~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියටත් තාම සනීප නෑ වගේ

    ඔව් තාම අසනීපයි තමයි. දැන් දවස 8 විතර වෙනව.


    ඔව්....ඊයේ අසනීපයි කිව්වේ.......කැස්ස....හෙම්බා...​

    ඉතින් මේ අපිටත් ඒ ලෙඩ ටිකම තිබුනත් හොදට ඉන්නේ...මගේ voice එකත් අවුල් වෙලා මේ දවස්වල...:(

    ලෙඩේ වැඩි නොවී ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. !!!!

    :rofl::rofl: කෑල්ලක් අඩුවෙන්නෙ කියල තියෙන්නෙ. උණ, හෙම්බිරිස්සාව, කැස්ස ආදිය තමයි තියෙන්නෙ. අනිත් එක ඒ ලෙඩ ටික හැදිල දැන් දවස් 8 විතර වෙනව. ඒත් මං ඔන්ලයින් හිටියෙ.

    මගේ පීසී එක කැඩිල ඒකයි ඔන්ලයින් නැත්තෙ. :lol: