මොකෝ කියන්නේ ඇප්ලිකේෂන් එකක් දෙනවද ?
![]()
අපෝ බෑ... ඕවා කොහෙන් හරි ආරංචි වුනොත් ඉතිං මගේ පවුලත් සුං...

මොකෝ කියන්නේ ඇප්ලිකේෂන් එකක් දෙනවද ?
![]()

අදත් මගුල් සක්වල වැඩ වගේ...![]()
අපෝ බෑ... ඕවා කොහෙන් හරි ආරංචි වුනොත් ඉතිං මගේ පවුලත් සුං...![]()



matath dala tag ekak![]()
ow ow application ekek dennako ethakota api oyage name eka ape pending list ekata dannam

kawuda me mada gahanne![]()
...ඊයේ ඉදන් ඔය මඩ ටික තිබ්බේ 
apo yaluwo nam hugak innawa!![]()




මිගා ගෙන් පරිස්සම් කරගන්න එහෙනම්..![]()

මහේෂි ඔයාගේ යාළුවෝ නැත්ද මගේ නම ඉස්සරහට දාන්න...?![]()

ado mal kellek set unat mata set karala diyan hari...![]()

apo yaluwo nam hugak innawa!![]()
පස්සේ දෙන්නම් ඇප්ලිකේශන් එකක්...![]()

කවුද මන්දා........ඊයේ ඉදන් ඔය මඩ ටික තිබ්බේ

පොඩ්ඩක් කියලා බලන්නකෝ එහෙනම්![]()

විශේෂයෙන් වාසනා කියලා එහෙම කවුරුත් නැද්ද......මොකද එතකොට කඩවල් වල නම් මාරු කරන්ඩ ඔනෙත් නෑ නේ

