~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    hehe eekane :D nae ithin thava man kivve mehemai dan oyaath gahanu lamayekne. dan oyaa vunath kamathi vai da job ekak nokarana, kammali, vena visheesha hakiyavan nathi, english bari, lassana nathi etc. kenekva bandinna? oyaa kamathi vuna kiyamuko. ethakota oyaage demavupiyo e vage ekakata kamathi vai kiyala hithanava da? nahane :D kalathurakin thamai ehema kamathi venne. anna eekai kivve :lol::lol: nathuva nagative hithuva namai :D kamathi vena aya innava ithin :D habai godak aya adakaalina samajaye balanne ara vage deeval :D man hoyanne mata kamathi vena kenek ara vage deeval nisaa kamathi vena kenek namai :D

    (udaharanayak venuven obathumiyava gaththata samavenu manava) hehe

    onna oya kiwwa ekata ans eka.. ada dawasenma dan thamai com.eka lagata awith wadi une... ekai late reply :)

    mama mekata dena ans.eka gana waradiyata hethanna epa.
    ara oya kiwwa hamadema thibunai kiyamuko ea kiwwe job ekak english puluwan lassana kenek hetiyai kiyamuko habai eya mona widiyaka unath eyage hethe thiyana adare awanka nathi ekak nam wadak na.ara oya kiyapu monawa nathi unath awankawa adare karanawanam ita wadiya deyak ona wena ekak na.oya unath dakala athine samahara welawata lassana boy kenek eyata wadita katha girl kenek ekka or lassana girl kenek eyata wadiya katha boy kenek ekka yaluwela innawa.apita ea dennawa ehema wenas wela penunata ea 2nata ea 2nawa ehema penne na.ea mama ara kiyapu hethuwa nisai.lassana kiyana eka ekkenekgen ekkenekta wenas.
    habai kammali kamanam thamanma nathi karaganna ona ekak! eka witharai mama hethanne oyage warada! eka oyatama witharai hadaganna puluwan...
    demawpiyo gana kiyapu ekatath ans.eka mehemai demawpiyo nemeine badinne.ea nisa thaman kamathi kenekwa badinna ona kenekta aithiyak thiyanawane.

    (udaharanayak wenuwen mawa gaththa nisa onna mama mage widiyatama answer eka dunna.:P me answer eka sinhalenma type karanna thibuna.bt,podi awulak eakata help ekak illala mama ek help eke thread ekak damma eka balala puluwannam udawwak denna ;) )
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපිව බන්ඳන්න හිටපු කට්ටිය අතුරුදහන් වෙලා වගේ :rofl:

    නෑ නෑ.....ඔන්න ඉන්නවා හරිය.....බය වෙන්ඩ දෙයක් නෑ.......​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා කියන සේරම කරුණු පිළිගණු ලැබේ. කිසිම වැරදියට හිතීමක් නෑ. ඔයා කියල තියෙන්නෙ හරි දේ. මං කියුවෙ සමාජයේ සමහර අය බලන විදිය ගැන. හැබැයි මං බලාපොරොත්තු වෙන්නෙ ඔයා අර කියල තියන විදියෙ කෙනෙක් ගැන. :D ඒකයි මං කියුවෙ මං මේ ඉන්න විදියට කැමති වෙන කෙනෙක් ඉන්නවනම් අන්න එයාව බඳින එක ගැටලුවක් වෙන්නෙ නෑ කියල.

    දෙමවු‍පියො බඳින්නෙ නැති එක ඇත්ත. හැබැයි ඒ කෙනාව අවුරුදු 20 හෝ ඊට වැඩි/අඩු කාලයක් හදා වඩා ගෙන රැකබලාගත්ත අයව එහෙම රිදවන එක හරි නෑ නේද? හැබැයි ඉතින් සමහර දෙමව්‍පියොනම් ඉන්නව එයාලගෙ මතයෙම ඉන්නව කිසිම දෙයක් පිළිගන්නෙ නැතුව.

    කොහොමත් විවාහ වෙනවනම් වගකීමක් තියනවනෙ. ආදරය කළා උනත් වගකීමක් හා ඉටුවෙන්න ඕන දේවල් තියනව ආදරය කරන ගැහැණු ළමයට හා එයාගෙ පාර්ශවයට. ඒ දේවල් ඉටු කරන්න පුළුවන්නම් ඉතින් ගැටලුවක් නෑ තමයි අනිකුත් දේවල්. මං කියුවෙ ඉටුවෙන්න ඕන දේවල් කියන එකෙන් තමන්ට හැකි පමණින් කරන්න පුළුවන් දේවල් හා ආදරය, විශ්වාසය, අනයොන්‍ය අවබෝධය වගේ අත්‍යවශයම දේවල් ගැන.

    හිහි කම්මැලි කම ඉතින් මං කම්මැලි දේවල් කීපයක් තමයි ‍තියෙන්නෙ. ඔව් ඉතින් හදාගන්නවනම් මං තමයි හදාගන්න ඕන :D
     
    oya hodata therenne!!! :):):) oyage kammali kama hadagaththanam ithi harine :D ethakota oyata kamathi wena ganu lamayek idiwi! ( kenek na kiyanne aththatamanam ikmanatama hoda girl kenek hambawenna kiyala mama wish karanawa :):):) )
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya hodata therenne!!! :):):) oyage kammali kama hadagaththanam ithi harine :D ethakota oyata kamathi wena ganu lamayek idiwi! ( kenek na kiyanne aththatamanam ikmanatama hoda girl kenek hambawenna kiyala mama wish karanawa :):):) )

    man hoyanne me kammalikamata kamathi vena kenekva :rofl: me inna vidiyata kamathi vena kenekva. nae mehemai man kammali job ekak karanna koheta hari gihin. eekata thamai kammali. kammali nisamath namai mata ehema gihin karannath bae. moko mata davasin epaa vai eeka :D udee nagitina ekanum ithin kaalen kaaleta venas venava lolz. samahara kaalavala uden nagitinava :D

    bohomath ma sthuthi parthanaavata :D

    :-)shocked: ayyo nae kiyanne aththata thamai. maava pavudgalikava danna aya me site eke innava :D ithin boruvaknum kiyanne ahuvelane :lol::lol: )
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rofl: ඒත් කාවද බඳින්නෙ? :lol::lol:
    :rofl: ඒක හොඳයි

    හරි හරි ඔහොම යමුකෝ.....බලමු ටීම් එකත් එක්ක යන සංචාරයකදිවත් ගැලපෙන කෙනෙක් හම්බ වෙයිද කියලා......

    දැන් මම මේ මළ ගෙදරක ගිහින් එන්ඩ කියලා......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි ඔහොම යමුකෝ.....බලමු ටීම් එකත් එක්ක යන සංචාරයකදිවත් ගැලපෙන කෙනෙක් හම්බ වෙයිද කියලා......

    දැන් මම මේ මළ ගෙදරක ගිහින් එන්ඩ කියලා......

    එළ එළ හම්බුවුණොත් කියන්නකො :P මෙයා කෙනෙක් හොයාගනියි වගේ සංචාරයේ ගිහින් ලොල්.

    අහ එහෙනම් පරිසමින් ගි‍හින් එන්නකො. :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    man hoyanne me kammalikamata kamathi vena kenekva :rofl: me inna vidiyata kamathi vena kenekva. nae mehemai man kammali job ekak karanna koheta hari gihin. eekata thamai kammali. kammali nisamath namai mata ehema gihin karannath bae. moko mata davasin epaa vai eeka :D udee nagitina ekanum ithin kaalen kaaleta venas venava lolz. samahara kaalavala uden nagitinava :D

    bohomath ma sthuthi parthanaavata :D

    :-)shocked: ayyo nae kiyanne aththata thamai. maava pavudgalikava danna aya me site eke innava :D ithin boruvaknum kiyanne ahuvelane :lol::lol: )

    job ekak karanna kammali kamanam matath thiyanawa.eka kammali kamakmath nemei mama kamathina nithi godakata yatawela wage wada karanna.ekai thamath mama igena ganne ethakota job hoyanna ona nane.anika mama kawada hari magema kiyala deyak patan gannawa.ethakota thmangema thnak nisa eka job ekak wage pena ekak na.mama nam ehemai hethagena inne :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    oya hodata therenne!!! :):):) oyage kammali kama hadagaththanam ithi harine :D ethakota oyata kamathi wena ganu lamayek idiwi! ( kenek na kiyanne aththatamanam ikmanatama hoda girl kenek hambawenna kiyala mama wish karanawa :):):) )

    මේ ඇන්ටි ඔයා marry කරලද ??? මම නම් තාම නෑ.එක මේ මුලු එලකිරි එකම දන්නව...:rofl::rofl::rofl::rofl:ඔයගෙ විස්තර ටිකක් කියන්න කො..මගෙ හොන්ද යලුවෙක් marry කරන්න හොන්ද ගැනු ලමයෙක් හොයනව..එයගෙ නම මාලිංග....:P:P:P:P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    job ekak karanna kammali kamanam matath thiyanawa.eka kammali kamakmath nemei mama kamathina nithi godakata yatawela wage wada karanna.ekai thamath mama igena ganne ethakota job hoyanna ona nane.anika mama kawada hari magema kiyala deyak patan gannawa.ethakota thmangema thnak nisa eka job ekak wage pena ekak na.mama nam ehemai hethagena inne :)

    mageth adahasa eeka thamai :) mage ma mokak hari karanna. computer side eke thamai habai mannum karanna inne. isellanum class vageth kalaa man ithin tikak nikan gedara :D maath job ekakata akamathi ekak e vage job eekakari vadi. anith eka thamai oyaa kivva neethi reethi, yatathveem etc. vage dee :D