හිහි ඒක හරි නෑ වගේ ද? වැරදි එහෙම තියනව ද?
ඒ මොකෝ ඒ?


අපේ මංගල සේවයේ අනුග්රහය ඇතිව මගේ උපන්දිනේට පාටි එකක් දෙනවාමොකද කියන්නේ එනවද?
![]()
කමක් නෑehenam pol gannath lesthi weyan onna maath kelinma kiwwa![]()


එයා එළුවෙක් බදිනවා නම් බදින්නේ ගහේ විතරලු
මොකක්ද බොල කීවෙ...

මේ ශැගි අයියද.....අදුරගන්ඩත් බෑ

මම නම් බදින්නේ මහේෂිව
ඔන්න මම කලින්ම කියුවා![]()

එයා එළුවෙක් බදිනවා නම් බදින්නේ ගහේ විතරලු![]()


oho !! ape malinga thuma wedala ...![]()
කවුරු? අඳුරන්නෙ නෑ මන්නම් එයාව 
මාලි අයියව පරද්දලා මම බදින්නේඑහෙමද එහෙනම්..... බෙනි අයියේ සුභ මංගලම්.....




චා චාමම පාවිච්චි කරලා ඊට පස්සෙ උඹට දෙන්නං...ප්රශ්නෙ ඉවරයිනෙ...![]()


මාලි අයියව පරද්දලා මම බදින්නේ
ශාගී අයියා තමා දෙවැනි මනමාලයා
එළුවා ඉන්නේ මස් පිණිස

ow ow umbalata hariyana kota apiwa andurannath balu neda ?![]()

ඔව් මහේෂි පොස්ට් ටික කියපු ගමන්eluwa den kohomath mas wei![]()



චා චා
මම ළමයි එක්ක ගැනු ගන්නේ නෑ![]()
