~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බය වෙන්නේ නැත්ද මේ කියන කතා වලට....:baffled::baffled:

    ඒක තමයි නේද? දැන් මේ ත්‍රේඩ් එකේ ම ඔයාට කී දෙනෙක් ආදරය ප්‍රකාශ කළා ද? මතක විදියට මේ අය තමයි වැඩියෙන් ප්‍රකාශ කළේ. capricorn, BEN TANNYSON, sudu pusa, ela_eluwa120. දැන් ඔයා මේ අයගෙන් කෙනෙකුට ද කැමති වෙන්නෙ? :rolleyes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    AddEmoticons04257.gif

    හැබැයි ඔය පාර්ටිය කොහෙද තියෙන්නේ...... :baffled:

    KFC එකේ වගේ හොදයි නේ :rofl::rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ane manda eluwa langa owa thiyenawada manda ? :rolleyes:
    ඕව ඕනද බොල උපරිම ශුංගාරය පිණිස...ඇදල ගත්තා දමල ගැහුවා...මලක් පිපුනා...ඉහි ඉහි ඉහි....ක්‍රමවේදය තමයි අපි ෆලෝ කරන්නෙ...:lol::lol::lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    yakune umbala kellektawath inna deepan EK eke paduwe :frown: inneth poddai elawannamai hadanne ...:baffled:

    :lol: මෙයාට හරියට දුක හිතිලා.... ;) නෑ නෑ.. එහෙම යන්ඩ දෙන්නේ නෑ....
    කොම හරි නවත්ත ගන්නවා...​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව ඕනද බොල උපරිම ශුංගාරය පිණිස...ඇදල ගත්තා දමල ගැහුවා...මලක් පිපුනා...ඉහි ඉහි ඉහි....ක්‍රමවේදය තමයි අපි ෆලෝ කරන්නෙ...:lol::lol::lol:

    :eek::shocked:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක තමයි නේද? දැන් මේ ත්‍රේඩ් එකේ ම ඔයාට කී දෙනෙක් ආදරය ප්‍රකාශ කළා ද? මතක විදියට මේ අය තමයි වැඩියෙන් ප්‍රකාශ කළේ. capricorn, BEN TANNYSON, sudu pusa, ela_eluwa120. දැන් ඔයා මේ අයගෙන් කෙනෙකුට ද කැමති වෙන්නෙ? :rolleyes:

    :confused::confused::confused::confused: මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....:no::no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused::confused::confused::confused: මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....:no::no::no:

    :eek: :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කියන කිසි දෙයක් මයෙ ළග නෑ.....:P:P

    ඒකත් හොඳයි. නැති දේවල් ගැන බොරුවට කියන්නෙ නැති එක :)

    akalankai kiwwoth mara wedak wei :shocked: nikan inna akalanka paw :lol:

    mama nam kawadawath oka nam kiyanne naa mokada ehema kiyanna baa apita :no:

    ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ

    මාලිංග නම් මේ දවස් වල පුදුම කතා තමයි කියන්නේ...හොදයි හොදයි.... :)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    KFC එකේ වගේ හොදයි නේ :rofl::rofl:

    හි හි.... කොයි පැත්තේ වගේද දන්නේ නෑ නේ....පොඩි හින්ට් එකක් දෙන්ඩ....
    මම කන්දඋඩරට නේ ඉන්නේ එකයි​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :confused::confused::confused::confused: මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....:no::no::no:

    එහෙම ද? ලස්සනට කැමති වීම කියන්නෙ ඉතින් එතන තියෙන්නෙ ආශාවනෙ. ආදරය කියන දේ ඊට ගොඩක් එහා ගිය දෙයක්. අනිත් එක ලස්සන කියන දේනම් සාපේක්ෂයි. ඒක නෙමෙයි ඇවටාර් එකේ ඉන්න කෙනා ලස්සනයි ද?
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඕව ඕනද බොල උපරිම ශුංගාරය පිණිස...ඇදල ගත්තා දමල ගැහුවා...මලක් පිපුනා...ඉහි ඉහි ඉහි....ක්‍රමවේදය තමයි අපි ෆලෝ කරන්නෙ...:lol::lol::lol:

    :lol: විනාසයි.... අන්තිමට ඉතුරු වෙයිද මන්දා​