~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :eek:
    අපෝ.... බොරු දතක් හරි දාගන්නවා:sorry:
    000203FB.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුහුනේ ලස්සන හදවතේ තිබේ නම්....???

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ ‍ඔහොම සිංදුවක් තියනව නේද?

    මේ මුහුණෙ තියන ලස්සන ඔය හදේ තිබුණනම්
    මේ තරම් දුකක් හිමිවන්නේ නැහැනෙ රත්තරන්

    හැබැයි වැඩේ තියෙන්නෙ‍ ගොඩක් පිරිම අය කාන්තාවන් චපලයි කියුවට එහෙම ගොඩක් ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න හේතු වෙන්නෙ එයාලගෙම වැරදි. තව ඉතින් එහෙම චපලයි අයත් ඉන්නව. හැබැයි ඉතින් සමහර අයටනම් සාධාරණ හේතු තියනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඉතිං ඔය ගෑනු ලමයෙක්ගෙන්ම තමයි අහගන්න වෙන්නේ... :P

    ඒක තමයි ඉතින් මාත් මේ බලාගෙන ඉන්නෙ. කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැහැනෙ හදවත කොයි වගේ ද බලන්න :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ ‍ඔහොම සිංදුවක් තියනව නේද?

    මේ මුහුණෙ තියන ලස්සන ඔය හදේ තිබුණනම්
    මේ තරම් දුකක් හිමිවන්නේ නැහැනෙ රත්තරන්

    හැබැයි වැඩේ තියෙන්නෙ‍ ගොඩක් පිරිම අය කාන්තාවන් චපලයි කියුවට එහෙම ගොඩක් ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න හේතු වෙන්නෙ එයාලගෙම වැරදි. තව ඉතින් එහෙම චපලයි අයත් ඉන්නව. හැබැයි ඉතින් සමහර අයටනම් සාධාරණ හේතු තියනව.

    :eek::eek::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ ‍ඔහොම සිංදුවක් තියනව නේද?

    මේ මුහුණෙ තියන ලස්සන ඔය හදේ තිබුණනම්
    මේ තරම් දුකක් හිමිවන්නේ නැහැනෙ රත්තරන්

    හැබැයි වැඩේ තියෙන්නෙ‍ ගොඩක් පිරිම අය කාන්තාවන් චපලයි කියුවට එහෙම ගොඩක් ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න හේතු වෙන්නෙ එයාලගෙම වැරදි. තව ඉතින් එහෙම චපලයි අයත් ඉන්නව. හැබැයි ඉතින් සමහර අයටනම් සාධාරණ හේතු තියනව.
    ඔය මූණේ තියෙන ලස්සන ඔය හදේ තිබ්බනම්
    මේ තරම් දුකක් හිමි වන්නේ නෑනේ රත්තරං
    නියගලා මලට පෙම්කල ඹඹරිදා විස පොවන්
    නියගලා මලක් වී පිපුනේ ඇයිද රත්තරං....
    :(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ ‍ඔහොම සිංදුවක් තියනව නේද?

    මේ මුහුණෙ තියන ලස්සන ඔය හදේ තිබුණනම්
    මේ තරම් දුකක් හිමිවන්නේ නැහැනෙ රත්තරන්

    හැබැයි වැඩේ තියෙන්නෙ‍ ගොඩක් පිරිම අය කාන්තාවන් චපලයි කියුවට එහෙම ගොඩක් ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න හේතු වෙන්නෙ එයාලගෙම වැරදි. තව ඉතින් එහෙම චපලයි අයත් ඉන්නව. හැබැයි ඉතින් සමහර අයටනම් සාධාරණ හේතු තියනව.

    මම නම් ඕක අහලා නෑ... ත්‍රී වීල් එකක ගහලා තිබ්බ දැක්කේ...:P

    ඔව් ඔව්... දෙගොල්ලොම වැරදියි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි ඉතින් මාත් මේ බලාගෙන ඉන්නෙ. කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැහැනෙ හදවත කොයි වගේ ද බලන්න :lol:

    මේ ත්‍රෙඩ් එකවත් බලලා එනවනම් හොදයි...
    0002043B.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන නාකි පප්පලා දෙන්න බූට් සින්දු කියනවා,

    ඔයා ටීන් නේද? එහෙනම් පුතා ඔයා කලවයස හරි ගියහම මේ පැත්තෙ එන්නකො :rofl:

    මාලිංගව බන්දමු

    බඳින්නනම් කිසි හදිස්සියක් නෑ. දැන හඳුනාගන්න එ‍පායෙ බඳින්න කලින් :rofl:

    ඔය මූණේ තියෙන ලස්සන ඔය හදේ තිබ්බනම්
    මේ තරම් දුකක් හිමි වන්නේ නෑනේ රත්තරං
    නියගලා මලට පෙම්කල ඹඹරිදා විස පොවන්
    නියගලා මලක් වී පිපුනේ ඇයිද රත්තරං....
    :(:(

    ඕක තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් ඕක අහලා නෑ... ත්‍රී වීල් එකක ගහලා තිබ්බ දැක්කේ...:P

    ඔව් ඔව්... දෙගොල්ලොම වැරදියි..

    එහ ඒවල ගහල ඇති තමයි. ඒවල සිංදු කෑලි ගහනවනෙ කොහොමත්. මංනම් ඉතින් වැඩිය බොළඳ සිංදු අහන නිසා ඕව අහල තියනව :rofl:

    මේ ත්‍රෙඩ් එකවත් බලලා එනවනම් හොදයි...
    0002043B.gif

    :lol::lol: ත්‍රේඩ් එකටනම් ගැහැණු ළමයි එන්නෙ නෑ. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිනි ගින්දර රූපෙ වශී වෙන
    ගිං ගංතෙර මුහුණට හමුවන
    වැට අද්දර මල් මිට සුපිපුණ
    සුදු කෙල්ලේ දෙනවද සෙනෙහස
    විල්ලූද මල් හාදු පුදන්නද
    කිති කැවුණද දෙකොපුල් ඉදිමුණ //
    ගුම් ගුම් ගත දෙවොල් නදින් නද
    රෑ තුන් යම කෝළම් රැඟුමට
    සඳපානට බබළන මල්දම
    වෙස් මුහුණට මොකටද බය සැක
    විල්ලූද මල් හාදු පුදන්නද
    කිති කැවුනද දෙකොපුල් ඉදිමුණ //

    :P :P :lol: