~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා එළ එළ.....Kids Corner එකටද දාන්නේ :rofl:

    ඔව් ඔව් ඔන්චිලි පැද පැද ඉන්න ....... :P

    නෑ.මට මතක විදිහට නම් :rofl: ගෝලයා ඉන්නවා නේ....කස්ටරමර්ස්ලා ගොඩක් ආවා.. කවුරුත් නැති හින්දා මම පොඩි කතා දෙක තුනක් දැම්මා :rofl:

    කස්ටමර්ල ආවනම් බෙල් එක ගහන්න තිබ්බනේ ? :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    GTRZ 30 27.27%
    Mr Perera 30 27.27%
    Scurvy 23 20.91%

    GT ජිල්මාර්ට් එකක් වත් දැම්මද ? පෙරේරා කැපෙයිද ? කොහෙවත් නැති තට්ට කුකුළා දිනයිද ? :eek:

    කවුරු දිනුවත් කමක් නෑ අපිට පාටි ටික හම්බ වෙනවනන් :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ow parisa malak kaviya malingaya jas bandaraya migaraya
    rama blaka gtrz lokka wage godak naki set eka innawa

    මම හිතන්නේ මල් බබා අයියට ජුන්ඩිත්තක් වැරදුනා වගේ :oo:......අර jaasbandara කියන පොඩි කොල්ලා ඔතන ඉන්ඩ විදිහක් නෑ......පොර තාම පොඩි කොල්ලෙක් නේ..​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මම හිතන්නේ මල් බබා අයියට ජුන්ඩිත්තක් වැරදුනා වගේ :oo:......අර jaasbandara කියන පොඩි කොල්ලා ඔතන ඉන්ඩ විදිහක් නෑ......පොර තාම පොඩි කොල්ලෙක් නේ..​

    u ehema hithan innawa nam eka weradi
    oka podi eka newei oka lokaya
    katta dial ekak :P:baffled:

    peniya manamalaya
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුරු දිනුවත් කමක් නෑ අපිට පාටි ටික හම්බ වෙනවනන් :rofl:

    ඔව් ඔව් දෙනවා දෙනවා ..... දුන්නේ නැත්තන් බලෙන් අරගෙන නොන්ඩි වෙනවා ....... :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇදෙ ෂෙනා මම ඊයේ අරව බලන්න ගියා.. අද එකක් ගන්නවා ... 4990/- ට තිබ්බ සිරා එකක් පත එකක් තිබ්බ 8500/- තව එකක් 14000/- :rofl:
    අඩේ සිරාද?:shocked:4950/= එකක් තිබ්බද?:eek: කොච්චර ලොකුද?:nerd:
    ඒ ගානට තියෙනවනම් මමත් එකක් ගන්නවා.:)
    ඒක නේමේ රැමාට කියලාවත් දෙවනිපාරටත් බන්දලා දෙන්න වෙනවා ඔය පිස්සුව නැති කරන්න.:baffled::baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ සිරාද?:shocked:4950/= එකක් තිබ්බද?:eek: කොච්චර ලොකුද?:nerd:
    ඒ ගානට තියෙනවනම් මමත් එකක් ගන්නවා.:)
    ඒක නේමේ රැමාට කියලාවත් දෙවනිපාරටත් බන්දලා දෙන්න වෙනවා ඔය පිස්සුව නැති කරන්න.:baffled::baffled::rofl:

    ඔව් බන් සිරා එකක් ... ඔක්කොම මෙටල් ... අද ගන්නවා ඕක හරි 8500/- එක හරි .. ඊයේ ගියේ පොඩි ගිෆ්ට් වගයක් ගන්න .. සල්ලි මදි උනා ඒවා ගන්නකොට ..... :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් ඔව් ඔන්චිලි පැද පැද ඉන්න ....... :P

    කස්ටමර්ල ආවනම් බෙල් එක ගහන්න තිබ්බනේ ? :rofl:

    :lol: එකත් නරක නෑ.....

    ඉතින් මට බෙල් එකක් දීලා ගියේ නෑ ​නේ ගහන්ඩ :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව් බන් සිරා එකක් ... ඔක්කොම මෙටල් ... අද ගන්නවා ඕක හරි 8500/- එක හරි .. ඊයේ ගියේ පොඩි ගිෆ්ට් වගයක් ගන්න .. සල්ලි මදි උනා ඒවා ගන්නකොට ..... :rofl:
    ගන්න යන එකේ පින්තුරයක් පෙන්නන්න බලන්න.ලුමාලා එකේ තිබ්බා 7500ට එකක්.:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගන්න යන එකේ පින්තුරයක් පෙන්නන්න බලන්න.ලුමාලා එකේ තිබ්බා 7500ට එකක්.:nerd:

    මචන් පින්තූරයක් නම් ගත්තේ නෑ :no: 8500/- එක අඩි දෙකක් විතර දිගයි... :eek: