~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ea mokakda appe ea kiwwe? :confused::confused::confused::confused:

    ඇයි දැන් කියුවෙ ඔයා බඳිනව කියල. :rolleyes: ඊට පස්සෙ ඔයාගෙ මහත්මය එක්ක සෙට් වෙලා ද මංගල සේවය කරන්නෙ කියල ඇහැව්වෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග හොරෙන් එකක් සෙට් කරගන්න හදන්නෙ... :lol:

    :shocked::shocked: හොරෙන් සෙට් කරගන්න හරි ගැහැණු ළමයි ඉන්න එපායෙ :lol:

    අනේ නෑ... මට තාම කසාද බඳින වයස ආවෙ නෑ... :P

    :rofl: අහ තාම ළදරුව නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka ithin thawa tika kalekin thamai kiyanna wenne

    :lol: එහෙනම් ඉතින් අනාගත මහත්මය එක්ක කථාකරල බලල කියන්නකො. හැබැයි ඉතින් වැඩිපුර ගැහැණු ළමයි මෙතනට ගේන්න වෙයි :rofl: නැත්තම් ආයතනය වහන්නයි වෙන්නෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: හොරෙන් සෙට් කරගන්න හරි ගැහැණු ළමයි ඉන්න එපායෙ :lol:



    :rofl: අහ තාම ළදරුව නේද?

    ඉන්නවා... ඉන්නවාඅ... පොඩ්ඩක් හොයලා බලන්න.... :P:P

    මම තාම පොඩි ලමයනේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ohoma yanakota hariyana kenek hambawei :):)

    aiyo film DL karanne nathnam ithin help eka karanna bariwei :(

    එහෙම වෙයි ද කියන්න බෑ. මොකද මට කවුරු හරි කැමති වෙන්න එපායෙ එහෙම වෙන්න. මගේ සුදුසුකම්වල හැටියට එහෙම කැමති වෙන්න විදියක් නෑ :rofl:

    අහ එහෙනම් ඉතින් හරියන්නෙ නෑ. මං එකක්වත් ඩවුන්ලෝඩ් කරල නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නවා... ඉන්නවාඅ... පොඩ්ඩක් හොයලා බලන්න.... :P:P

    මම තාම පොඩි ලමයනේ...

    :rolleyes: කොහෙ ද? පේන්න නැහැනෙ

    පොඩි ළමයි මොකෝ මේ ත්‍රේඩ් එකේ කොලන්නෙ? :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes: කොහෙ ද? පේන්න නැහැනෙ

    එහෙනම් ඉතිං ඔක්කොම කට්ටියව උස්සලා වෙන්න ඇති... :lol:

    පොඩි ළමයි මොකෝ මේ ත්‍රේඩ් එකේ කොලන්නෙ? :rofl:

    ලොකු අය්යලා කලන දේවල් බලන්න ආවා... :P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙම වෙයි ද කියන්න බෑ. මොකද මට කවුරු හරි කැමති වෙන්න එපායෙ එහෙම වෙන්න. මගේ සුදුසුකම්වල හැටියට එහෙම කැමති වෙන්න විදියක් නෑ :rofl:

    kamakna oyage sudusukam apita kiyanna ape me mangala sewayen ekkenek oyage sudusu kam walata hariyanawada kiyala hoyala balanna puluwanwei :)