~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒකම නෙමෙයි... කොහොමත් පොඩ්ඩක් හිතන්න වෙනවා...ඉතුරු ජිවිත කාලේටම වැදගත් වෙන තිරණයක්නේ ගන්නේ..ඒ නිසා හිතන්නම වෙනවා.....

    එක නෙමෙයි....ඔය ස්ලිට් එකේ නැද්ද...නංගිලා එහෙම :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එකයි...මුලින්ම අපි තැනැක් හදාගන්න වෙනවා.හැබැයි දැන් තියන විදියට නම් මුලින්ම අපේ වෙනස බලාගන්න පුලුවන් කොළඔ අයට විතරයි...මම නම් ටී.වී වල ඉන්න එකක් නෑ අනික මම ඒ තරම් ලස්සනත් නෑ..මට ඕන මගේ අදහස් වලින් ඒක යම්කිසි දුරකට පාලනය කිරිමක් විතරයි..අනික එක 100% මගේම දෙයක් නෙවෙයි..50% විතර තමයි මගේ වෙන්නේ.. :)

    ලස්සන කියන්නෙ ඉතින් සාපේක්ෂ දෙයක්නෙ. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්නෙ. හැබැයි ඔයා කියන දේ තේරෙනව. :) ඒක ගොඩක් හොඳයි ඔයාගෙ අදහස් යොමු කරන්න පුළුවන් තැනක් තියන එක. ඔයාට හොඳ අදහස් හා සමාජය ගැන යම් සාර්ථක දැක්මක් තියන බව පේනව. ඒක නිසා ඉතින් ඒ දේවල් එළි දක්වන්න හොඳ තැනක් වෙයි. කොළඹ කියුවෙ කොළඹ දිස්ත්‍රික්කය ද? නැත්තම් කොළඹ විතරයි ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක ඇත්ත අයියේ..
    ආදරය හරියට දැනගෙන නොකලොත් නම් ඉවරටම ඉවරයි කියලා මං දැකලා තියෙනවා.
    බූට්ම නෙවෙයි, නොගැලපීම මත කෙනෙක් දාලා ගියත් ගොඩක් දුක් විදින අය මං දැකලා තියෙනවා.
    කොහොමත් මං නම් දැන්ම ඕවා ගැන හිතන්නේ නෑ.
    තව කල් තියෙනවනේ..
    :)

    ඒක ඇත්ත තමයි. ආදරය කරද්දි අවංකව ආදරය කරන්න. හැබැයි ඉතින් මිනිස් සිත වෙනස් වෙන්න පුළුවන්. ඒ දේ දැනගෙන ආදරය කරන එකයි හොඳ. එතකොට වේදනාව දැනුනට ඒක ටිකක් කල් යද්දි යමතාක් අඩුකරගන්න පුළුවන්. එකපාරට ශොක් වීමක් වගේ වෙන්නෙ නෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ මෙතන තත්වේ එන්න එන්නම බරපතල වෙනවා...
    00020456.gif
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒක ඇත්ත තමයි. ආදරය කරද්දි අවංකව ආදරය කරන්න. හැබැයි ඉතින් මිනිස් සිත වෙනස් වෙන්න පුළුවන්. ඒ දේ දැනගෙන ආදරය කරන එකයි හොඳ. එතකොට වේදනාව දැනුනට ඒක ටිකක් කල් යද්දි යමතාක් අඩුකරගන්න පුළුවන්. එකපාරට ශොක් වීමක් වගේ වෙන්නෙ නෑ.

    ඒක හරි..
    ඕක දැනගෙන ආදරේ කරන්න පටන් ගත්තට, ටික කලක් කරන් යද්දී ඒක අමතක වෙනවා නේද අයියා..
    ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ලස්සන කියන්නෙ ඉතින් සාපේක්ෂ දෙයක්නෙ. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්නෙ. හැබැයි ඔයා කියන දේ තේරෙනව. :) ඒක ගොඩක් හොඳයි ඔයාගෙ අදහස් යොමු කරන්න පුළුවන් තැනක් තියන එක. ඔයාට හොඳ අදහස් හා සමාජය ගැන යම් සාර්ථක දැක්මක් තියන බව පේනව. ඒක නිසා ඉතින් ඒ දේවල් එළි දක්වන්න හොඳ තැනක් වෙයි. කොළඹ කියුවෙ කොළඹ දිස්ත්‍රික්කය ද? නැත්තම් කොළඹ විතරයි ද?

    කොළඹ දිස්ත්‍රික්කයම ගැන තමයි කිව්වේ..දැනටම නම් වැඩ ටිකක් ඉවරයි..වැඩි විස්තරනම් ඉතින් කියන්න බැරිවෙයි දැන්ම.ඉහලින් එවා කියන්න එපා කිව්වනේ එකයි... මොනවා උනත් හොද වැඩක් කරන්න තමයි උත්සහ කරන්නේ...
    චිත්‍රපටයක් කරන්නත් අදහසක් තියනවා..කාගේවත් කොපියක් වත් බොලද ආදරකතා නම් නෙමෙයි එවා.ඇගට දැනෙන හැගෙන දෙයක් කරන්න තමයි බලන්නේ...බලමුකෝ සේරම ඉවර කරන්න හදන Target එක තමයි 2013.. ලෝක විනාසේ උනේ නැත්නම් මගේ වැඩත් බලාගන්න පුලුවන් වෙයි...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක ඇත්ත තමයි. ආදරය කරද්දි අවංකව ආදරය කරන්න. හැබැයි ඉතින් මිනිස් සිත වෙනස් වෙන්න පුළුවන්. ඒ දේ දැනගෙන ආදරය කරන එකයි හොඳ. එතකොට වේදනාව දැනුනට ඒක ටිකක් කල් යද්දි යමතාක් අඩුකරගන්න පුළුවන්. එකපාරට ශොක් වීමක් වගේ වෙන්නෙ නෑ.
    :(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක හරි..
    ඕක දැනගෙන ආදරේ කරන්න පටන් ගත්තට, ටික කලක් කරන් යද්දී ඒක අමතක වෙනවා නේද අයියා..
    ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..

    කොහොමත් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වෙනවනෙ. එතනදි ඉතින් වෙන්නෙ අපිට ආදරේ ලැබෙද්දි එහෙම වෙයි කියල හිතෙන්නෙ නෑ. එහෙම හිතන එකත් අමතක කරනව. හිතන එකටත් බයවෙනව.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කොහොමත් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වෙනවනෙ. එතනදි ඉතින් වෙන්නෙ අපිට ආදරේ ලැබෙද්දි එහෙම වෙයි කියල හිතෙන්නෙ නෑ. එහෙම හිතන එකත් අමතක කරනව. හිතන එකටත් බයවෙනව.

    ඒක ඇත්ත අයියා..
    තමන් ආදරෙ කරන කෙනා තමගේම විතරයි කියලා හිතන තත්වෙට පත් වෙන එක තමා අවුල..ගොඩක් ලව් කැඩෙන්න හේතුවක් තමා ආත්මාර්ථකාමී ආදරය.
    .
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොළඹ දිස්ත්‍රික්කයම ගැන තමයි කිව්වේ..දැනටම නම් වැඩ ටිකක් ඉවරයි..වැඩි විස්තරනම් ඉතින් කියන්න බැරිවෙයි දැන්ම.ඉහලින් එවා කියන්න එපා කිව්වනේ එකයි... මොනවා උනත් හොද වැඩක් කරන්න තමයි උත්සහ කරන්නේ...
    චිත්‍රපටයක් කරන්නත් අදහසක් තියනවා..කාගේවත් කොපියක් වත් බොලද ආදරකතා නම් නෙමෙයි එවා.ඇගට දැනෙන හැගෙන දෙයක් කරන්න තමයි බලන්නේ...බලමුකෝ සේරම ඉවර කරන්න හදන Target එක තමයි 2013.. ලෝක විනාසේ උනේ නැත්නම් මගේ වැඩත් බලාගන්න පුලුවන් වෙයි...

    එහෙනම් හොඳයි. ඔය කියුව විස්තර මදැයි :D හොඳ, වෙනස් දෙයක් කරනවනම් ඉතින් අනිවාර්යෙන් පැවැත්මක් තියනව ඒ දේට බො‍හෝවිට. ඒක නිසා ඉතින් ඒ දේවල් වෙනුවෙන් කැපවුණා කියල පාඩුවක් වෙන එකක් නෑ. වටිනම දේ තමයි ඉතින් ආත්ම තෘප්තිය.

    ලෝකයනම් ඉතින් විනාශ වෙනවනම් වෙන්නෙ නැතැයි හිහි. අපේ මිනිසුසු නිසාමයි ඉතින් ලෝකය කොහොමත් විනාස වෙන්නෙ හැමදාම. චිත්‍රපට නිපදවන එකත් නරක නෑ. ඒකෙනුත් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඉතින්.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙනම් හොඳයි. ඔය කියුව විස්තර මදැයි :D හොඳ, වෙනස් දෙයක් කරනවනම් ඉතින් අනිවාර්යෙන් පැවැත්මක් තියනව ඒ දේට බො‍හෝවිට. ඒක නිසා ඉතින් ඒ දේවල් වෙනුවෙන් කැපවුණා කියල පාඩුවක් වෙන එකක් නෑ. වටිනම දේ තමයි ඉතින් ආත්ම තෘප්තිය.

    ලෝකයනම් ඉතින් විනාශ වෙනවනම් වෙන්නෙ නැතැයි හිහි. අපේ මිනිසුසු නිසාමයි ඉතින් ලෝකය කොහොමත් විනාස වෙන්නෙ හැමදාම. චිත්‍රපට නිපදවන එකත් නරක නෑ. ඒකෙනුත් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඉතින්.

    කවුරුත් හිතන්නේ නැති විදියේ දෙයක් කරලා බලන්න තමයි ඉන්නේ...එතකොට අලුත් දෙයක් නිසා කට්ටිය කැමතිවෙන්නත් පුලුවන්නේ...