ඊතල ටික අපරාදෙ කියන්නෙ.මගේ සුදුසුකම් ටික දැක්ක ගමන් ගැහැණු ළමයි විද්ද ඊතල වලින් ම මල්සරාට ගහනවලු. හැමදාම එහෙම ගුටිකන්න බෑ කියල මං ඉන්න තැන්වලට එන්නෙ නෑ කිව්ව
![]()

අපේ කස්ටමර් කෙයාර් එකට කැත වචන දන්නා එපා පැණි නෙමේ දෙන්නේ වහ ...
![]()




මට පේන්නේ දැන් මේකේ ස්ටාෆ් එක මේකෙන් මංගල්ලයක් කරගනී වගේ...![]()

meka non profitable organization ekak 
දෙන මෙතන අවමංගල්ලයක් වෙන්ඩ පුළුවන් ...... සූ ගාලා බඹරු ඇවිත් ..![]()


wayasa keeyada daruwa
18 panalada

හරියන්නේ නෑ......ස්ටාෆ් එක පැනල ගිහින්....![]()
දැන් කස්ටරමස්ලා කස්ටරමස්ලා වැඩේ කර ගන්ඩ තියෙන්නේ

තව අවරුදු පහකින් ඇප්ලිකේෂන් එකක් දාපන් එතකොට සලකල බලන්නම් ......![]()


රාමා ගේ සෙට් එක කොහෙට හරි හේත්තු කරන්ඩ අටවපු උගුලක් වගේ මේක



ara man dawasak kiwwa spec walata one![]()

අපේ කස්ටමර් කෙයාර් එකට කැත වචන දන්නා එපා පැණි නෙමේ දෙන්නේ වහ ...
![]()



malinga ayyata applications wadee wage
malinga ayya..ahabu lesa petiyen ekak thora ganna![]()
වැඩියි? මොන වැඩියක් ද? එකක්වත් නෑ කියල තමයි කියුවෙ ඔයාලගෙ සේවයෙ මහත්වරු
දැන් අපි සුදුසුකමුත් දාන්න ඕන ද? 
meka katha wachnaykd
RaMaheshi Mangala Sewaya![]()
![]()
![]()

