බය වෙන්නේ නැත්ද මේ කියන කතා වලට....![]()
ඒක තමයි නේද? දැන් මේ ත්රේඩ් එකේ ම ඔයාට කී දෙනෙක් ආදරය ප්රකාශ කළා ද? මතක විදියට මේ අය තමයි වැඩියෙන් ප්රකාශ කළේ. capricorn, BEN TANNYSON, sudu pusa, ela_eluwa120. දැන් ඔයා මේ අයගෙන් කෙනෙකුට ද කැමති වෙන්නෙ?

බය වෙන්නේ නැත්ද මේ කියන කතා වලට....![]()

ඕව ඕනද බොල උපරිම ශුංගාරය පිණිස...ඇදල ගත්තා දමල ගැහුවා...මලක් පිපුනා...ඉහි ඉහි ඉහි....ක්රමවේදය තමයි අපි ෆලෝ කරන්නෙ...ane manda eluwa langa owa thiyenawada manda ?![]()

හපෝ එපා
ගෙදරට වැටෙන අයිසුත් කඩන්න වෙන්නේ මට![]()

yakune umbala kellektawath inna deepan EK eke paduweinneth poddai elawannamai hadanne ...
![]()
මෙයාට හරියට දුක හිතිලා....
නෑ නෑ.. එහෙම යන්ඩ දෙන්නේ නෑ....ඕව ඕනද බොල උපරිම ශුංගාරය පිණිස...ඇදල ගත්තා දමල ගැහුවා...මලක් පිපුනා...ඉහි ඉහි ඉහි....ක්රමවේදය තමයි අපි ෆලෝ කරන්නෙ...![]()

ඒක තමයි නේද? දැන් මේ ත්රේඩ් එකේ ම ඔයාට කී දෙනෙක් ආදරය ප්රකාශ කළා ද? මතක විදියට මේ අය තමයි වැඩියෙන් ප්රකාශ කළේ. capricorn, BEN TANNYSON, sudu pusa, ela_eluwa120. දැන් ඔයා මේ අයගෙන් කෙනෙකුට ද කැමති වෙන්නෙ?![]()

මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....

මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....
![]()

මෙයාට හරියට දුක හිතිලා....
නෑ නෑ.. එහෙම යන්ඩ දෙන්නේ නෑ....
කොම හරි නවත්ත ගන්නවා...

ඔය කියන කිසි දෙයක් මයෙ ළග නෑ.....![]()

akalankai kiwwoth mara wedak weinikan inna akalanka paw
mama nam kawadawath oka nam kiyanne naa mokada ehema kiyanna baa apita![]()

මොකද බන්ඩෝ අර කියපු වැඩේට උනේ එක හරිගියේ නැත්ද?![]()
ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම් ඔය කියන අකලංක නමට නැති වුණාට ගැටලුවක් වෙන්නෙ නෑ

KFC එකේ වගේ හොදයි නේ![]()
මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....
![]()
මේ තරම් අය ඇහුවද? ඒ අය කැමති මගේ Avatar එකේ ඉන්න කෙනාටලුනේ...Avatar එකේ ඉන්න කෙනා තරම් මම නම් ලස්සන නැතෝ....
![]()

ඕව ඕනද බොල උපරිම ශුංගාරය පිණිස...ඇදල ගත්තා දමල ගැහුවා...මලක් පිපුනා...ඉහි ඉහි ඉහි....ක්රමවේදය තමයි අපි ෆලෝ කරන්නෙ...![]()
විනාසයි.... අන්තිමට ඉතුරු වෙයිද මන්දා