~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    :shocked: :(:(
    feels so sad men

    na na uba hoda kolla.. okkotama kiyanne dharatha bo palayak wage ahinsakai :D :P

    කෙල්ලනේ මම හරි අහිංසකයි කියලා දැන්වත් පිලිගනිල්ලා:love::love:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එහෙම කියන්න එපා ඉතින්. දැන් මේ මාව දැක්කහම ලංකාවෙ ම ගැහැණු ළමයි කොහොම කියනව ඇද්ද? අපේ හිතට අල්ලන්නෙ නැති එක වෙනම කථාවක් ඉතින් හිහි

    ow ow wayasa 30 gaanu uncle kiyanawa athi ne:lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    news%5C2009%5C3%5Cimages%5CnewsSri_Lankan_Girls.jpg


    :love: :love: :love: :love: :love: :love:

    :shocked::shocked::shocked::love: :love: :love:

    sook appa :love: :love: :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා එයා මල්සරාගෙ ලේකම් කිව්වේ​

    එහෙම ද? මල්සාර්ටත් එතකොට ගැහැණු ළමයෙක් එහෙනම් සෙට් වෙලා නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඕව කිව්වම මල්සරා හොල්මන් වෙයි.. හෆෝ දැන් බවලත් උදවියට ඕව තේරෙන්නේ නෑ ... පරදේස වල වසන්ඩමනේ හිත ඔයා ඇත්තියන්ට... මේ ලංකාවේ අගේ කියන්ඩ වෙනම උගන්නන්න ඕන ... :dull:

    :lol::lol: ඒකත් ඇත්ත තමයි. අවුලක් නෑ තනිකඩව ඉන්නව. ඒක වැඩිය ලේසිනෙ :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    බබරු ආවට පැණි නැ, බබරු ඈවිත්, රැමා මංගල සේවය, වාසනා බේකර්ස්, සචීගෙ නම කොයි, dj මංගල කිංකිනි, djram single, kapuwa kapothi, kukul king tharinda76 :p, migara + scurvy :baffled:, migara+cake, mr.perera+mrs.perera, ramaheshi mangal sewaya, single life rocks
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :yes: ඔව් ඔව් මහේෂි ඔයාගේ බයෝ ඩේටා ඒක අප්ලෝඩ් කරාම ඔයාට ඊතලේ නිකන්ම ඩවුන්ලොඩ් කරයි මල්සරා..... :rofl: ස්ලිට් එකේ කොම්මාන්ඩ් එකට තමා දැන් මල්සරා වැඩ ....... :P

    සැහ්..... එහෙනම් ස්ලිට් එකෙන් ඩේටා බේස් එක ලීක් කර ගත්ත නම් ගොඩ නේ :rofl: