බඳින කට්ටියත් බලන කට්ටියත් හැර තවත් අය සිටීද ?![]()

මරු ප්‍රශ්නේ දෙන්නකෝ දැන් උත්තර...


ඔයා කියුවෙ කට්ටියක් ගැනනෙ. මං කට්ටියක් ගැන නැතුව එක්කෙනෙක් ගැන කියුවොත් එතකොට ඔයාගෙ ප්‍රශ්නයට පිළිතුර ලැබෙනවනෙ.![]()


මාලිංග මල්ලි මාව කරකොල යන උත්තරයක් දීල ... එයත් එක්ක වැඩ කරනවා බොරු ..![]()


ඔව් නේ මම මේ මොකක් කියන්නද කියලා කල්පනා කලේ.....![]()

මාලිංග මල්ලි මාව කරකොල යන උත්තරයක් දීල ... එයත් එක්ක වාද කරනවා බොරු ..![]()
එපා අයියා මුරුංග අතු හයිය නැහැලු. අයිය වාද කලොත් එහෙම අපිට දුවන්න වෙන්නෙ. 



යාන්තම් Agresha ට කේක් කන්න චාන්ස් එකක් වගේ. දැන් මේ මංගල යෝජනාව ගෙනාවෙ මේ ත්‍රේඩ් එකෙන්ම ද? නැත්තම් ගෙදරින් ද?![]()




එපා අයියා මුරුංග අතු හයිය නැහැලු. අයිය වාද කලොත් එහෙම අපිට දුවන්න වෙන්නෙ.
![]()


යාන්තම් Agresha ට කේක් කන්න චාන්ස් එකක් වගේ. දැන් මේ මංගල යෝජනාව ගෙනාවෙ මේ ත්‍රේඩ් එකෙන්ම ද? නැත්තම් ගෙදරින් ද?![]()



hehehe dan mata witharada cake kanna one???යාන්තම් Agresha ට කේක් කන්න චාන්ස් එකක් වගේ. දැන් මේ මංගල යෝජනාව ගෙනාවෙ මේ ත්‍රේඩ් එකෙන්ම ද? නැත්තම් ගෙදරින් ද?![]()
haa oyalata epa nam ithin kamak naa
මුරුංග අතු ? මම අතු වල තිබ්බේ නැතෝ ... මම මේ ලෝකයා කියන ඒවා තමා කිව්වේ ... අම්මියෝ මට නම් වාද විවාද බැරියෝ ...![]()
අයිය නෙමෙයි ද කියුවෙ එතකොට? 


hehehe dan mata witharada cake kanna one???haa oyalata epa nam ithin kamak naa
![]()

රෑම් ලොක්ක නෑ වගේ ? චන්දෙ දින්න මෑන්ස් මිසින්.......![]()
ලෝකයා?අයිය නෙමෙයි ද කියුවෙ එතකොට?
