~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වයසක අයගෙ විවාහ සංවත්සර සමරණව ‍වගේ දැන් මෙතන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ee wage thamai nee:):)
    Mali aiyata magulak hoyana eka thamai eke pradhana paramarthaya une .....ko ithin ekath hariyanne naa wage ne :)........ohoma giyoth wahanna thamai wenne

    vahala nae kiyala dan ara Maheshi kiyala thiyenne :D balamu moko venne kiyala ehenum :D

    කවුද කිව්වේ මේක වැහුවා කියලා.....:baffled:

    වැහැව්වා කියල නෙමෙයි කියුවෙ වහල වගේ කියල. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය හා විවාහය විටක අහස පොළව මෙන් වන අතර තවත් විකෙ රේලි පීලි දෙකක් වැනිය. තවත් විටෙක ක්ෂිතිජ රේඛාව හා වෙරළ වෙන අතර තවත් විටෙක තමා හා සෙවනැල්ල මෙන් වේ. තමා හා සෙවනැල්ල මෙන් වේනම් ඒ ආදරය හා විවාහය වාසනාවන්තය.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    අම්මෝ මෙයා දන්න එවා.....:rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආදරය හා විවාහය විටක අහස පොළව මෙන් වන අතර තවත් විකෙ රේලි පීලි දෙකක් වැනිය. තවත් විටෙක ක්ෂිතිජ රේඛාව හා වෙරළ වෙන අතර තවත් විටෙක තමා හා සෙවනැල්ල මෙන් වේ. තමා හා සෙවනැල්ල මෙන් වේනම් ඒ ආදරය හා විවාහය වාසනාවන්තය.

    හැම විටම එසේ නැත......:sorry::sorry::sorry:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    inna mada nathi thread ekak dannam :D ;)

    හා හා දාන්නකෝ එහෙනම්...:rofl:

    කවුරුත් මට විශ් කරන්න ත්‍රේඩ් දාන්න නැතිවෙයි කියලා මම එකක් දැම්මා :( හැබැයි...කමක් නෑ තව එකක් දාන්නකෝ ;)
     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හා හා දාන්නකෝ එහෙනම්...:rofl:

    කවුරුත් මට විශ් කරන්න ත්‍රේඩ් දාන්න නැතිවෙයි කියලා මම එකක් දැම්මා :( හැබැයි...කමක් නෑ තව එකක් දාන්නකෝ ;)

    අද මොකක්ද විශේෂය.......බර්ත් ඩේ එකද අද....​