~කවුද~බඳින්නේ~

Who's First ?????


  • Total voters
    196
  • Poll closed .

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපේ මංගල සේවයේ අනුග්‍රහය ඇතිව මගේ උපන්දිනේට පාටි එකක් දෙනවා :):) මොකද කියන්නේ එනවද? :rofl:

    හා පාර්ටිය අමතක උනා... හරි දවසක නේ පාර්ටිය වැටුනේ.....​
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙමද එහෙනම්..... බෙනි අයියේ සුභ මංගලම්.....:rofl:
    මාලි අයියව පරද්දලා මම බදින්නේ:P
    ශාගී අයියා තමා දෙවැනි මනමාලයා:P
    එළුවා ඉන්නේ මස් පිණිස :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලි අයියව පරද්දලා මම බදින්නේ:P
    ශාගී අයියා තමා දෙවැනි මනමාලයා:P
    එළුවා ඉන්නේ මස් පිණිස :rofl::rofl:

    eluwa den kohomath mas wei :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ow ow umbalata hariyana kota apiwa andurannath balu neda ? :baffled:


    මොකක්ද මේ හරිගියා කිව්ව කතාව...:oo:

    හි හි....මම මේ පොඩි ටෙස්ටින් පාරක් දැම්මේ..... කෝ අරවා
    3.gif
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මහේෂිව බදින්නේ වෙන කවුරුත් නෙමේ
    ගමේ කුකුලා (scuvy)
    :P:lol::lol::lol: