~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lankawe wageda suddiyo..kadden kotanne :lol::lol:

    මට ඒක ඇතුලත් කරන්න බැරිවුණානෙ. මං කිසිම භාෂාවක් දන්නෙ නෑ. සිංහල මදක් දන්නව පමණයි :D මට ඕන ශ්‍රීලාංකික කාන්තාවක්. කොයි රටක දැන් එයා ජීවත් වුණත් කමක් නෑ හැබැයි මං ලංකාව දාල යන්නෙ නෑ. ඒක නිසා ලංකාවෙ ඉන්න කැමති කෙනෙක් වෙන්න ඕන. :lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    eka rahasak ;)

    695211.png
    122842r9l2jjtjaf.gif

    afitath kiyafanko:rofl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මා නැවතත් මද විරාමයක් සදහා මල්සර විමානය දෙසට යොමු වෙනවා
    එතෙක් ඊතල පැක් එක තරින්ද වෙත මා බාර කරනවා :P
    මේ ඔබෙ හිතාදර කපු මහතා රැම් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: ඔව් ඔව් මහේෂි ඔයාගේ බයෝ ඩේටා ඒක අප්ලෝඩ් කරාම ඔයාට ඊතලේ නිකන්ම ඩවුන්ලොඩ් කරයි මල්සරා..... :rofl: ස්ලිට් එකේ කොම්මාන්ඩ් එකට තමා දැන් මල්සරා වැඩ ....... :P

    දැන් එතකොට ස්ලිට් එකේ ඉන්න කෙනෙක්වම ද හොයල දෙන්නෙ? :shocked:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol:
    eethalaya samaga arakshitha kabayak nomile :P

    මොකටද කබාය..ඊ තලයෙන් පරිස්සම් වෙන්ඩද....නැත්තම් කෙල්ලගෙන් පරිස්සම් වෙන්ඩද :rofl:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මා නැවතත් මද විරාමයක් සදහා මල්සර විමානය දෙසට යොමු වෙනවා
    එතෙක් ඊතල පැක් එක තරින්ද වෙත මා බාර කරනවා :P
    මේ ඔබෙ හිතාදර කපු මහතා රැම් :D

    idala iwarai:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    :lol::lol::rofl:

    එළකිරි කෙල්ලෝ සොයනවානම් හම්බන්තොට ප්‍රදේශයේ කිරි දෙන මී වැස්සියක් සොයා ගත යුතු වේ... :baffled:

    :rofl:
    mata ona නවසිලන්ත කිරි එළදෙනක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    haffoi efa hiffofotamus ekek wagene:eek:

    එහෙම කියන්න එපා ඉතින්. දැන් මේ මාව දැක්කහම ලංකාවෙ ම ගැහැණු ළමයි කොහොම කියනව ඇද්ද? අපේ හිතට අල්ලන්නෙ නැති එක වෙනම කථාවක් ඉතින් හිහි
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මට ඒක ඇතුලත් කරන්න බැරිවුණානෙ. මං කිසිම භාෂාවක් දන්නෙ නෑ. සිංහල මදක් දන්නව පමණයි :D මට ඕන ශ්‍රීලාංකික කාන්තාවක්. කොයි රටක දැන් එයා ජීවත් වුණත් කමක් නෑ හැබැයි මං ලංකාව දාල යන්නෙ නෑ. ඒක නිසා ලංකාවෙ ඉන්න කැමති කෙනෙක් වෙන්න ඕන. :lol:

    news%5C2009%5C3%5Cimages%5CnewsSri_Lankan_Girls.jpg

    :love: :love: :love: :love: :love: :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ඒක ඇතුලත් කරන්න බැරිවුණානෙ. මං කිසිම භාෂාවක් දන්නෙ නෑ. සිංහල මදක් දන්නව පමණයි :D මට ඕන ශ්‍රීලාංකික කාන්තාවක්. කොයි රටක දැන් එයා ජීවත් වුණත් කමක් නෑ හැබැයි මං ලංකාව දාල යන්නෙ නෑ. ඒක නිසා ලංකාවෙ ඉන්න කැමති කෙනෙක් වෙන්න ඕන. :lol:

    දැන් ඕව කිව්වම මල්සරා හොල්මන් වෙයි.. හෆෝ දැන් බවලත් උදවියට ඕව තේරෙන්නේ නෑ ... පරදේස වල වසන්ඩමනේ හිත ඔයා ඇත්තියන්ට... මේ ලංකාවේ අගේ කියන්ඩ වෙනම උගන්නන්න ඕන ... :dull: