැත වචන දන්නා එපා පැණි නෙමේ දෙන්නේ වහ ... 
එහෙම ද? කොහොමත් මල්සරානම් මං ඉන්න තැන්වලට එන්නෙ නෑ![]()



අපේ කස්ටමර් කෙයාර් එකට කැත වචන දන්නා එපා පැණි නෙමේ දෙන්නේ වහ ...
![]()




ඒ මොකෝ ඔයා මල්සරාට විදින නිසාද ?![]()
මගේ සුදුසුකම් ටික දැක්ක ගමන් ගැහැණු ළමයි විද්ද ඊතල වලින් ම මල්සරාට ගහනවලු. හැමදාම එහෙම ගුටිකන්න බෑ කියල මං ඉන්න තැන්වලට එන්නෙ නෑ කිව්ව 
ඊතල ටික අපරාදෙ කියන්නෙ.මගේ සුදුසුකම් ටික දැක්ක ගමන් ගැහැණු ළමයි විද්ද ඊතල වලින් ම මල්සරාට ගහනවලු. හැමදාම එහෙම ගුටිකන්න බෑ කියල මං ඉන්න තැන්වලට එන්නෙ නෑ කිව්ව
![]()


